IRAN සලිත වේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    බොහොම ඉස්සර බයිබලෙ කියෙව්ව
    බොහොම තුනී කොල තිබ්බෙ, පරණ තෙස්ත්මේන්තුවද මොකද්ද එකක්

    එකෙ තියනව "අණුවන ජාතියක් නුඹලාට වද දෙනවද" මොකද්ද කතාවක්
    නුඹලා - ඊස්‍රයෙල් ජනතාව
    අණුවන ජාතිය - ඉස්ලාම් ජනතාව

    එකෙ තිබ්බෙ දෙවීයන් වහන්සෙ ඉස්‍රයෙල් ජනතාවට දෙන දඩුවම තමයි මේ ඉස්ලාම් මිනිස්සු
    ඉස්‍රයෙල් ජනතාව දෙවීයන් වහන්සෙ ක්යපු දේ ඇහුවෙ නැති උනාට

    එක්කො මේක හීනයක්ද දන්නෙ නැ
    එහෙමත් නැත්නන් මට බයිබලෙ දීපු කෙනා කියපු ක්තාවක්ද දන්නෙත් නැ
    එහෙමත් නැත්නන්, හොදට ගසල හිටපු වෙලාවක ඔලුවට ගිය එකක්ද දන්නෙ නැ
    මට හරියට මතක නැ, seriosuly

    එක් ජාතියක් අගය කිරිමට හො තව එකක් හෙල දැකීමට නොව
    අතීතාවර්ජනයකට පමණි
    ඉතින් බන් මෙහෙකාරිය හා දරුවෙක් හදන්න එපා කියලා ආබ්‍රහම්ට දෙවියන් එපා කියන් නෑනේ ඕක කලින් දැක්කනම්. බලං ගියාම ස්ටෝරොය බිල්ඩප් කරන්නෙත් දෙවියන් , පස්සෙ පොරම කියනවා අනුවණ ජාතියක් ඇනයක් වෙයි ලු 🤷 . බලං ගියාම මේ ඔක්කම ස්ක්‍ර්පිට් එකක්

    නියැන්ඩර්තාල් මානවයයි හෝමෝ සේපියන්ලයි අතර තව එකෙක් ඉන්න ඇති කියලා කියන්නවා. දැනට missing link කියලා කියන්නෙ.

    හෝමෝ සේපියන්ල එකතුවෙලා උන්ව සාක්ෂියක්වත් හොයන්න බැරිවෙන්න මරලා නැතිකරලා දැම්මා වෙන්නත් පුළුවන්ලු. නූතන මානවයට (අපිට) කියන්නෙ හෝමෝ සේපියන් සේපියන්.
    නියැන්ඩතාල් එක්ක හෝමෝසේපියන් අතර සමාන කමක් නෑලූ. අපිට කොහේ හරි dna දෙමුහුමක් වෙලා තියනවා . අනුනාකි අය ගෝල්ඩ් හොයාගෙන පෘතුවියට ආවම එයාල වැඩට සෙට් එකක් ගේනවා උන් ටික කාලෙකදි කැරලි ගහනවා පස්සේ උන් ඇනයක් වෙන නිසා පෘතුවියේ ඉන්න නොදියුනු වානර කොටසට දෙමුහුමක් කරලා තමා අපිව හදන්නේ එයාලගේ වහල් වැඩ කරන්න . ඒ අතරේ මේ අනුනාකි සහ දෙමුහුන් අතරත් රහස් සබදතා ඇතිවෙලා තව උන් හැදෙනවා පුරාවෘත අනුව ඔය හකුලිස් වගේ උන් ඇවිත් තියෙන්නේ එම .

    මුලින් වැඩට ගේන උන් සෙට් එකත් සමහර මිනිස් කවලං එක්ක තව පරම්පරාවක් එනවා උන් තමා බිග් ෆුට් , නිත්තෑවෝ වගේ එන්නේ ඒත් උන්ට මේකේ පරම්පරාව ගෙනියන්න වෙන් නෑ , උන් වද වෙලා කියලා කියන්නත් බෑ .

    මේක ටිකක් ලොකු කතාවක් .
    ------ Post added on Sep 29, 2024 at 2:00 AM
     
    Last edited:

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග

    ඔවු,

    ඇෆ්‍රිකන් dna ටයිප් එකට වානර dna එකතු වෙලා තියෙනවා කියලා මුන බලපු ගමන් කියන්න පුලුවන්, පෙන විදියට හියුමන් dna එකක් සැර බාල කරලා වදුරු dna එක්ක කලවම් කරලා, මිසින් ලින්ක් එක හොයන්න බැ වදුරු dna කලවම් කරපු හියුමන් dna එක මොකක්ද කියන ප්‍රශ්නෙ තියෙන්නෙ,

    ඉන්දියන් උන් තාමාත් වදුරන්ව දෙවත්වයෙන් සලකනවා,

    හොයා ගන්න බැරි තව dna එකක් තමයි ජාපන් චයිනිස් dna එක ගැන, චින ජාපන් ඉතිහාස කාතා බැලුවහාම එ dna එකත් පිට ලොකෙක එකක් කියලා පෙනවා, පෙරාපු dna එකක් චින ජාපන් උන්ටත් තියෙන්නෙ, ඔක්කොම එක වගෙ හිතන්නෙ, හයි iq,
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,423
    36,340
    113
    මැදමහනුවර

    පිට ලෝකවලත් ඒ කියන්නේ ජීවත්වෙන්නෙ පෘථිවියේ වගේ උන්මද?
     
    • Like
    Reactions: Anarky

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    පිට ලෝකවලත් ඒ කියන්නේ ජීවත්වෙන්නෙ පෘථිවියේ වගේ උන්මද?
    ඔවු, ශාරිර වල ප්‍රමානය බුද්දි මට්ටම් වෙනස්,

    humanoids කොටසට අයිති වෙන්නෙ,

    Pleiadians අය සුද්දො වගෙම කොටසක්, ඔය ග්‍රික දෙව කාතා වල කියවෙන්නෙ Pleiadians අය ගැන, ඉතා ලස්සන මනුස්ස කොටසක්, සුද්දන්ට වැඩිය ඇග ලොකුයි කියලා තමයි මුනගැහිච්ච අය කියලා තියෙන්නෙ, සුද්දන්ගෙ මාහා උන් තමයි Pleiadians,

    ග්‍රෙ එලියන්ස් තමයි ප්‍රසිද්දම, වැඩිය උස නැති ඔලුව ගොඩක් ලොකු මනුස්ස කොටසක්, මත බෙද තියෙනවා රොබොලා කියලත්,

    ප්‍රදාන කොටස් 4 ක් පෘතුවියට එනවලු,

    reptile alien කොටසකුත් එන ශාක්ශි හම්බෙලා තියෙනවා,

    https://youtube.com/@eyesoncinema?si=Rh_7LUFpntReEpe4

    https://youtube.com/@maussantv?si=2FLEJ-Qru1RV0ANS

    Me Sinhala unge mona DNA da bn thiyenne?

    ලන්කාවෙ, හිටපු,

    දෙව, නාග, යක්ශ, කොටස් කවුරුවත් අද වෙනකොට නැ, කාලා තුරකින් ඔය කොටස් තුනට සම්බන්ද ජාන තියෙන අය ඇති,

    අද ඉන්නෙ ගොඩක් කලවම් වෙච්ච ජාන තියෙන කොටසක්, ඇෆ්‍රිකන් සාහා බෙන්ගලි ජාන තමයි වැඩිපුර තියෙන්නෙ,
    ------ Post added on Sep 29, 2024 at 5:26 AM
     
    • Love
    Reactions: Anarky

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,423
    36,340
    113
    මැදමහනුවර
    Pleiadians අය සුද්දො වගෙම කොටසක්, ඔය ග්‍රික දෙව කාතා වල කියවෙන්නෙ Pleiadians අය ගැන, ඉතා ලස්සන මනුස්ස කොටසක්, සුද්දන්ට වැඩිය ඇග ලොකුයි කියලා තමයි මුනගැහිච්ච අය කියලා තියෙන්නෙ, සුද්දන්ගෙ මාහා උන් තමයි Pleiadians,
    එතකොට aliens ල කියලා අපිට පෙන්නලා තියන ඇස් ලොකු ඇඟ පොඩි උන්?
     
    • Like
    Reactions: sanu2000

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    එතකොට aliens ල කියලා අපිට පෙන්නලා තියන ඇස් ලොකු ඇඟ පොඩි උන්?
    එ ග්‍රෙ එලියන් උන්, පැහැරගැනිම් සිද්දි වල ගොඩක්ම ඉන්නෙ ග්‍රෙ එලියන්ස්ලා,

    Pleiadians උන් ගැන හන්ගනවා, Pleiadians උන් තමයි සුද්දන්ට ටෙක්නොලජි දෙන්නෙ ටිච් කරනවා, ප්‍රොටෙක් කරනවා, ඇමරිකාවෙ වොශින්ටන් ඩි සි නගරය නිර්මානය කරන්න උපදෙස් දිලා තියෙන්නෙත් Pleiadians උන් කියලා විස්තර වෙන්නෙ,

    Pleiadians උන් තමයි එක්සත් ජාතින්ගෙ සන්විදානය දාන්නත් උපදෙස් දිලා තියෙන්නෙ, විස්තර වල තියෙන විදියට,

    මෙ විඩියො බලන්න ආදහාසාක් ගන්න පුලුවන් වෙයි,

    https://youtube.com/@eyesoncinema?si=Rh_7LUFpntReEpe4
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    nasrall karaya mokkda beirut wala karee mee dawas tikema bomba gahuwanee. moda utttek ita wadiya hamas unta molee tiyenwa
     
    • Like
    Reactions: sanu2000

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    ඔවු,

    ඇෆ්‍රිකන් dna ටයිප් එකට වානර dna එකතු වෙලා තියෙනවා කියලා මුන බලපු ගමන් කියන්න පුලුවන්, පෙන විදියට හියුමන් dna එකක් සැර බාල කරලා වදුරු dna එක්ක කලවම් කරලා, මිසින් ලින්ක් එක හොයන්න බැ වදුරු dna කලවම් කරපු හියුමන් dna එක මොකක්ද කියන ප්‍රශ්නෙ තියෙන්නෙ,

    ඉන්දියන් උන් තාමාත් වදුරන්ව දෙවත්වයෙන් සලකනවා,

    හොයා ගන්න බැරි තව dna එකක් තමයි ජාපන් චයිනිස් dna එක ගැන, චින ජාපන් ඉතිහාස කාතා බැලුවහාම එ dna එකත් පිට ලොකෙක එකක් කියලා පෙනවා, පෙරාපු dna එකක් චින ජාපන් උන්ටත් තියෙන්නෙ, ඔක්කොම එක වගෙ හිතන්නෙ, හයි iq,

    Latest studies show that the Chinese DNA is 97.4% African origin. What's in dispute lately is that the modern humans originated not from a single population in Africa, but at least two or more.

    Read on human Haplogroups about how the migration took place over the years. Now it's understood that the migration wasn't only in one direction but reverse migration happened too.

    PS: A haplogroup is a group that shares a set of similar DNA sequences (called haplotypes). Haplogroups are used to understand genetic lineages. There have been a lot of studies done on the Y-DNA and mtDNA across populations of the World.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඔවු,

    ඇෆ්‍රිකන් dna ටයිප් එකට වානර dna එකතු වෙලා තියෙනවා කියලා මුන බලපු ගමන් කියන්න පුලුවන්, පෙන විදියට හියුමන් dna එකක් සැර බාල කරලා වදුරු dna එක්ක කලවම් කරලා, මිසින් ලින්ක් එක හොයන්න බැ වදුරු dna කලවම් කරපු හියුමන් dna එක මොකක්ද කියන ප්‍රශ්නෙ තියෙන්නෙ,

    ඉන්දියන් උන් තාමාත් වදුරන්ව දෙවත්වයෙන් සලකනවා,

    හොයා ගන්න බැරි තව dna එකක් තමයි ජාපන් චයිනිස් dna එක ගැන, චින ජාපන් ඉතිහාස කාතා බැලුවහාම එ dna එකත් පිට ලොකෙක එකක් කියලා පෙනවා, පෙරාපු dna එකක් චින ජාපන් උන්ටත් තියෙන්නෙ, ඔක්කොම එක වගෙ හිතන්නෙ, හයි iq,
    හැබැයි, ජපන් ඇෆ්‍රිකන් ඉන්දියන් යුරොප් කියලා පිටතින් වෙනස් උනාට අපේ බේස් dna ස්ට්‍රක්චර් එක සමානයි නේද හැමෝගෙම . අපේ රූපයේ වෙනස් වීම පරිසර සාධක මත හෝ ඇනෝමලී නීසා සිදු වුන එකක් වෙන්න පුලුවන් .

    ඒ කියන්නේ පිටසක්වල ජීවීන් ඇත්තක් ද 🤔
    අපොයි ඔව් . උන් දැනුත් එනවා යනවා , උන් එක්ක අපි එකට වැඩත් කරනවා , ටෙක්නොලො හුවමාරු කරගන්නවා . උන් අපිට වඩා දියුණු ජීවීන් අපේ වර්තමාන ශිශ්ඨාචාරට වඩා ගොඩක් පරණ ජීවීන් .
    ------ Post added on Sep 29, 2024 at 11:23 AM
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    හැබැයි, ජපන් ඇෆ්‍රිකන් ඉන්දියන් යුරොප් කියලා පිටතින් වෙනස් උනාට අපේ බේස් dna ස්ට්‍රක්චර් එක සමානයි නේද හැමෝගෙම . අපේ රූපයේ වෙනස් වීම පරිසර සාධක මත හෝ ඇනෝමලී නීසා සිදු වුන එකක් වෙන්න පුලුවන් .
    ------ Post added on Sep 29, 2024 at 11:23 AM

    ඇෆ්‍රිකන් උන්ගෙත් ඇගවල් ලොකුයි නමුත්, ස්කල් එක වෙනස්, dna වල දත්ත නැ,

    කිවුවා වගෙ dna ස්ට්‍රක්චර් එක තමයි වැදගත්ම, බ්‍රෙන් කැපැසිටි එකටත් වැඩිය dna වල තියෙන දත්ත තමයි වැදගත්ම දෙ තින්කින් පැටන් එක හදන්නෙ,

    ච්න ජපන් උන්ගෙ dna වල දත්ත වැඩි,

    imhotep දාපු විස්තරෙ කියන්නෙ චයිනිස් උනුත් ඇෆ්‍රිකන් origin කියලා,

    නමුත් පෙන දෙ තමයි චින ජපන් උන්ගෙ තින්කින් පැටන් සාමානයි සුද්දන්ට, සුද්දො හැම දෙ ගැනම පරික්ශන කරනවා, එක චින ජපන් උන්ටත් තියෙනවා,

    පරිසර සාදක අනුව dna වල වෙනස් විම වෙනවද කියලා ලොකු අවුලක් පෙනවා,

    ඔක සත්තුන්ගෙත් තියෙනවා පුසන්ගෙ උනත් බෙන්ගලි පුසන්ට වැඩිය පර්සියන් සාහා බ්‍රිටිශ් ශොට් හෙයා වගෙ ජාති වල හැසිරිම ලොකු වෙනසක් තියෙනවා,

    ඔකෙ හොයන්න ඔන dna වලට දත්ත එන්නෙ කොහොමද කියලා, එ අනුව තින්කින් පැටන් වෙනස් වෙනවා,
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    342
    76
    28
    ලන්කාවෙ, හිටපු,

    දෙව, නාග, යක්ශ, කොටස් කවුරුවත් අද වෙනකොට නැ, කාලා තුරකින් ඔය කොටස් තුනට සම්බන්ද ජාන තියෙන අය ඇති,

    අද ඉන්නෙ ගොඩක් කලවම් වෙච්ච ජාන තියෙන කොටසක්, ඇෆ්‍රිකන් සාහා බෙන්ගලි ජාන තමයි වැඩිපුර තියෙන්නෙ,
    ------ Post added on Sep 29, 2024 at 5:26 AM

    Thanks machan good info
     
    • Like
    Reactions: mastech