ආයෙ down

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,021
    7,064
    113
    Narcissistic Sociopath Manipulator
    fluoxetine-20-mg-tablets.jpeg


    +

    alprazolam-500x500.jpeg


    +

    Document

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,516
    23,073
    113
    මට මේ දවස්වල රෑ වෙද්දී තරහ යනවා වැඩියි. තනියම ඉන්න එකේ ලිමිට් එකට ඇවිල්ලද මන්දා. ස්කර්වියා වගේ මන්නෙන් කොටයිද දන්නේ නෑ කාට හරි ළඟදීම. :(
    ඒ නන් රස්නෙට බන්. පට්ට රස්නෙයිනෙ මේ දවස්වල රෑට.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,738
    28,093
    113
    මට මේ දවස්වල රෑ වෙද්දී තරහ යනවා වැඩියි. තනියම ඉන්න එකේ ලිමිට් එකට ඇවිල්ලද මන්දා. ස්කර්වියා වගේ මන්නෙන් කොටයිද දන්නේ නෑ කාට හරි ළඟදීම. :(
    අනේ පැංචෝ 🥹
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,021
    7,064
    113
    Narcissistic Sociopath Manipulator
    anthimata thiyenne monawada cocaine da? me beheth walin wenne monawada? prescription nathuwa denawada?
    Fluoxetie නං antidepressant ekak. Alprazolam කියන්නේ benzodiazepine එකක් panic attack, anxiety වලට යුස් කරන්නේ. Xanax කියන්නේ alprazolam බ්‍රෑන්ඩ් එකක්. ප්‍රිස්ක්‍රිපශන් නැතුව නං දෙන්නේ නැහැ. යටම තියෙන්නේ Heroin. සාමාන්‍යයෙන් ලංකාවේ Pregabalin එක්ක නේ heroin පාවිච්චි කරන්නේ වැඩියෙන් වදින්න. Fluoxetine එක්ක alprazolam ගත්තම බලඩ් වල alprazolam වැඩි වෙනවා. Heroin ඒකට කලවන් කරාම euphoric effects sedation වැඩි වෙලා anxiety අඩු වෙලා හෙරොයින් ස්මුත් කරලා දෙනවා. හැබැයි ඔවර් ඩෝස් වෙන්න පුලුවන්.

    කොකේන් එක්ක නං ඇල්කොහොල් තමා aka cocaethylene. Cocaine වල duration එක වැඩි කරලා ස්මුත් වෙනවා.ඒකත් රිස්කි හාර්ට් ෆෙලිය එහෙම වෙන්න පුළුවන්.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    මට මේ දවස්වල රෑ වෙද්දී තරහ යනවා වැඩියි. තනියම ඉන්න එකේ ලිමිට් එකට ඇවිල්ලද මන්දා. ස්කර්වියා වගේ මන්නෙන් කොටයිද දන්නේ නෑ කාට හරි ළඟදීම. :(
    rasane wadi nisa e. AC ekak gamu. Jan weddi inna bariwei rasneta.