බඩු ආවා 🥰

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    හැබැයි ඕනම item එක එන්නේ හෙට

    IMG_5425.jpeg
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Mokenda gennuwe machan

    Oya rige eke items wala nam tika damuko

    Video editing walatada haduwe ?

    More info?
    Gaming and Video photo autocad වගේ වැඩ වලට
    VR streaming

    Ryzen 7800x3d - thama awe na
    Rtx 4070 super OC 12GB
    32GB RAM 6000 CL 30
    1td WD SSD
    850W gold PSU
    B650 tomahawk

    Thermalright Peerless Assassin 120 SE ARGB​

    අහ් මොකද්ද processor එක ගත්තෙ
    Ryzen 7 7800x3d 🤯 eka enne heta ban hadanna widiyak na ada
    ------ Post added on Sep 26, 2024 at 6:44 PM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Gaming and Video photo autocad වගේ වැඩ වලට
    VR streaming

    Ryzen 7800x3d - thama awe na
    Rtx 4070 super OC 12GB
    32GB RAM 6000 CL 30
    1td WD SSD
    850W gold PSU
    B650 tomahawk

    Thermalright Peerless Assassin 120 SE ARGB​

    Ryzen 7 7800x3d 🤯 eka enne heta ban hadanna widiyak na ada
    ------ Post added on Sep 26, 2024 at 6:44 PM

    good.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,054
    4,618
    113
    7800x3d කියන්නෙ නම ඇහෙද්දි නගින ප්‍රොසෙක්, හැපි ගේමින්
     
    • Love
    Reactions: diazkolla

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,228
    2,582
    113
    London
    Gaming and Video photo autocad වගේ වැඩ වලට
    VR streaming

    Ryzen 7800x3d - thama awe na
    Rtx 4070 super OC 12GB
    32GB RAM 6000 CL 30
    1td WD SSD
    850W gold PSU
    B650 tomahawk

    Thermalright Peerless Assassin 120 SE ARGB​

    Ryzen 7 7800x3d 🤯 eka enne heta ban hadanna widiyak na ada
    ------ Post added on Sep 26, 2024 at 6:44 PM
    I'm using a Ryzen 7800x3d too. Top performance for gaming.
     
    • Love
    Reactions: diazkolla

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    7800x3d එක මැලේශියා, සින්ගා වල ගනන් අඩුද බන්? එ පැත්තෙ කරක් ගහන්න ඉන්නවා අවුරුද්ද අන්තිමට.

    හොද ටැබ් එකකුත් ගන්න බැලුවෙ එහෙන්.
     
    • Like
    Reactions: diazkolla

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,054
    4,618
    113
    7800x3d එක මැලේශියා, සින්ගා වල ගනන් අඩුද බන්? එ පැත්තෙ කරක් ගහන්න ඉන්නවා අවුරුද්ද අන්තිමට.

    හොද ටැබ් එකකුත් ගන්න බැලුවෙ එහෙන්.
    9000 series එකේ x3d එයි ලගදිම,
     
    • Like
    Reactions: diazkolla and vito

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    9000 series එකේ x3d එයි ලගදිම,
    පට්ට ගානක් වෙයි හැබැයි. එන ගමන් VGA එකයි Processor එකයි ගන්න බැලුවෙ එහෙන්. ඔක්කොම බඩු අරන් එන්න ගිහින් පත Tax එකක් කෙලල ඇරියොත් එහෙම.
     
    • Like
    Reactions: diazkolla