මේ බස් සංස්කෘතික නවත්තන්න මුකුත් කරන්න බැරිද දන්නෑ නේද?
උබලා කැමතිද බන් මේ වගේ තොරොම්බවල් එල්ලන් කන අඩි පැලෙන්න සිංදු දාගන යන බස් වල යන්න?
හිදිසියේ ආයේ 88 89 වගේ උනොත් මෙන්න මේවා මුලින් ගිනි තියපල්ලා.

දැන් බයියොත් නැති එකේ බැරිද මොනාහරි කරනඩපිස්සුද යකෝ . ඕව වලින් තමයි ආතල් එකේ රැලි වලට ගියේ බයියෝ ටික .
ඕව නැති කරොත් චන්දෙ දෙන්නේ නෑ .![]()
බයියෝ දැන් ජෙබයියෝ වෙලා ඔය තාම ඉන්නේ .දැන් බයියොත් නැති එකේ බැරිද මොනාහරි කරනඩ
2000 ඉපදුන උන්ට දැන් 24යි,pedo![]()