බිත්තර වසන්තයක් එයි.. රුපියල් 22ට මිල පහල වැටේ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ගාල්ල දිස්ත්‍රික්කයේ බිත්තර මිල විශාල ලෙස පහත වැටී ඇතිබව කුකුළු ගොවිපළ හිමියන් පවසයි.

    ගොවිපළ වෙත පැමිණ ගැනීමේදී බිත්තරයක් රුපියල් 23ත්25ත් අතර මිලකට ලබාදිය හැකිය.

    මේවන විට වෙළඳ පොළේ බිත්තරයක මිල රුපියල් 27 අගයක පවතියි.

    බිත්තර මිල පහත වැටීමත් සමඟ දෛනිකව විශාල බිත්තර ප්‍රමාණයක් අලවි වන බව කුකුළු ගොවිපළ හිමියන් පවසයි.

    ඉදිරි සති කිහිපයේ තවදුරටත් බිත්තර මිල අඩුවනු ඇතිබව ගොවිපළ හිමියන් පවසයි.

    මෙම මස මුල් සතියේ බිත්තරයක මිළ රුපියල් 35ත්40ත් අතර මිලක පැවති බව කුකුළු ගොවිපළ හිමියන් පවසයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,844
    87,346
    113
    ආශ්චර්යමත් රටක
    කොහොමද නාකි බල්ලො ටික ගේම දීල තියෙන හැටි 😡😡

    අනුර ජනාධිපති කරේ නැත්තං අදටත් බයියො හිතන්නෙ නිකන්ම බිත්තර මිල වැඩිවෙලා කියලා.

    රටේ බිත්තර කර්මාන්තෙ වට්ටලා ඉන්දියාවෙන් බිත්තර ගෙනත් ඒකෙනුත් බිත්තරේට රුපියල් 10 ගානෙ කොමිස් ගහපු නාකි මිස්ටර් ක්ලීන්ගෙ ප්ලෑන් එක අදටත් විශ්වාස කරන්නෙ නෑ එහෙනං.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අපේ පැත්තේ 40යි..පෙරේදා ගත්තේ 40ට.😡😡😡
    කොළඹ කඩ වලින් ගන්නේ 50
    බිත්තර කඩේ න් ගන්නවා නම 42 10ක් ගන්න ඕනේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1. බිත්තර උදෑසන ආහාරයක් ලෙස ජනප්‍රියයි.
    2. බිත්තර බොහෝ ආහාර වර්ග වලට ප්‍රධාන ද්‍රව්‍ය වේ.
    3. බිත්තරෙහි සුදු කොටසට ඇල්බියුමීන් කියයි.
    4. බිත්තරෙහි කහ කොටසට යෝල්ක් කියයි.
    5. බිත්තර උණුකිරිම ඉතා සරල කෘතියක් වේ.
    6. බිත්තර පෘෂ්ඨාටක ලේවනයෙන් කෑමට සුදුසු වේ.
    7. කුකුල් බිත්තර ඉතා පෝෂ්‍යදායිය.
    8. බිත්තර වල ප්‍රොටීන් පරිමාව ඉහළය.
    9. බිත්තර ගුලෑස් සැකසීමේදී බහුලව භාවිතා වේ.
    10. බිත්තර තම්බාකිරිම රසවත් ආහාර වේ.
    11. බිත්තර භාවිතා කිරීමෙහි ඉතිහාසය පැරණිය.
    12. කුකුල් බිත්තර සියලුම දේශවල ජනප්‍රිය වේ.
    13. බිත්තර වල ව්‍යංජන රැසක් සැකසිය හැක.
    14. බිත්තර රසවත් පිනිස විවිධව පිසිය හැක.
    15. බිත්තරෙහි විටමින් A, D, E සහ K ඇත.
    16. බිත්තර මාලු වගා කරන තැන්වල අඩු මිලකට මිලදී ගත හැක.
    17. බිත්තර මෝදකාර බොහෝ ආහාර සඳහා පාවිච්චි වේ.
    18. බිත්තර අළුතින් පැටවුන් සඳහා බොහෝ පෝෂණීය වේ.
    19. බිත්තරෙහි පෝෂණය ශක්තිමත් වේ.
    20. බිත්තර වතුරේ පිසීම නිසැකවම පෝෂ්‍යදායිය.
    21. බිත්තර අතුරුපස ලෙස අත්‍යවශ්‍ය වේ.
    22. බිත්තර නිවැරදිව ගබඩා කිරීම වැදගත්ය.
    23. බිත්තර මුස්ලි ඇසුරේ උදෑසන ආහාරය වේ.
    24. බිත්තරෙහි කහ කොටස සෞඛ්‍ය ප්‍රයෝජන ඇති කරයි.
    25. බිත්තර තවදුරටත් පිසීමට වාසිදායක වේ.
    26. බිත්තර පිසීම සඳහා විවිධ ක්‍රමවලට භාවිතා කළ හැක.
    27. බිත්තර උදෑසන මස් දෙන ආහාරයක් ලෙස ප්‍රසිද්ධය.
    28. බිත්තර ජායාරූප සහ මතකයන් සතුටක් ගෙනෙයි.
    29. බිත්තරෙහි විටමින් B2 සහ සීලියම් අඩංගු වේ.
    30. බිත්තර ඉතා ස්වභාවික පෝෂකයන් ඇත.
    31. බිත්තර නිවසේ පිසන විවිධ කෑම සඳහා බාවිතා වේ.
    32. බිත්තර පරිගණන ශක්තිමත් කිරීමේදී දායක වේ.
    33. බිත්තර භාවිතා කරන විලාසිතා විවිධ වේ.
    34. බිත්තර සමඟ පවුලේ සාපරාධීක ආහාර පිසීමට හැකියාව ඇත.
    35. බිත්තර හානිකර කොලස්ටරෝල් අඩංගු නොවේ.
    36. බිත්තර පිසීමට ඉතා වේගයෙන් වේ.
    37. බිත්තර මුහුනු කාන්තාවක් සඳහා කාන්තා පෝෂණයක් වේ.
    38. බිත්තර වටහාගන්නා ආහාර වේගයෙන් වේ.
    39. බිත්තර නියමිත උෂ්ණත්වයක ගබඩා කළ යුතුය.
    40. බිත්තර කුසගින්න දුරු කිරීමට හොඳ ආහාර වේ.
    41. බිත්තර වලින් සෙසු ආහාරයට රසකැවිලි සැකසිය හැක.
    42. බිත්තර වියළීමෙන් පසු කුසුමන් වෙනස් වේ.
    43. බිත්තර පේස්ට්‍රි ආහාරවලට සහකරන වේ.
    44. බිත්තර පිටිපසින් රසවත් ගුණ හඳුන්වාදෙයි.
    45. බිත්තර ව්‍යාපාරිකව ජනප්‍රිය භාණ්ඩයකි.
    46. බිත්තර ක්ෂිතිජය පිළිබඳ ගැටලු දක්වයි.
    47. බිත්තර පෝෂකයෙන් පැවසිය යුතුය.
    48. බිත්තර පිසීමට හාල් වර්ග සමඟ එකතු කළ හැක.
    49. බිත්තර විවිධ ආහාර සාකච්ඡාකාරී වේ.
    50. බිත්තර විවිධ භාවිතයන් සඳහා සූදානම් වේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ගාල්ල දිස්ත්‍රික්කයේ බිත්තර මිල විශාල ලෙස පහත වැටී ඇතිබව කුකුළු ගොවිපළ හිමියන් පවසයි.

    ගොවිපළ වෙත පැමිණ ගැනීමේදී බිත්තරයක් රුපියල් 23ත්25ත් අතර මිලකට ලබාදිය හැකිය.

    මේවන විට වෙළඳ පොළේ බිත්තරයක මිල රුපියල් 27 අගයක පවතියි.

    බිත්තර මිල පහත වැටීමත් සමඟ දෛනිකව විශාල බිත්තර ප්‍රමාණයක් අලවි වන බව කුකුළු ගොවිපළ හිමියන් පවසයි.

    ඉදිරි සති කිහිපයේ තවදුරටත් බිත්තර මිල අඩුවනු ඇතිබව ගොවිපළ හිමියන් පවසයි.

    මෙම මස මුල් සතියේ බිත්තරයක මිළ රුපියල් 35ත්40ත් අතර මිලක පැවති බව කුකුළු ගොවිපළ හිමියන් පවසයි.
    හොදට බිත්තර කන්න ඕනි දැන්😁
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    බිත්තර විතරක් කෑවම ඇතිද වුත්
    බිත්තර පිළිබඳ
    images
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,343
    113
    කොහොමද නාකි බල්ලො ටික ගේම දීල තියෙන හැටි 😡😡

    අනුර ජනාධිපති කරේ නැත්තං අදටත් බයියො හිතන්නෙ නිකන්ම බිත්තර මිල වැඩිවෙලා කියලා.

    රටේ බිත්තර කර්මාන්තෙ වට්ටලා ඉන්දියාවෙන් බිත්තර ගෙනත් ඒකෙනුත් බිත්තරේට රුපියල් 10 ගානෙ කොමිස් ගහපු නාකි මිස්ටර් ක්ලීන්ගෙ ප්ලෑන් එක අදටත් විශ්වාස කරන්නෙ නෑ එහෙනං.
    @2osama @Hamu mahaththaya1 @dxx @P Starlin mehe wara wesige puthaalaa.
     
    • Like
    Reactions: SLK_sri and shenat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,347
    36,465
    113
    කෑගල්ල
    1. බිත්තර උදෑසන ආහාරයක් ලෙස ජනප්‍රියයි.
    2. බිත්තර බොහෝ ආහාර වර්ග වලට ප්‍රධාන ද්‍රව්‍ය වේ.
    3. බිත්තරෙහි සුදු කොටසට ඇල්බියුමීන් කියයි.
    4. බිත්තරෙහි කහ කොටසට යෝල්ක් කියයි.
    5. බිත්තර උණුකිරිම ඉතා සරල කෘතියක් වේ.
    6. බිත්තර පෘෂ්ඨාටක ලේවනයෙන් කෑමට සුදුසු වේ.
    7. කුකුල් බිත්තර ඉතා පෝෂ්‍යදායිය.
    8. බිත්තර වල ප්‍රොටීන් පරිමාව ඉහළය.
    9. බිත්තර ගුලෑස් සැකසීමේදී බහුලව භාවිතා වේ.
    10. බිත්තර තම්බාකිරිම රසවත් ආහාර වේ.
    11. බිත්තර භාවිතා කිරීමෙහි ඉතිහාසය පැරණිය.
    12. කුකුල් බිත්තර සියලුම දේශවල ජනප්‍රිය වේ.
    13. බිත්තර වල ව්‍යංජන රැසක් සැකසිය හැක.
    14. බිත්තර රසවත් පිනිස විවිධව පිසිය හැක.
    15. බිත්තරෙහි විටමින් A, D, E සහ K ඇත.
    16. බිත්තර මාලු වගා කරන තැන්වල අඩු මිලකට මිලදී ගත හැක.
    17. බිත්තර මෝදකාර බොහෝ ආහාර සඳහා පාවිච්චි වේ.
    18. බිත්තර අළුතින් පැටවුන් සඳහා බොහෝ පෝෂණීය වේ.
    19. බිත්තරෙහි පෝෂණය ශක්තිමත් වේ.
    20. බිත්තර වතුරේ පිසීම නිසැකවම පෝෂ්‍යදායිය.
    21. බිත්තර අතුරුපස ලෙස අත්‍යවශ්‍ය වේ.
    22. බිත්තර නිවැරදිව ගබඩා කිරීම වැදගත්ය.
    23. බිත්තර මුස්ලි ඇසුරේ උදෑසන ආහාරය වේ.
    24. බිත්තරෙහි කහ කොටස සෞඛ්‍ය ප්‍රයෝජන ඇති කරයි.
    25. බිත්තර තවදුරටත් පිසීමට වාසිදායක වේ.
    26. බිත්තර පිසීම සඳහා විවිධ ක්‍රමවලට භාවිතා කළ හැක.
    27. බිත්තර උදෑසන මස් දෙන ආහාරයක් ලෙස ප්‍රසිද්ධය.
    28. බිත්තර ජායාරූප සහ මතකයන් සතුටක් ගෙනෙයි.
    29. බිත්තරෙහි විටමින් B2 සහ සීලියම් අඩංගු වේ.
    30. බිත්තර ඉතා ස්වභාවික පෝෂකයන් ඇත.
    31. බිත්තර නිවසේ පිසන විවිධ කෑම සඳහා බාවිතා වේ.
    32. බිත්තර පරිගණන ශක්තිමත් කිරීමේදී දායක වේ.
    33. බිත්තර භාවිතා කරන විලාසිතා විවිධ වේ.
    34. බිත්තර සමඟ පවුලේ සාපරාධීක ආහාර පිසීමට හැකියාව ඇත.
    35. බිත්තර හානිකර කොලස්ටරෝල් අඩංගු නොවේ.
    36. බිත්තර පිසීමට ඉතා වේගයෙන් වේ.
    37. බිත්තර මුහුනු කාන්තාවක් සඳහා කාන්තා පෝෂණයක් වේ.
    38. බිත්තර වටහාගන්නා ආහාර වේගයෙන් වේ.
    39. බිත්තර නියමිත උෂ්ණත්වයක ගබඩා කළ යුතුය.
    40. බිත්තර කුසගින්න දුරු කිරීමට හොඳ ආහාර වේ.
    41. බිත්තර වලින් සෙසු ආහාරයට රසකැවිලි සැකසිය හැක.
    42. බිත්තර වියළීමෙන් පසු කුසුමන් වෙනස් වේ.
    43. බිත්තර පේස්ට්‍රි ආහාරවලට සහකරන වේ.
    44. බිත්තර පිටිපසින් රසවත් ගුණ හඳුන්වාදෙයි.
    45. බිත්තර ව්‍යාපාරිකව ජනප්‍රිය භාණ්ඩයකි.
    46. බිත්තර ක්ෂිතිජය පිළිබඳ ගැටලු දක්වයි.
    47. බිත්තර පෝෂකයෙන් පැවසිය යුතුය.
    48. බිත්තර පිසීමට හාල් වර්ග සමඟ එකතු කළ හැක.
    49. බිත්තර විවිධ ආහාර සාකච්ඡාකාරී වේ.
    50. බිත්තර විවිධ භාවිතයන් සඳහා සූදානම් වේ.
    මේක type කරාද යකෝ.... :lol: :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අන්‍රරයියා දන්නෙත් නෑ බිත්තර මිල අඩු උනේ කොහොමද කියලා 😆

    ආපහු මිල උඩ ගිය ගමන් ජෙප්පෝ අතුරුදන් වෙනවා 🤣
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,483
    113
    50
    Glen Ellen, California, U.S.
    හනිමූන් එක පකෝ හනිමූන් එක. ඩඩ්ලිත් ලැග්ගා අන්රය්යා එක්ක ඇඳේ, දැන් බිත්තර හුත්තල ටික. ඉස්සරහට තව උන් එයි.