ඉතින් බන් මෙහෙකාරිය හා දරුවෙක් හදන්න එපා කියලා ආබ්රහම්ට දෙවියන් එපා කියන් නෑනේ ඕක කලින් දැක්කනම්. බලං ගියාම ස්ටෝරොය බිල්ඩප් කරන්නෙත් දෙවියන් , පස්සෙ පොරම කියනවා අනුවණ ජාතියක් ඇනයක් වෙයි ලුබොහොම ඉස්සර බයිබලෙ කියෙව්ව
බොහොම තුනී කොල තිබ්බෙ, පරණ තෙස්ත්මේන්තුවද මොකද්ද එකක්
එකෙ තියනව "අණුවන ජාතියක් නුඹලාට වද දෙනවද" මොකද්ද කතාවක්
නුඹලා - ඊස්රයෙල් ජනතාව
අණුවන ජාතිය - ඉස්ලාම් ජනතාව
එකෙ තිබ්බෙ දෙවීයන් වහන්සෙ ඉස්රයෙල් ජනතාවට දෙන දඩුවම තමයි මේ ඉස්ලාම් මිනිස්සු
ඉස්රයෙල් ජනතාව දෙවීයන් වහන්සෙ ක්යපු දේ ඇහුවෙ නැති උනාට
එක්කො මේක හීනයක්ද දන්නෙ නැ
එහෙමත් නැත්නන් මට බයිබලෙ දීපු කෙනා කියපු ක්තාවක්ද දන්නෙත් නැ
එහෙමත් නැත්නන්, හොදට ගසල හිටපු වෙලාවක ඔලුවට ගිය එකක්ද දන්නෙ නැ
මට හරියට මතක නැ, seriosuly
එක් ජාතියක් අගය කිරිමට හො තව එකක් හෙල දැකීමට නොව
අතීතාවර්ජනයකට පමණි
නියැන්ඩතාල් එක්ක හෝමෝසේපියන් අතර සමාන කමක් නෑලූ. අපිට කොහේ හරි dna දෙමුහුමක් වෙලා තියනවා . අනුනාකි අය ගෝල්ඩ් හොයාගෙන පෘතුවියට ආවම එයාල වැඩට සෙට් එකක් ගේනවා උන් ටික කාලෙකදි කැරලි ගහනවා පස්සේ උන් ඇනයක් වෙන නිසා පෘතුවියේ ඉන්න නොදියුනු වානර කොටසට දෙමුහුමක් කරලා තමා අපිව හදන්නේ එයාලගේ වහල් වැඩ කරන්න . ඒ අතරේ මේ අනුනාකි සහ දෙමුහුන් අතරත් රහස් සබදතා ඇතිවෙලා තව උන් හැදෙනවා පුරාවෘත අනුව ඔය හකුලිස් වගේ උන් ඇවිත් තියෙන්නේ එම .නියැන්ඩර්තාල් මානවයයි හෝමෝ සේපියන්ලයි අතර තව එකෙක් ඉන්න ඇති කියලා කියන්නවා. දැනට missing link කියලා කියන්නෙ.
හෝමෝ සේපියන්ල එකතුවෙලා උන්ව සාක්ෂියක්වත් හොයන්න බැරිවෙන්න මරලා නැතිකරලා දැම්මා වෙන්නත් පුළුවන්ලු. නූතන මානවයට (අපිට) කියන්නෙ හෝමෝ සේපියන් සේපියන්.
මුලින් වැඩට ගේන උන් සෙට් එකත් සමහර මිනිස් කවලං එක්ක තව පරම්පරාවක් එනවා උන් තමා බිග් ෆුට් , නිත්තෑවෝ වගේ එන්නේ ඒත් උන්ට මේකේ පරම්පරාව ගෙනියන්න වෙන් නෑ , උන් වද වෙලා කියලා කියන්නත් බෑ .
මේක ටිකක් ලොකු කතාවක් .
------ Post added on Sep 29, 2024 at 2:00 AM
Last edited:
