අනුරට බැන බැන ඉන්නෙ නැතිව ඒ මනුස්සයා කියන්නෙ මොකකකරන්නෙ මොකක් ද කියල බලං ඉදපං අහං ඉදපං....
මෙතෙක් කාලයක් මම දැකපු අවංකම දේශපාලනඥයා.......දේශපාලනඥයා කියනය වචනයේ සැබැ අර්ථය තුල ඉන්න මනුස්සයා....හිනා නොවී කුහක නොවී උදව් කරමු......දැනට ඉන්න අනුර ප්රමුඛ jvp මන්ත්රීවරු හැර අනෙක් හැත්තම මේ රට හදන්න අවංක අදහසක් තියෙන උන් නෙවේ බං...උන් එන්නෙම කෑදරකමට....