ඔන්න හොරු

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    WpBKssEfndco8SrmSnRV83rXMqP7X-pgocDJTnlMlRYr0DEN0m4b5ygfuWfYf5YwBqwKvYZ8eIxmOw=s1600-c-fcrop64=1,00000000ffffffff-rw-nd-v1
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,712
    18,466
    113
    මේ මොකාද මේ

    Good 👍
    මං දන්නෙ ත් නෑ අ හාමු කාරය හැම තැනම අහ අහ යනව හොරු අල්ලන ඒව. පොර මාරම කික් එකේ ඉන්න ඒව බලන්න. මම පොඩි සප් එකක් දුන්න
     
    • Like
    Reactions: thomian

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,120
    6,548
    113
    East Blue (Goa Kingdom)
    මුන් site එක down කරා උසාවි නියෝග නිසා කතාවක් දාලත් තියෙනවා site එකේ
    ඒත් මූන් පරණ site එක up කරේ නැහැ අලුත් එක down කරාට ,

    Immigration එකේ වෙබ් site එක බලපන් visit වීසා ගන්න එන උන් confuse වෙන විදිහට site එක තියෙන්නේ .

    , reddit එකේ posts බර ගානක් දවසට වැටෙනවා වීසා ගන්න විදිහ හිතා ගන්න බැරුව .
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක


    කට්ටියට කක්කි ගිහින් වගේ 😓

    ගෙරි වේසිගෙ පුතාල ඉස්සර ප්‍රශ්නයක් ඇහුවම 88/89 කියල කින්ඩියට හිනා වෙලා ගිය උං බලපං දැං හොඳට තටම තටම හිත හිත කතා කරන හැටි ... 😂😂
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගෙරි වේසිගෙ පුතාල ඉස්සර ප්‍රශ්නයක් ඇහුවම 88/89 කියල කින්ඩියට හිනා වෙලා ගිය උං බලපං දැං හොඳට තටම තටම හිත හිත කතා කරන හැටි ... 😂😂

    නෑ මම කියන්නෙම නෑ කිව්වා ඒවා දැන් කියන්න වෙයි කියල ගූ ගිහින් ඇත්තෙ. :ROFLMAO:
    මහා උන්ට ගොත ගැහෙනවා. මේකෙ ඉන්න මැක්කන්ට තමයි තාම effect එක දැනිල නැත්තෙ.
    තව සතියක් දෙකක් යයි මම හිතන්නෙ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,499
    28,303
    113
    විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි. :lol:

    කොහෙද හොරකමක් ගැන තියෙන්නේ ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,516
    72,715
    113
    මාලඹේ
    කොහොම උනත් මේ වගේ වැඩ නම් හොදයි හැබැයි නඩුව දාලා තියෙන්නේ පාටලී චම්පික රණවක 🤣🤣

    එහෙනම් මේකේ Credit එක යන්න ඕනේ සබජයට නේද🤣🤣

    කෝ අනුරගේ Files මිටිය?🙃

    අනුර හොරු අල්ලපු Account එකට මේවා දාන්න බැහැ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි :ROFLMAO: ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි. :lol:

    කොහෙද හොරකමක් ගැන තියෙන්නේ ?

    ආහ් මොංගල් සන්. තාම ඉන්නවා නේද.
    රනිල් වේගෙන් ඉදිරියට ආපු සමීක්ෂණය කරපු එකාගෙ කටට ගත්තෙ නැද්ද ගිහින් ? 🥲
     
    Last edited: