අනුරාධ ගැන ඔයාල නොදන්න දෙයක් 18+

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මේකෙ බහුතරයක් දෙනා හිතන්නෙ අනුරාධ මේකෙ අයගෙන් බොරු කියල සල්ලි කඩා ගන්න කම්මැලි චරිතයක් කියල.

    ඒත් අනුරාධ එයාගෙ අතේ සල්ලි තියෙන වෙලාවට මිනිස්සුන්ට උදවු කරනව ලෝබ නැතිව. ඒක මේකෙ ගොඩක් අය නොදන්න දෙයක් . මේක සමහර කයිවාරුකාරයන්ට වැඩිය අනුරාධ හොද මනුස්සයෙක්.

    අනුරාධට ඔයාලට වැඩිය ටිකක් social anxiety තියෙනව. ඒ හින්දයි එයාට රස්සාවක් කරගන්න බැරි. වගකීමක් අරන් වැඩක් කරන්න බයයි. එයාට ආශ්‍රය කරන්න කතාබහ කරන්න යාලුවො නැති නිසා හැමදේම කිරියෙ දානව. තව කරවල කඩේ යාලුව, කරන්ට් බාස් වගේ imagination යාලුවො කීපදෙනෙකුත් ඉන්නව.
    ඒ හින්ද එයාට බනින්නෙ නැතිව ආදරෙන් සලකන්න
     
    AnuradhaRa

    Well-known member
  • මේ @thaweesha නේද උබට ඉදල හිටල කෝල් කරනවත් එක්ක නේද
    ඉස්සර කතා කෙරුව
    දැං වැඩිය සද්දයක් නෑ
    කෝල් එකක් ගත්තොත් ආයෙ තියෙන්නෙ පැයක් විතර කතා කරල 😅
     
    • Love
    Reactions: Ramiel

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඉස්සර කතා කෙරුව
    දැං වැඩිය සද්දයක් නෑ
    කෝල් එකක් ගත්තොත් ආයෙ තියෙන්නෙ පැයක් විතර කතා කරල 😅
    ඔයාගෙ නම්බරේ නැතිවෙලා
    Inbox එන්නකො
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මේකෙ බහුතරයක් දෙනා හිතන්නෙ අනුරාධ මේකෙ අයගෙන් බොරු කියල සල්ලි කඩා ගන්න කම්මැලි චරිතයක් කියල.

    ඒත් අනුරාධ එයාගෙ අතේ සල්ලි තියෙන වෙලාවට මිනිස්සුන්ට උදවු කරනව ලෝබ නැතිව. ඒක මේකෙ ගොඩක් අය නොදන්න දෙයක් . මේක සමහර කයිවාරුකාරයන්ට වැඩිය අනුරාධ හොද මනුස්සයෙක්.

    අනුරාධට ඔයාලට වැඩිය ටිකක් social anxiety තියෙනව. ඒ හින්දයි එයාට රස්සාවක් කරගන්න බැරි. වගකීමක් අරන් වැඩක් කරන්න බයයි. එයාට ආශ්‍රය කරන්න කතාබහ කරන්න යාලුවො නැති නිසා හැමදේම කිරියෙ දානව. තව කරවල කඩේ යාලුව, කරන්ට් බාස් වගේ imagination යාලුවො කීපදෙනෙකුත් ඉන්නව.
    ඒ හින්ද එයාට බනින්නෙ නැතිව ආදරෙන් සලකන්න
    ඒක ඇත්ත , අනුරාධ ගේ නංගිත් කිව්වා ...
     
    • Like
    Reactions: AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151
    113
    මේකෙ බහුතරයක් දෙනා හිතන්නෙ අනුරාධ මේකෙ අයගෙන් බොරු කියල සල්ලි කඩා ගන්න කම්මැලි චරිතයක් කියල.

    ඒත් අනුරාධ එයාගෙ අතේ සල්ලි තියෙන වෙලාවට මිනිස්සුන්ට උදවු කරනව ලෝබ නැතිව. ඒක මේකෙ ගොඩක් අය නොදන්න දෙයක් . මේක සමහර කයිවාරුකාරයන්ට වැඩිය අනුරාධ හොද මනුස්සයෙක්.

    අනුරාධට ඔයාලට වැඩිය ටිකක් social anxiety තියෙනව. ඒ හින්දයි එයාට රස්සාවක් කරගන්න බැරි. වගකීමක් අරන් වැඩක් කරන්න බයයි. එයාට ආශ්‍රය කරන්න කතාබහ කරන්න යාලුවො නැති නිසා හැමදේම කිරියෙ දානව. තව කරවල කඩේ යාලුව, කරන්ට් බාස් වගේ imagination යාලුවො කීපදෙනෙකුත් ඉන්නව.
    ඒ හින්ද එයාට බනින්නෙ නැතිව ආදරෙන් සලකන්න
    තව කරවල කඩේ යාලුව, කරන්ට් බාස් වගේ imagination යාලුවො කීපදෙනෙකුත් ඉන්නව.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,973
    1
    61,041
    113
    Mother Earth
    imagination යාලුවො 😅
    ඇයි ඇත්තටම ඔය කරන්ට් බාස්, කරවල යාළුව ඉන්නවද බන් ? මාත් හිතන් හිටියෙ මනසින් හදාගත්ත යාළුවො දෙන්නෙක් කියල. 🤷‍♂️ ඉතින් ඇත්තටම එහෙම දෙන්නෙක් ඉන්නව නම් උබට ඒ දෙන්නා එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන්නේ. මුලින්ම කරන්ට් බාසුයි කරවල යාළුවයි හොඳම යාළුවො කරන්න. පස්සෙ ඒ දෙන්නා උබෙත් හොඳම යාළුවො නිසා උබට උදව් කරයි. :love2:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මේකෙ බහුතරයක් දෙනා හිතන්නෙ අනුරාධ මේකෙ අයගෙන් බොරු කියල සල්ලි කඩා ගන්න කම්මැලි චරිතයක් කියල.

    ඒත් අනුරාධ එයාගෙ අතේ සල්ලි තියෙන වෙලාවට මිනිස්සුන්ට උදවු කරනව ලෝබ නැතිව. ඒක මේකෙ ගොඩක් අය නොදන්න දෙයක් . මේක සමහර කයිවාරුකාරයන්ට වැඩිය අනුරාධ හොද මනුස්සයෙක්.

    අනුරාධට ඔයාලට වැඩිය ටිකක් social anxiety තියෙනව. ඒ හින්දයි එයාට රස්සාවක් කරගන්න බැරි. වගකීමක් අරන් වැඩක් කරන්න බයයි. එයාට ආශ්‍රය කරන්න කතාබහ කරන්න යාලුවො නැති නිසා හැමදේම කිරියෙ දානව. තව කරවල කඩේ යාලුව, කරන්ට් බාස් වගේ imagination යාලුවො කීපදෙනෙකුත් ඉන්නව.
    ඒ හින්ද එයාට බනින්නෙ නැතිව ආදරෙන් සලකන්න

    Explain this Bitch ...... @AnuradhaRa mehe waren paraya .....

    ඉස්සර කතා කෙරුව
    දැං වැඩිය සද්දයක් නෑ
    කෝල් එකක් ගත්තොත් ආයෙ තියෙන්නෙ පැයක් විතර කතා කරල 😅

    Katha karanne bahane tho salli illanawane call karahama , koththu kannayi , scooter eka service karannayi , arakai mekayi kiyala ...
    ------ Post added on Apr 14, 2025 at 8:48 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    මේකෙ බහුතරයක් දෙනා හිතන්නෙ අනුරාධ මේකෙ අයගෙන් බොරු කියල සල්ලි කඩා ගන්න කම්මැලි චරිතයක් කියල.

    ඒත් අනුරාධ එයාගෙ අතේ සල්ලි තියෙන වෙලාවට මිනිස්සුන්ට උදවු කරනව ලෝබ නැතිව. ඒක මේකෙ ගොඩක් අය නොදන්න දෙයක් . මේක සමහර කයිවාරුකාරයන්ට වැඩිය අනුරාධ හොද මනුස්සයෙක්.

    අනුරාධට ඔයාලට වැඩිය ටිකක් social anxiety තියෙනව. ඒ හින්දයි එයාට රස්සාවක් කරගන්න බැරි. වගකීමක් අරන් වැඩක් කරන්න බයයි. එයාට ආශ්‍රය කරන්න කතාබහ කරන්න යාලුවො නැති නිසා හැමදේම කිරියෙ දානව. තව කරවල කඩේ යාලුව, කරන්ට් බාස් වගේ imagination යාලුවො කීපදෙනෙකුත් ඉන්නව.
    ඒ හින්ද එයාට බනින්නෙ නැතිව ආදරෙන් සලකන්න
    Uta salakapan, electronica ahaganna inne u witharai