Lottery-winning strategies with AI

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,452
    22,983
    113
    I got your point. But I was thinking about to guess the probabilities using AI

    Might be not possible
    Guessing the possibility is not a thing. You can't guess it. That's why it's called probability.

    Anyway, there's a nice film about a couple who got rich using a lottery loophole: Jerry and Marge Go Large.
    ------ Post added on Sep 29, 2024 at 10:20 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,805
    15,309
    113
    New Zealand
    ලංකාවේ ඒවා බෑ. හේතුව මම මීට කලිනුත් කියලා තියනවා. ලංකාවේ නිතරම ජය මලු ඇදෙන්නෙ හදහන, ලග් න වාසනා වගේ ලක්‍ෂ 30-40 ලැබෙන ට්කට්වලට. ඒවා ඉතින් පොඩි ඒවා. ඒක දින්නා කියලා ඇල්ටෝ එකක්වත් ගන්න බෑ.කෝටි 40-50තියන කප් රුක, මෙගාපවර් වගේ එවා ඇදෙන සම් භාවිතාවයගොඩක් අඩුයි. අනික මුන් හෙන කප්ටි වැඩ ගොඩක් කරනව. ඒවා දැන් සේරමමෙතන කියන්න බෑ.
    උබනිකමට ලොටරි සයිට් එකකටගිහින් එක ටිකට් එකක දිනුම් ඉතිහාසය බලපන්. උදාහරණෙකට "A" කියන ලොතරැයියේ අද දිනුම් අංක U 01 05 22 45. ඒත් අද ජයමල්ලදිනලා නැතනම්, ඒ කියන්නේ ප්‍රින්ට් කරපු ටිකට් අතරේ දිනුම් ඇදපු අංක නෑ කියන එකනේ. සමහර ටිකට්වල උපරිම ත්‍යාගය විදියට ගිහින් තියෙන්නෙ ලක්‍ෂ 200000හෝ 100000 වගේ වෙනඅවස්ථාත් තියනවා. ඒ කියන්නේ දිනුම් ඇදපු අංකවලින් දෙකක් වගේ පොඩි ප්‍රමාණයයි ප්‍රින්ට් කරපු අංක අතරේ තිබිලා තියෙන්නෙ. ඒවගේම සමහර ටිකට්වල මෑතකදි ඉදන් 80න් එහා ඉලක්කම් පවා තියනවා. එතකොට ඉතින් ඇදෙන්න තියනසඹ්හාවිතාවයතව වෙනස් වෙනවා.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    ලංකාවෙ Lottery winning numbers තෝරන විදිය දැකල ඇති නෙහ් අර බෝල මැෂින් වලින් ... ඉතින් ඒ වගෙ එකක් කෝමද බන් AI Model එකකින් crack කරන්නෙ ....🤥🤥

    IMG_20240929_224034.jpg
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    No point. Impossible since there is no pattern. AI is all about finding a pattern.
    what about crypto trading? tiktok wala video thiyenne graphs wala pattern kata padan karan trade danawa? e wage decision ganna AI tool ekak hadanna barida? uta internet access dila, share market wala data walata access dila, and major event waladi predictions dunnama oya graph eka predict karanna barida attatama?
     
    • Like
    Reactions: sahan50

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,971
    1,113

    pattern mathaka thiyagena trade karnna puluwanda ? wenas wenneda ? ehema trade karanna puluwanda?
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,971
    6,352
    113
    kandy
    Print krna lottery gana kiyada blpan
    All possibilities kiyada blpan.

    Kohomath okkoma puluwan gana print krnne na
    Ethanama bara ganak adu wenwa
    Elama

    ehema strategies danawanm, danna kattiya meka thamai strategies kiyala kiyaida bro 😛
    Ehema newei bn

    Podi ganan dinanna 10,000 to 100,000. Me range eke prices hamadama adenawane
    ------ Post added on Sep 30, 2024 at 1:21 AM

    Guessing the possibility is not a thing. You can't guess it. That's why it's called probability.

    Anyway, there's a nice film about a couple who got rich using a lottery loophole: Jerry and Marge Go Large.
    ------ Post added on Sep 29, 2024 at 10:20 PM
    I'll check the movie
    ------ Post added on Sep 30, 2024 at 1:22 AM
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,048
    1
    11,083
    113
    chatgpt eken hot numbers kiyala set ekak awa. eka dala euro millionaire ticket ekak gatta, 113million Pounds
     
    • Wow
    Reactions: sahan50

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,932
    13,464
    113
    පෘථිවිය
    Boys

    Apita puluwanda ChatGPT wage AI tool ekak use karala, loku prices nathuwa lottery wala podi podi ganan dinanna number guessing karaganna?

    Chatgpt prompts use karala hari nathnam ChatGPT ekenma system ekak hadala wage?
    පුළුවන්
    ඇයි බැරි
    දැන් නැහැ බැහැ කියපු අනුර සහෝදරයා ඔය අගේට එල්ලෙන පාලමේම යන්නේ
    ඕනෑම දෙයක් පුළුවන්
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,971
    6,352
    113
    kandy
    පුළුවන්
    ඇයි බැරි
    දැන් නැහැ බැහැ කියපු අනුර සහෝදරයා ඔය අගේට එල්ලෙන පාලමේම යන්නේ
    ඕනෑම දෙයක් පුළුවන්
    Baa kiyala baa kiyala baaa

    Karamu

    chatgpt eken hot numbers kiyala set ekak awa. eka dala euro millionaire ticket ekak gatta, 113million Pounds
    Eth chat gpt eka update wela tynne past data aran neda bro
    ------ Post added on Sep 30, 2024 at 2:24 PM

    Lottery වගේ ප්‍රශ්න තියෙනවා හොයාගෙන විසඳන්න තියෙන්නේ.
    Monawada
    ------ Post added on Dec 24, 2024 at 12:53 AM

    chatgpt eken hot numbers kiyala set ekak awa. eka dala euro millionaire ticket ekak gatta, 113million Pounds
    Updates?
    ------ Post added on Dec 24, 2024 at 12:54 AM

    ලංකාවේ ඒවා බෑ. හේතුව මම මීට කලිනුත් කියලා තියනවා. ලංකාවේ නිතරම ජය මලු ඇදෙන්නෙ හදහන, ලග් න වාසනා වගේ ලක්‍ෂ 30-40 ලැබෙන ට්කට්වලට. ඒවා ඉතින් පොඩි ඒවා. ඒක දින්නා කියලා ඇල්ටෝ එකක්වත් ගන්න බෑ.කෝටි 40-50තියන කප් රුක, මෙගාපවර් වගේ එවා ඇදෙන සම් භාවිතාවයගොඩක් අඩුයි. අනික මුන් හෙන කප්ටි වැඩ ගොඩක් කරනව. ඒවා දැන් සේරමමෙතන කියන්න බෑ.
    උබනිකමට ලොටරි සයිට් එකකටගිහින් එක ටිකට් එකක දිනුම් ඉතිහාසය බලපන්. උදාහරණෙකට "A" කියන ලොතරැයියේ අද දිනුම් අංක U 01 05 22 45. ඒත් අද ජයමල්ලදිනලා නැතනම්, ඒ කියන්නේ ප්‍රින්ට් කරපු ටිකට් අතරේ දිනුම් ඇදපු අංක නෑ කියන එකනේ. සමහර ටිකට්වල උපරිම ත්‍යාගය විදියට ගිහින් තියෙන්නෙ ලක්‍ෂ 200000හෝ 100000 වගේ වෙනඅවස්ථාත් තියනවා. ඒ කියන්නේ දිනුම් ඇදපු අංකවලින් දෙකක් වගේ පොඩි ප්‍රමාණයයි ප්‍රින්ට් කරපු අංක අතරේ තිබිලා තියෙන්නෙ. ඒවගේම සමහර ටිකට්වල මෑතකදි ඉදන් 80න් එහා ඉලක්කම් පවා තියනවා. එතකොට ඉතින් ඇදෙන්න තියනසඹ්හාවිතාවයතව වෙනස් වෙනවා.
    Samanyen සුපිරි price nathuwa samanyen rs 100,000 wage adenna පුළුවන් probability wadima lotteries wala names dannawada bro?

    Ex: govisetha or any????
    ------ Post added on Dec 24, 2024 at 12:55 AM
     
    • Sad
    Reactions: your_love

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,805
    15,309
    113
    New Zealand
    Samanyen සුපිරි price nathuwa samanyen rs 100,000 wage adenna පුළුවන් probability wadima lotteries wala names dannawada bro?

    Ex: govisetha or any????
    ------ Post added on Dec 24, 2024 at 12:55 AM
    මහජන සම්පත ගනින්. ඒක කොහොමත් ලක්‍ෂ 25 ඒවා යනවා. මහජනේම අංකවලින් දිනුම් අදින අද සම්පත පොඩි ටීකට් එකත් අවුලක් නෑ. ඉලක්කම් දෙකක් තිබ්බත් රු1000ක් ලැබෙනබා. හැබැයි උපරිම දිනුම ලක්‍ෂ 2.5යි. 50000තෑගිත් සැහෙන ප්‍රමාණයක් දවසකට යනවා,

    හදහන, ලග් න වාසනා වගේ ඒවත් අවුලක් නැ. මීට අමතරව අද කොටිපති එකත් ටිකක් විතර හොදයි. ගොවිසෙත ඉස්සර හොදයි. දැන් නම් දිනුම් අඩූයි. කප් රුක වගේ ඒවා තමයි බන් මිනිහෙක්ට ඇදෙන්න ඕනි. ඒත් මලාට ඕවා ඇදෙන්නෙ නැ. මම දන්න චතුර කියලා ඩයල් එකක් කොට්ටාවෙන් කප්රුකක් අරන් තිබ්බා. ඒකේ ඉංග්‍රීසි අකුරයි, ඉලක්කමයි විතරයි තිබිලා තියෙන්නේ. ඉතුරු අංක 3ම ළගින් ගිහින්,. ඒ කියන්නේ 12 තියන්න ඕනි එකට 11 වගේ ළගින් යන ඉලක්කම් තිබිලා. සේරම තිබ්බ නම් කෝටි 50ම ඌට. මට මතක විදියට බෝනස් අංකෙත් තිබුනා. බෝනස් අංකයයි, ඉංග්‍රීසි අකුරයි, ඉලක්කම් 4 තිබ්බොත් තමයි කොටි 50 ට වැඩී ජයමල්ල ලැබෙන්නේ. ඒ නැතත් ඉංග්‍රීසි අකුරයි ඉලක්කම් 4ටත් කෝටියක් විතර දෙනවා
     
    • Love
    Reactions: sahan50