ඒ ගම්පහ well educated වෙලා තියෙන්නේ දැන්..
ගම්පහෙන් තමා උපේක්ෂා සවර්ණමාලිත් පාර්ලිමේන්තු වට එවිව්වේ
උන්ගේ ප්‍රගතියෙන් රටට ප්‍රගතියක් උනේ කවද්ද ?අගතියක් උන මිසක්උඹල වෛරයෙන් කියෙව්වට මචං ගම්පහ ඉන්නෙ ප්‍රගතිශීලී මිනිස්සු. ඔය ලැබුනු හැම අවස්තාවකම ඒ ඒ පක්ෂ වලට අවස්තාව දීල තියෙනව රට ඉදිරියට ගෙනියන්න. ඒක අදාළ නියෝජිතයො හරියට කලේ නැති එක ඡන්දෙ දීපු උන්ගෙ වැරැද්දක් හැටියට දකින්න එපා. උඹ බලාපොරොත්තු උන පක්ෂෙට මේපාර ඔය ඡන්ද ලැබුනා නම් මෙහෙම නොකියවෙයි. දැන් පක්ෂ තුනටම අවස්තාව දුන්න ඔන්න. එතකොට මොකෙක්ටවත් කියන්න බෑ ඒක තිබ්බෙ නෑ කියල.
ඔය 62% ඇතුලෙ මගෙත් ඡන්දෙ තියෙනව. මමත් ගම්පහ ආසනේ තමයි![]()
![]()
![]()
මීගමුව කටානඅහ් ඔයා ගම්පහ ආසනේ නේදඋඹල වෛරයෙන් කියෙව්වට මචං ගම්පහ ඉන්නෙ ප්‍රගතිශීලී මිනිස්සු. ඔය ලැබුනු හැම අවස්තාවකම ඒ ඒ පක්ෂ වලට අවස්තාව දීල තියෙනව රට ඉදිරියට ගෙනියන්න. ඒක අදාළ නියෝජිතයො හරියට කලේ නැති එක ඡන්දෙ දීපු උන්ගෙ වැරැද්දක් හැටියට දකින්න එපා. උඹ බලාපොරොත්තු උන පක්ෂෙට මේපාර ඔය ඡන්ද ලැබුනා නම් මෙහෙම නොකියවෙයි. දැන් පක්ෂ තුනටම අවස්තාව දුන්න ඔන්න. එතකොට මොකෙක්ටවත් කියන්න බෑ ඒක තිබ්බෙ නෑ කියල.
ඔය 62% ඇතුලෙ මගෙත් ඡන්දෙ තියෙනව. මමත් ගම්පහ ආසනේ තමයි![]()
![]()
![]()
උන්ගේ ප්‍රගතියෙන් රටට ප්‍රගතියක් උනේ කවද්ද ?අගතියක් උන මිසක්![]()
![]()
![]()
17% නාකි වේදනාවගම්පහ තිබ්බත් නැතත් උඹටත් අර ලවුටස් ගෝතයාටත් බඩේ පාර වැදුන නේ? සහෝදරතුමා නැකත් විශ්වාස කරන්නේ නැහැ, උඹ ඊළඟ සැරේ සජියාට සපෝට් කරපං. මිනිහා නම් මුත්‍රා කරන්නෙත් රිට්ටා බලල.
සංවේදී හදවත් වැරැද්ද දිගටම කරන එකනේ පුරස්සනේඋඹගෙ අම්ම තාත්තා මහන්සි වෙලා හම්බකරල උඹව ඉස්කෝලෙ හෝ ටිටුශන් එකට යවන්නෙ උඹ හොඳින් ඉගෙනගනී කියල හිතල. හැබැයි උඹ ඒ වියදම් කරන සල්ලි වලින් කුඩු ගගහ ඇවිදිනව නම්, ක්ලාස් කටකරනව නම්, විභාගෙ ෆේල් වෙනව නම් ඒක තනිකරම දෙමවුපියන්ගෙ වැරැද්දද. දැන් උඹ සමහරවිට කියයි උඹ ආවෙ මේ ලෝකෙට උඹගෙ උවමනවට නෙමෙයි කියල. ඒ උනත් උඹ හැන් ආතල් එකේ ඉන්නෙ ඒ මිනිස්සු උඹව එහෙමහරි ගෙනාව නිසා නෙද.

සංවේදී හදවත් වැරැද්ද දිගටම කරන එකනේ පුරස්සනේ![]()