Bangladesh Trending search!!

SLhuman

Well-known member
  • Jan 8, 2016
    3,952
    4,516
    113
    Screenshot_26-9-2024_0358_trends.google.com.au.jpeg
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,972
    3,988
    113
    Sri Lanka
    අනුර මහත්තයා ලෙසටම කරොත්, ආසියාවේම වමට යන රැල්ලක් එනවා. මෝදිට ගූ ගිහින් තියෙන්නේ ඒකයි.
    ඇත්තටම පටලැවිලි සහගත හින්ද අහන්නෙ. මොකක්ද හරියටම වාමාංශික කියන්නෙ? සහ ඇයි ඉන්දියාවෙ එවුන්ට ඒක අවුල් වෙන්නෙ? මොකක්ද වාමාංශික එකේ විරුද්ධ එක?
    (කිණ්ඩියක් නෙමෙයි දැම්මෙ. ඇත්තටම ඇහුවෙ)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඇත්තටම පටලැවිලි සහගත හින්ද අහන්නෙ. මොකක්ද හරියටම වාමාංශික කියන්නෙ? සහ ඇයි ඉන්දියාවෙ එවුන්ට ඒක අවුල් වෙන්නෙ? මොකක්ද වාමාංශික එකේ විරුද්ධ එක?
    (කිණ්ඩියක් නෙමෙයි දැම්මෙ. ඇත්තටම ඇහුවෙ)
    ගූගල් කරල හොයාගනින්.
    නිදහස් සටනෙදි මහත්මා ගාන්දි එක්ක උන් හෙන කේස් දාගෙන තියෙනවලු. ඉන්දියන් කාරයො විතරක් නෙවෙයි ලෝකේ ගොඩක් රටවල් වම පිලිකුල් කරන්වනෙ.
    දකුන
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇත්තටම පටලැවිලි සහගත හින්ද අහන්නෙ. මොකක්ද හරියටම වාමාංශික කියන්නෙ? සහ ඇයි ඉන්දියාවෙ එවුන්ට ඒක අවුල් වෙන්නෙ? මොකක්ද වාමාංශික එකේ විරුද්ධ එක?
    (කිණ්ඩියක් නෙමෙයි දැම්මෙ. ඇත්තටම ඇහුවෙ)

    වම් අතෙන් බත් කන එවුන් බං. පුක හෝදන්නෙත් වමෙන් නිසා උන්ව බහුතරය ගනන් ගන්නෙ නෑ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,561
    113
    ඇත්තටම පටලැවිලි සහගත හින්ද අහන්නෙ. මොකක්ද හරියටම වාමාංශික කියන්නෙ? සහ ඇයි ඉන්දියාවෙ එවුන්ට ඒක අවුල් වෙන්නෙ? මොකක්ද වාමාංශික එකේ විරුද්ධ එක?
    (කිණ්ඩියක් නෙමෙයි දැම්මෙ. ඇත්තටම ඇහුවෙ)
    https://en.wikipedia.org/wiki/Left–...ial justice,the level of economic development.

    oka hoda article ekak
    kiywanna
     
    • Love
    Reactions: sajith.xp.pk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    ඇත්තටම පටලැවිලි සහගත හින්ද අහන්නෙ. මොකක්ද හරියටම වාමාංශික කියන්නෙ? සහ ඇයි ඉන්දියාවෙ එවුන්ට ඒක අවුල් වෙන්නෙ? මොකක්ද වාමාංශික එකේ විරුද්ධ එක?
    (කිණ්ඩියක් නෙමෙයි දැම්මෙ. ඇත්තටම ඇහුවෙ)
    වාමාංශික එකේ විරුද්ධ එක දක්ශිනාෂය

    වම සමාජ සමානත්මතාවය, සමාන අයිතිවාසිකම්, ආර්ථිකය ආණ්ඩුව මගින් පාලනය කරනවා. එතකොට මේක එච්චරම කෙය කරන්නේ නෑ සාම්ප්‍රදායික දේවල් නැති වෙලා යන ඒක ගොඩක් වෙලාවට ඒව අයින් කරගන්න තමා බලන්නේ.

    දකුණ ධනවාදය එක්ක යන නිදහස් වෙළඳපලක්, එතකොට සාම්ප්‍රදායික දේවල් එහෙම්ම තියාගන්න බලනවා. වෙද්ගත්ම එක තමා ආණ්ඩුව ඕනිවට වඩා මිනිස්සුන්ගේ වැඩ වලට ඇගිළි ගහන්නේ නෑ.
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,745
    93
    ඇත්තටම පටලැවිලි සහගත හින්ද අහන්නෙ. මොකක්ද හරියටම වාමාංශික කියන්නෙ? සහ ඇයි ඉන්දියාවෙ එවුන්ට ඒක අවුල් වෙන්නෙ? මොකක්ද වාමාංශික එකේ විරුද්ධ එක?
    (කිණ්ඩියක් නෙමෙයි දැම්මෙ. ඇත්තටම ඇහුවෙ)
    wama dakuna nemei, indiyawata kade yanawada nadda kiyana ekai indiawata wadagath.
    api china walata set wei kiyala indiawa bayai.

    left kiyanne socialistic adahas thiyana dehspalanaya. china, russia wage.
    US, europe wage danawadee ratwal walata apiwa chora karanna thama left seen eka india adinne.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,206
    21,039
    113
    එහේ මාලිමා පක්ශ කාර්යාලයක් දැම්මනම් ජාත්‍යන්තරෙ අල්ලන්න තිබ්බා :yes: :yes: :yes:
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    ඇත්තටම පටලැවිලි සහගත හින්ද අහන්නෙ. මොකක්ද හරියටම වාමාංශික කියන්නෙ? සහ මොකක්ද වාමාංශික එකේ විරුද්ධ එක?
    වාමාංෂික (Left) දේශපාලනයත් එක්කම යන්නේ සමාජවාදය (sociallism)
    අනුරයියගේ කලින් පක්ෂේ JVP යන්නේ අන්ත වාමාංෂික (far left) (Marxism–Leninism)
    දැන් NPP යන්නේ social democracy වගේ, මේක ටිකක් මධ්‍යස්ථව තියෙන වමට බර එකක්

    මේකේ අනිත්පැත්ත දක්ෂිණාංෂික (Right) දේශපාලනය; capitalism වගේ concept මේකේ තියෙන්නේ
    ලෝකේ බහුතරයක් රටවල් දැන් ඉන්නේ මෙන්න මෙතන

    ඇයි ඉන්දියාවෙ එවුන්ට ඒක අවුල් වෙන්නෙ?
    අපි ඉන්නේ ධනවාදි (capitalism) සමාජයක, මුලු ලෝකෙම වගේ
    මේකේදි ඕන මනුස්සයෙක්ට දියුණු වෙලා සල්ලිකාරයෙක් වෙන්න අවස්ථාව තියෙනවා; නිදහසත් වැඩියි

    වම කියන්නේ ඉතින් තනිකරම අනිත් පැත්ත; රජයෙන් හැම දේම control කරන්න යනවා
    මිනිසුන්ට සහන වැඩියි; හැබැයි මේ ක්‍රමයේ රජයවල් ඉක්මණින් වැටෙනවා
    ධනවාදයට බර රටවල් මේ වගේ වාමාංෂික රජයවල් බිමට දාන්න පුලුවන් උපරිම try කරනවා; සම්බාදක දානවා
    උන් කැමති නැහැ එයාලගේ බලය නැති වෙනවට

    this is a simplified version on such complex topic; im not a geo-political expert

    මං කාලයක් තිස්සේ bookmark එකක් කරන් හිටපු කිරියේ කෙනෙක්ගෙම ලස්සන comment එකක් පහලින් quote කරන්නම් :love:

    Liberal උන්ගෙ තියරි වලින් හැදුන රටවල් නෑ. රටක් ගොඩනැගෙනව Conservative උන් නිසා, සැප වැඩි උනාම Liberal උන්ට Playground එකක් එනව උන්ගෙ හිතළු Theory popular කරවන්න, රට ආයි වැටෙනව, Consecutive උන් ආයි වැඩි වෙනව, ආයි වැටුන රට ගොඩනැගෙනව, ආයි Liberal උන් සෙල්ලම් කරන්න Playground එකක් හැදෙනව. චක්‍රයක් වගේ ඕකත්
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,125
    35,997
    113
    මැදමහනුවර
    ඇත්තටම පටලැවිලි සහගත හින්ද අහන්නෙ. මොකක්ද හරියටම වාමාංශික කියන්නෙ? සහ ඇයි ඉන්දියාවෙ එවුන්ට ඒක අවුල් වෙන්නෙ? මොකක්ද වාමාංශික එකේ විරුද්ධ එක?
    (කිණ්ඩියක් නෙමෙයි දැම්මෙ. ඇත්තටම ඇහුවෙ)
    Don't look at his finger but what he's pointing at
    ↓↓

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    wama dakuna nemei, indiyawata kade yanawada nadda kiyana ekai indiawata wadagath.
    api china walata set wei kiyala indiawa bayai.

    left kiyanne socialistic adahas thiyana dehspalanaya. china, russia wage.
    US, europe wage danawadee ratwal walata apiwa chora karanna thama left seen eka india adinne.
    මගේ @P Gunaratnm account එක දෙන්නකෝ ඇයි බෑන් කලේ.මගේ දේශපාලන මතේට විරුද්ද කට්ටිය මාව රිපෝර්ට් කලාම මාව බෑන් කලාම හරිද අයියේ.
     
    • Haha
    Reactions: planner123

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    අනුර මහත්තයා ලෙසටම කරොත්, ආසියාවේම වමට යන රැල්ලක් එනවා. මෝදිට ගූ ගිහින් තියෙන්නේ ඒකයි.
    ටොයිලට් වල රිංගන්න එපා..