ලංකාවේ වැඩිපුර ඉන්නේ වලව්කාරයෝ නෙමේ සාමාන්‍ය ජනතාව කියල ආච්චිට අමතක වෙලා. සාමාන්‍ය මනුස්සයෙක්ට රටේ බලේට එන්න බැරි වෙන්න වැඩ කරලා දැන් බලේට ආවම ප්‍රසිද්දියේ නිග්‍රහ කරනවා. මෙව්වා අහල සාමාන්‍ය ජනතාව කුපිත වෙලා දැන් තමන්ගේ චන්දෙ NPP එකට දානවා. තව මේ වගේ voice cut 2-3ක් ඕනේ ආච්චියෙ


