මෙහෙ වරෙන්කො වැඩක් කියන්න

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo
    අපෙ ofc එකට එහා කෙලවරේ වෙන office එකක් තියෙනව. ඕකෙ ඉන්නව ඩබලක් සුදු කෙල්ලෙකුයි මිට්ටෙකුයි. ee httputwa පේන්න බෑ හෙන ඔලුවෙන් ඉන්න huttek. සතියට 3 පාරක් වගේ දකිනවා උන් දෙන්න එහෙ මෙහෙ යනව floor එකේ. lift එකට යන්නොනෙ අපෙ office එක පහු කරගෙන. washroom යද්දි එහෙම දකිනව මුන් දෙන්න යනවා.
    අපෙ office එකේ එකෙක් ඉන්නව ඌ උට නිදිමත ආවම carpark එකට ගිහින් 30min වගේ nap එකක් දාල එනවා. මූ දවසක් car එකේ නිදන් ඉන්නකොට දැකල අරුන් දෙන්නා office time එකේ car park එකට ඇවිල්ල අර මිට්ටගෙ car එකට නගිනවා. හැබැයි කොහෙවත් යන්න නෙවෙයි ;) උට තියෙන්නෙ සුදු suv එකක්. වටේම tinted. බල්ලෙක්ට ඇතුල පේන්නෙ නෑ. aru dakala මුන් දෙන්නා එනව. car එකට නැගල පොඩ්ඩක් යන්න වගේ ඉස්සරහට අරන් ramp එකෙන් පල්ලෙහට ගිහින් ටික වෙලාවකින් car එකේම ආයෙ ඇවිල්ල මූ ගිහින්ද කියල බලන්න.ආයෙ car එක park කරල බැහගන්න බැරුව ඉන්න්ව අපෙ එකා ඉන්න නිසා. ඌත් හෙන ඇම්ඩා අරුන්දෙන්නව මාට්ටු වෙනකම්ම උගෙ car eke balan idala. :lol:
    කතාව ඒක නෙවෙයි.
    මම හිතන් හිටියෙ මුන් දෙන්න gf/bf වෙන්නැති කියල මොකද එකටම එහෙ මෙහෙ යන නිසා. ඔය office එකේ ඉන්නව කෙල්ලෙක් මාව දැක්කම හිනාවෙලා එහෙම යනව. ඒක හොයන්න fb එකේ ara office එකේ name එක ගහල search කරා මේ කෙල්ලව හොයාගන්න. ඔතනදි තමයි මාට්ටු උනේ අර කොටු පයින කෙල්ල ඊයෙ office dayouting එකක් ගිහින් 4to දාල තියෙනව. ඒකිගෙ profile එකට ගිහින් බැලුවම දැක්කෙ අවුරුද්දක්ට විතර කලින් බැදලා කොල්ලත් එක්ක wedding 4tos දාල. fb එකේ හොඳට loving couple එකක් වගේ ඉන්නවා.
    යකෝ මට කොල්ල පවු කියල හිතුනා. අහින්සක කොල්ලෙක් වගේ. මේකි අරුත් එක්ක car එකේ disti didin. :angry:

    kri mol httiyo inne dn. බලපන් කෙල්ලො විශ්වාස කරන්න පුලුවන්ද කියල. :sorry:
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අපිට මොකෝ. චීත්ත වැඩ කරන්න හිත දෙන්නෙ නෑ.
    උබයි යාලුවයි අමු චීත්ත කියල තේරුනා කතාව කියවද්දි. ඒකනෙ එක එකාගෙ මගුල් හොයන්නෙ
    ඔන්න ඔහේ මාට්ටු කරල ඒ ආතල් එකත් ගනින්
     
    • Haha
    Reactions: cookies572

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    අපිට මොකෝ. චීත්ත වැඩ කරන්න හිත දෙන්නෙ නෑ.
    උබ කියපු කතාව ඇත්තනම්, මාට්ටු කරන එක චීත්ත වැඩක් නෙවෙයි මම දකින විදියට.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo
    උබ කියපු කතාව ඇත්තනම්, මාට්ටු කරන එක චීත්ත වැඩක් නෙවෙයි මම දකින විදියට.
    yako. math badapu ekek. aruge marrige ekata kela unama un mata වෙස් thiyenne. :sorry: නොදැක්කා සේ සිටිමි.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මන් දැක්කා උබයි යාලුවයි බලන් ඉන්නවා කාර් එකට වෙලා, උබලා හිටිය නිසාමයි එකි එදා කිව්වේ, අර ගල් ඉබ්බො දෙන්නට පේන්නත් එක්ක අපි අරක කරමු කියලා තෑන්ස් අහ් 😌
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    yako. math badapu ekek. aruge marrige ekata kela unama un mata වෙස් thiyenne. :sorry: නොදැක්කා සේ සිටිමි.
    වේසකමේ යන බඩුවකට කරන වියදම නාස්තියක් නෙවෙයිද? එහෙම කොල්ලො පව් කියල මට හිතෙන්නෙ. ඌත් ඒ වගේ එකෙක්නම් කමක් නෑ. Genuine චරිතයක්නම්, ඌ පව් නැද්ද?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo
    වේසකමේ යන බඩුවකට කරන වියදම නාස්තියක් නෙවෙයිද? එහෙම කොල්ලො පව් කියල මට හිතෙන්නෙ. ඌත් ඒ වගේ එකෙක්නම් කමක් නෑ. Genuine චරිතයක්නම්, ඌ පව් නැද්ද?
    uuth degree ekak thiyana dial ekak. mama uge profile eka baluwa.
    uu pau. ehemai kiyala owwa mattu karala unge life eka anatha unama ita wada aul. who cares. unge athal unta athal.
     
    • Sad
    Reactions: KSPathirana

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,071
    6,410
    113
    kandy
    අපෙ ofc එකට එහා කෙලවරේ වෙන office එකක් තියෙනව. ඕකෙ ඉන්නව ඩබලක් සුදු කෙල්ලෙකුයි මිට්ටෙකුයි. ee httputwa පේන්න බෑ හෙන ඔලුවෙන් ඉන්න huttek. සතියට 3 පාරක් වගේ දකිනවා උන් දෙන්න එහෙ මෙහෙ යනව floor එකේ. lift එකට යන්නොනෙ අපෙ office එක පහු කරගෙන. washroom යද්දි එහෙම දකිනව මුන් දෙන්න යනවා.
    අපෙ office එකේ එකෙක් ඉන්නව ඌ උට නිදිමත ආවම carpark එකට ගිහින් 30min වගේ nap එකක් දාල එනවා. මූ දවසක් car එකේ නිදන් ඉන්නකොට දැකල අරුන් දෙන්නා office time එකේ car park එකට ඇවිල්ල අර මිට්ටගෙ car එකට නගිනවා. හැබැයි කොහෙවත් යන්න නෙවෙයි ;) උට තියෙන්නෙ සුදු suv එකක්. වටේම tinted. බල්ලෙක්ට ඇතුල පේන්නෙ නෑ. aru dakala මුන් දෙන්නා එනව. car එකට නැගල පොඩ්ඩක් යන්න වගේ ඉස්සරහට අරන් ramp එකෙන් පල්ලෙහට ගිහින් ටික වෙලාවකින් car එකේම ආයෙ ඇවිල්ල මූ ගිහින්ද කියල බලන්න.ආයෙ car එක park කරල බැහගන්න බැරුව ඉන්න්ව අපෙ එකා ඉන්න නිසා. ඌත් හෙන ඇම්ඩා අරුන්දෙන්නව මාට්ටු වෙනකම්ම උගෙ car eke balan idala. :lol:
    කතාව ඒක නෙවෙයි.
    මම හිතන් හිටියෙ මුන් දෙන්න gf/bf වෙන්නැති කියල මොකද එකටම එහෙ මෙහෙ යන නිසා. ඔය office එකේ ඉන්නව කෙල්ලෙක් මාව දැක්කම හිනාවෙලා එහෙම යනව. ඒක හොයන්න fb එකේ ara office එකේ name එක ගහල search කරා මේ කෙල්ලව හොයාගන්න. ඔතනදි තමයි මාට්ටු උනේ අර කොටු පයින කෙල්ල ඊයෙ office dayouting එකක් ගිහින් 4to දාල තියෙනව. ඒකිගෙ profile එකට ගිහින් බැලුවම දැක්කෙ අවුරුද්දක්ට විතර කලින් බැදලා කොල්ලත් එක්ක wedding 4tos දාල. fb එකේ හොඳට loving couple එකක් වගේ ඉන්නවා.
    යකෝ මට කොල්ල පවු කියල හිතුනා. අහින්සක කොල්ලෙක් වගේ. මේකි අරුත් එක්ක car එකේ disti didin. :angry:

    kri mol httiyo inne dn. බලපන් කෙල්ලො විශ්වාස කරන්න පුලුවන්ද කියල. :sorry:
    Kollata kiyanna
    Proof ekka
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599

    ithin ubata mokad bn?
    Adu kule lingika kuhaka anathayek uba
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    1452837742_3321835_hirunews_Chandrasiri-Kodithuwakku.jpg