ගම්පහ කියලා දිස්ත්‍රික්කයක් නැතිනම් අද ලංකාවක් නෑ... 😎😎

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    උඹල වෛරයෙන් කියෙව්වට මචං ගම්පහ ඉන්නෙ ප්‍රගතිශීලී මිනිස්සු. ඔය ලැබුනු හැම අවස්තාවකම ඒ ඒ පක්ෂ වලට අවස්තාව දීල තියෙනව රට ඉදිරියට ගෙනියන්න. ඒක අදාළ නියෝජිතයො හරියට කලේ නැති එක ඡන්දෙ දීපු උන්ගෙ වැරැද්දක් හැටියට දකින්න එපා. උඹ බලාපොරොත්තු උන පක්ෂෙට මේපාර ඔය ඡන්ද ලැබුනා නම් මෙහෙම නොකියවෙයි. දැන් පක්ෂ තුනටම අවස්තාව දුන්න ඔන්න. එතකොට මොකෙක්ටවත් කියන්න බෑ ඒක තිබ්බෙ නෑ කියල.

    ඔය 62% ඇතුලෙ මගෙත් ඡන්දෙ තියෙනව. මමත් ගම්පහ ආසනේ තමයි (y) (y) (y)
    උන්ගේ ප්‍රගතියෙන් රටට ප්‍රගතියක් උනේ කවද්ද ?අගතියක් උන මිසක් :lol: :lol: :lol:
     
    AnuradhaRa

    Well-known member
  • අපි ගම්පහ :love: මීගමුව කටාන

    සිරාවටම ගියපාර ඡන්දෙ දුන්නෙ ගෝඨට රටට හොදක් වෙයි කියල
    ඊට කලින් මෛත්‍රීට රටට හොදක් වෙයි කියල

    දැන් අනුර අපේ ජනාධිපති තුමාට
    අනිව රටට හොදක් වෙනව :love2:

    උඹල වෛරයෙන් කියෙව්වට මචං ගම්පහ ඉන්නෙ ප්‍රගතිශීලී මිනිස්සු. ඔය ලැබුනු හැම අවස්තාවකම ඒ ඒ පක්ෂ වලට අවස්තාව දීල තියෙනව රට ඉදිරියට ගෙනියන්න. ඒක අදාළ නියෝජිතයො හරියට කලේ නැති එක ඡන්දෙ දීපු උන්ගෙ වැරැද්දක් හැටියට දකින්න එපා. උඹ බලාපොරොත්තු උන පක්ෂෙට මේපාර ඔය ඡන්ද ලැබුනා නම් මෙහෙම නොකියවෙයි. දැන් පක්ෂ තුනටම අවස්තාව දුන්න ඔන්න. එතකොට මොකෙක්ටවත් කියන්න බෑ ඒක තිබ්බෙ නෑ කියල.

    ඔය 62% ඇතුලෙ මගෙත් ඡන්දෙ තියෙනව. මමත් ගම්පහ ආසනේ තමයි (y) (y) (y)
    අහ් ඔයා ගම්පහ ආසනේ නේද
    අපි කටාන ආසනේ
    ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ ආසනේ ගැන කියල (y)
     
    Last edited:
    • Dislike
    Reactions: Saharan

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උන්ගේ ප්‍රගතියෙන් රටට ප්‍රගතියක් උනේ කවද්ද ?අගතියක් උන මිසක් :lol: :lol: :lol:

    උඹගෙ අම්ම තාත්තා මහන්සි වෙලා හම්බකරල උඹව ඉස්කෝලෙ හෝ ටිටුශන් එකට යවන්නෙ උඹ හොඳින් ඉගෙනගනී කියල හිතල. හැබැයි උඹ ඒ වියදම් කරන සල්ලි වලින් කුඩු ගගහ ඇවිදිනව නම්, ක්ලාස් කටකරනව නම්, විභාගෙ ෆේල් වෙනව නම් ඒක තනිකරම දෙමවුපියන්ගෙ වැරැද්දද. දැන් උඹ සමහරවිට කියයි උඹ ආවෙ මේ ලෝකෙට උඹගෙ උවමනවට නෙමෙයි කියල. ඒ උනත් උඹ හැන් ආතල් එකේ ඉන්නෙ ඒ මිනිස්සු උඹව එහෙමහරි ගෙනාව නිසා නෙද.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,974
    113
    ගම්පහ තිබ්බත් නැතත් උඹටත් අර ලවුටස් ගෝතයාටත් බඩේ පාර වැදුන නේ? සහෝදරතුමා නැකත් විශ්වාස කරන්නේ නැහැ, උඹ ඊළඟ සැරේ සජියාට සපෝට් කරපං. මිනිහා නම් මුත්‍රා කරන්නෙත් රිට්ටා බලල.
    17% නාකි වේදනාව 🤭
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,958
    2,579
    113
    colombo
    ගම්පහ තව හොදයි,
    අර දෙමෙල්ලු ශිව දෙයියො අනිත් පැත්තෙන් ඉල්ලුවත් උන් දෙන්නේ ගුපියෝන්ට
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    උඹගෙ අම්ම තාත්තා මහන්සි වෙලා හම්බකරල උඹව ඉස්කෝලෙ හෝ ටිටුශන් එකට යවන්නෙ උඹ හොඳින් ඉගෙනගනී කියල හිතල. හැබැයි උඹ ඒ වියදම් කරන සල්ලි වලින් කුඩු ගගහ ඇවිදිනව නම්, ක්ලාස් කටකරනව නම්, විභාගෙ ෆේල් වෙනව නම් ඒක තනිකරම දෙමවුපියන්ගෙ වැරැද්දද. දැන් උඹ සමහරවිට කියයි උඹ ආවෙ මේ ලෝකෙට උඹගෙ උවමනවට නෙමෙයි කියල. ඒ උනත් උඹ හැන් ආතල් එකේ ඉන්නෙ ඒ මිනිස්සු උඹව එහෙමහරි ගෙනාව නිසා නෙද.
    සංවේදී හදවත් වැරැද්ද දිගටම කරන එකනේ පුරස්සනේ :lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සංවේදී හදවත් වැරැද්ද දිගටම කරන එකනේ පුරස්සනේ :lol:

    ඉතිං බන් ඒකනෙ කිව්වෙ, මෙච්චරකල් උඹ නියෝජනය කරන පක්ෂෙටත් දුන්න වෙන්නෝන, ඊට විරුද්ධ මෙතෙක් බලය තිබ්බ අනික් පක්ෂයටත් දුන්න. UNP/සජබ සහ SLPF/පොහොට්ටු ඔය කඳවුරු දෙකෙන් එකකට වෙන්නැතිනෙ උඹ ඔය හොඳයි කියන්නෙ. උන් දෙගොල්ලන්ටම ඉල්ලපු හැම වෙලාවෙම දුන්න. ඉතිං උන් ඒ හැම වෙලාවෙම ඇරපු නිසානෙ අලුත් උන් ටිකකට දීල තියෙන්නෙ. මෙච්චරකල් උනුත් උඹ වගේම බැන බැන හිටියෙ උන්ට දුන්නෙ නෑ කියල. දැන් ඔන්න උන්ටත් දුන්න කරල පෙන්නපියවු කියල. දැන් උඹලට දුන්නෙ නැති නිසා බනිනවනෙ. ඉටිං උන්ටත් කරල බලනකන් ඉඩ දීපන්කො නාහෙන් අඬන්නෙ නැතුව. උඹම කල්පනාකරල බලපන්කො ඔය බුද්ධිමත් අය ඉන්න පැති වලින් ආව බුවාල ටික මෙච්චරකල් කරපු හරියෙ තරම ගැන.

    සංවර්'ධනයක් උනා නම් බංකොලොත් වෙන්න බෑනෙ බන්, උනා කියල උන්ම පිලිගත්තනෙ. එහෙනම් මොකක් හරි ඒ තිබ්බ යාන්ත්‍රනයේ වැරැද්දක් තිබිල තියෙනවනෙ. ඉතිං අලුත් යාන්ත්‍රනයකට ඔය වැඩ ටික කරල බලමු (y)

    ලංකාවට ජය වේවා... අන්තිමට ඕන එච්චරයි...
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,596
    1,150
    113
    Android
    Gampaha , Homagama thamai dinala dunne kiyala mooda post danna epa bans...anith nagara nathnam korai :yes:

    Page karayo dena aathal digatama geniyanna epa...ookama athi anith patta gahanna