චන්ද්‍රිකා ආච්චි මරු කියවමින් NPP චන්ද තවත් වැඩි කරයි

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,821
    17,046
    113

    ලංකාවේ වැඩිපුර ඉන්නේ වලව්කාරයෝ නෙමේ සාමාන්‍ය ජනතාව කියල ආච්චිට අමතක වෙලා. සාමාන්‍ය මනුස්සයෙක්ට රටේ බලේට එන්න බැරි වෙන්න වැඩ කරලා දැන් බලේට ආවම ප්‍රසිද්දියේ නිග්‍රහ කරනවා. මෙව්වා අහල සාමාන්‍ය ජනතාව කුපිත වෙලා දැන් තමන්ගේ චන්දෙ NPP එකට දානවා. තව මේ වගේ voice cut 2-3ක් ඕනේ ආච්චියෙ 🤣
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඔය බන්ඩාරනායකල කියන්නෙ ඉන්දියාවෙන් ආපු දෙමලු
    අරිට්ටකී වෙන්ඩු පෙරුමාල්ගෙ නෑයො
    ඕකුන් උඩරට වලව් කාරයො ගනන් ගත්තෙ නැති හින්ද පහතරට වලව් කියල ජාතියක් හදාගෙන සුද්දන්ට පරංගින්ට ගැතිකම් කරල හොදට හම්බකරගන්ත
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113

    ලංකාවේ වැඩිපුර ඉන්නේ වලව්කාරයෝ නෙමේ සාමාන්‍ය ජනතාව කියල ආච්චිට අමතක වෙලා. සාමාන්‍ය මනුස්සයෙක්ට රටේ බලේට එන්න බැරි වෙන්න වැඩ කරලා දැන් බලේට ආවම ප්‍රසිද්දියේ නිග්‍රහ කරනවා. මෙව්වා අහල සාමාන්‍ය ජනතාව කුපිත වෙලා දැන් තමන්ගේ චන්දෙ NPP එකට දානවා. තව මේ වගේ voice cut 2-3ක් ඕනේ ආච්චියෙ 🤣

    ඉතිං හොඳයි නේ....😼😼😼

    පරණ යාළුවෝ හින්දා වෙන්න අැති බ්‍රෝ...😼😼

    akd-cbk-in-1994.jpg

    10247a3a715a99461f9acf12bbf84000c04881ce.jpg

    6b34f2aca216dba47b553937415200899f2cd747.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,050
    113

    ලංකාවේ වැඩිපුර ඉන්නේ වලව්කාරයෝ නෙමේ සාමාන්‍ය ජනතාව කියල ආච්චිට අමතක වෙලා. සාමාන්‍ය මනුස්සයෙක්ට රටේ බලේට එන්න බැරි වෙන්න වැඩ කරලා දැන් බලේට ආවම ප්‍රසිද්දියේ නිග්‍රහ කරනවා. මෙව්වා අහල සාමාන්‍ය ජනතාව කුපිත වෙලා දැන් තමන්ගේ චන්දෙ NPP එකට දානවා. තව මේ වගේ voice cut 2-3ක් ඕනේ ආච්චියෙ 🤣

    ආච්චි නෙමේ මැඩම් කියාපිය. වලව්වල ඇත්තෝ ඒ අය
     
    AnuradhaRa

    Well-known member
  • ආච්චි නෙමේ මැඩම් කියාපිය. වලව්වල ඇත්තෝ ඒ අය
    ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරපු අපේ හිටපු ජනාධිපතිනිය :cool:

    අනේ මංද චන්ද්‍රිකා නෝනට නම් මට මොකුත් කියන්න හිතෙන්නෙ නෑ :(
     
    • Dislike
    Reactions: Saharan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඉතිං හොඳයි නේ....😼😼😼

    පරණ යාළුවෝ හින්දා වෙන්න අැති බ්‍රෝ...😼😼

    akd-cbk-in-1994.jpg

    10247a3a715a99461f9acf12bbf84000c04881ce.jpg

    6b34f2aca216dba47b553937415200899f2cd747.jpg
    ඔව්වා මදි. දෙන්නා එක්ක විස්කි පාරක්වත් ගහන ෆොටෝවක් නැත්තං යාලුවො කියල පිලිගන්ඩ බෑ. තව හොඳට හොයපන් @dxx
     
    AnuradhaRa

    Well-known member

  • චන්ද්‍රිකා නෝන කියන්නෙ ඇත්ත

    සිරිමාවො මැතිනියගෙ කාලෙ ගෙනාපු නීතියකින් එතුමියගෙම දේපල ගොඩක් අහිමි වුණා...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,513
    47,687
    113
    චන්ද්‍රිකා නෝන කියන්නෙ ඇත්ත

    සිරිමාවො මැතිනියගෙ කාලෙ ගෙනාපු නීතියකින් එතුමියගෙම දේපල ගොඩක් අහිමි වුණා...

    ඔය අර සුදා කියන කෙනාට දීපු රිප්ලයි එකක්..මොනා උනත් මේ සුදා නම් NPP එකට ලොකු හිසරදයක් වෙනවා ඉස්සරහට.මිනිහා හිතන් ඉන්නේ අනුර ජනාදිපති උනේ එයා නිසා කියලා...:sorry:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,821
    17,046
    113
    ඇත්තනෙ බං සැටලයිට් නෝනා කියලා තියෙන්නේ

    56 සිංහල විතරයි නොකිව්වනම් අධ්‍යාපනය එක පන්තියකට ලිමිට් වෙනවා
    podi lamainta English walin igannuwama alla ganna puluwan. Mokakda prashne? gane iskole guruwaru okkoma English walin nan uganwanne prashnayak nane. Issara hamoma igena gatte English walin. Sinhala rajua bashawa kalata passe English danna guruwaru nathi una. Game kollonta kela una. Lankawatama kela una.
    ආච්චි නෙමේ මැඩම් කියාපිය. වලව්වල ඇත්තෝ ඒ අය
    umbala wage walw wala indul kana un nan okunta madam kiyanawa athi. api nan padekata ganan ganne na
     
    • Haha
    Reactions: nalin0001

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,320
    113
    Mother Earth
    හුත්තිගෙ හෙන අලි පුක වගේ. හැබැයි කිව්වෙ ඇත්ත. ටියුෂන් කැරි බල්ලො ටික තමයි සේරම අධ්‍යාපනය කාල තියෙන්නෙ. හොඳ පාසල් ඉගැන්වීමක් නැති කරලා තියෙන්නෙ උන්. ටියුෂන් කාරයෝ දීමනාවක් දෙනවා කියලා කට්ටියම එක තැනකට රැස් කරලා බෝම්බයක් ගහල මරලා දැම්ම නම් හරි. ජේවීපී එකට ඕව ලේසි වැඩ. ලේසියෙන් කරන්න පුළුවන්.

    -සජිත් ප්‍රේමදාස.
     
    • Wow
    Reactions: nalin0001