අළුත් ජනාධිපති උපදේශක තනතුරු දෙකක් පත්කෙරේ 🛑

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    ආවූ ආවු මුන්ට පඩි ගෙවන්නේ අපිනේ 🤗

    කොහොමද ජෙප්පන් ගේ රාජ්ය මුදල් නාස්තිය සහ ගජමිතුරු හවුල🤣
    නූගත් මෝඩ බයියෙක් උනාට වැඩක් නෑ. ඉංග්‍රීසි ඉගෙනගෙන වරෙන් :lol:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,136
    1
    11,137
    113
    MdGGwpc.png
    ta hudu, Lankawe Cima lokka neda me
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,060
    18,995
    113
    අඩෝ මාර විදියට රට ගැන හිතන මිනිස්සු නේද?

    පහල එක නිකන් දැම්මෙ හොඳේ ;) ;)

    ඒ කියන්නෙ අර රනිල් ගෙ ලිස්ට් එකෙ උන්න 90 ගානම පඩි , වාහන , තෙල් , ඔපිස් සේරම ත් අරන් වටෙනුත් ලොකු ගනං හොයන් ද ? 😱
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ta hudu, Lankawe Cima lokka neda me

    CCS Lecturer

    zH9FpIP.png

    ඒ කියන්නෙ අර රනිල් ගෙ ලිස්ට් එකෙ උන්න 90 ගානම පඩි , වාහන , තෙල් , ඔපිස් සේරම ත් අරන් වටෙනුත් ලොකු ගනං හොයන් ද ? 😱

    පට්ට හොරු ටිකක් නේ පත්කරන් තිබිල තියෙන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,900
    113
    ඒ කියන්නෙ අර රනිල් ගෙ ලිස්ට් එකෙ උන්න 90 ගානම පඩි , වාහන , තෙල් , ඔපිස් සේරම ත් අරන් වටෙනුත් ලොකු ගනං හොයන් ද ? 😱
    උන් කන්න ඇති, ලපාරිස්ට් පරීක්ශනයක් කරලා කියන්න කියපන්.
    මම කිව්වේ ලපටි ජෙප්පන්ට මේවට චූන් වෙලා අතේ ගහන්න කලින් මම කිව්ව වගේ සීන් වෙනවා කියලා මතක තියාගන්න කියලා. ලොවෙත් මිනිස්සු නිකන් කිසි දෙයක් කරන්නෙ නෑ පුතා ;) ;)
     
    • Like
    Reactions: AKI-SL

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,060
    18,995
    113
    උන් කන්න ඇති, ලපාරිස්ට් පරීක්ශනයක් කරලා කියන්න කියපන්.
    මම කිව්වේ ලපටි ජෙප්පන්ට මේවට චූන් වෙලා අතේ ගහන්න කලින් මම කිව්ව වගේ සීන් වෙනවා කියලා මතක තියාගන්න කියලා. ලොවෙත් මිනිස්සු නිකන් කිසි දෙයක් කරන්නෙ නෑ පුතා ;) ;)
    කවුරුත් කිව්වෙ නෑනෙ උන් හොරාකාල ඒවට පරික්සන පවත්වන්න කියල. මොකෝ මේ හොරාට කලින් කෙහෙල්කැන් වටෙන් පනින්නෙ?

    ඔවු නික්න් මිනිස්සු දේවල කරන්නෙ නෑ. හැබැයි ඒ නිකන් කියන එකේ තියෙන්නෙ සල්ලි විතරක් නෙමේනෙ නේද?

    වංචාව දූශනය නැටුව රටට ආදරෙන් තමාගෙ වගකීම කරන්න තියෙන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,900
    113
    කවුරුත් කිව්වෙ නෑනෙ උන් හොරාකාල ඒවට පරික්සන පවත්වන්න කියල. මොකෝ මේ හොරාට කලින් කෙහෙල්කැන් වටෙන් පනින්නෙ?

    ඔවු නික්න් මිනිස්සු දේවල කරන්නෙ නෑ. හැබැයි ඒ නිකන් කියන එකේ තියෙන්නෙ සල්ලි විතරක් නෙමේනෙ නේද?

    වංචාව දූශනය නැටුව රටට ආදරෙන් තමාගෙ වගකීම කරන්න තියෙන්නෙ
    ලපාරිස් උගෙ කැම්පේන් එකට සල්ලි දීපු උන්ට එක එක දේවල් පොරොන්දු වෙලා තියෙනවා. මිනිස්සු සල්ලි විසි කරන්නෙ පුකේ අමාරුවට නෙවීනෙ. අනිත් පැත්තට දීපු ගාන වගෙ කීප ගුයනක් හම්බ කරන්න තමා ;) ;)
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,060
    18,995
    113
    ලපාරිස් උගෙ කැම්පේන් එකට සල්ලි දීපු උන්ට එක එක දේවල් පොරොන්දු වෙලා තියෙනවා. මිනිස්සු සල්ලි විසි කරන්නෙ පුකේ අමාරුවට නෙවීනෙ. අනිත් පැත්තට දීපු ගාන වගෙ කීප ගුයනක් හම්බ කරන්න තමා ;) ;)
    ආන්න එහෙම තමා අවුරුදු බර ගානක් හොරු එක්ක උන්නම ඔලුවට යන්නෙ. පෙර හොරුම තමා මුන් කියල
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Chairman of chamber of commerce ආර්ථික උපදේශක කරගත්තාම අවුල් යන උන් රෝසි දෙන උපදෙස් ඉස්මුදුණින් පිළිගන්න ඇති ඒ කාලේ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,900
    113
    ප්‍රශ්ණයක් -

    අපේ විශ්වවිද්යාල වල රැන්කින් සහ RnD බැලුවම . ඔය විශ්වවිද්යාල වලින් පත් කරන අය වැඩ්ඩො කියලා උබලා හිතනවද. ඔය කී දෙනෙක්ට ප්‍රායෝගික වෘත්තීය අද්දැකීම් තියන අයද. දාපු සමහර නිලධාරින් නම් ලෝකේ වටේ ගිය අය ඒ අය හොදයි. ඒත් මේ විශ්වවිද්යාල අය කථිකාචාර්යවරු විතරක් වෙන්න බැරිද
    මචන් ගොන් ප්‍රශ්න අහන්න එපා.

    ජෙප්පන්ට අනුව, කැම්පස් වලින් එන ඕනම එකෙක් ඩයල් එකක්. Degree එකක් කියන්නෙ ඩයල් එකක් කියලා පෙන්න දෙන සහතියකයක්.

    උඹට ඩිග්‍රී එකක් නැත්තන් කියපන් මම උඹව ignorelist එකට දානවා.

    Chairman of chamber of commerce ආර්ථික උපදේශක කරගත්තාම අවුල් යන උන් රෝසි දෙන උපදෙස් ඉස්මුදුණින් පිළිගන්න ඇති ඒ කාලේ...
    මටනම් ඒක නෙවී ප්‍රශ්නේ. මිනිහෙක් කිසිම වරප්‍රසාදයක්/වාසියක් නැතුව වැඩක් කරයි කියලා විස්වාස කරන්න තරම් හරක් ලංකාවෙ ඉන්නවා කියන එකයි ප්‍රශ්නෙ.
    ------ Post added on Oct 1, 2024 at 3:36 PM
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,014
    113

    ආවූ ආවු මුන්ට පඩි ගෙවන්නේ අපිනේ 🤗

    කොහොමද ජෙප්පන් ගේ රාජ්ය මුදල් නාස්තිය සහ ගජමිතුරු හවුල🤣
    පිස්සුද බන් උඹලගේ සල්ලි නෙවෙයි..
    යටිමඩි ගහලා උගණ්ඩාවේ හංගලා තියන ශල්ලි ටිකක් තියනවා...

    මේ උබේ අම්මගේ හිලෙන් ආපු සල්ලි නෙවෙයි නේ අවුරුදු 9 ක් විතර කෑවේ 🤮

    👇

    wo1HjrO.jpeg
    අවුරුදු 6ක් තිස්සේ... අම්මෝ..
    ෆුල් ටයිම්

    ------ Post added on Oct 1, 2024 at 3:41 PM
     
    • Like
    Reactions: Xi Jinping

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ප්‍රශ්ණයක් -

    අපේ විශ්වවිද්යාල වල රැන්කින් සහ RnD බැලුවම . ඔය විශ්වවිද්යාල වලින් පත් කරන අය වැඩ්ඩො කියලා උබලා හිතනවද. ඔය කී දෙනෙක්ට ප්‍රායෝගික වෘත්තීය අද්දැකීම් තියන අයද. දාපු සමහර නිලධාරින් නම් ලෝකේ වටේ ගිය අය ඒ අය හොදයි. ඒත් මේ විශ්වවිද්යාල අය කථිකාචාර්යවරු විතරක් වෙන්න බැරිද
    pitaratin set ekak genath danna wei neda ehenam?
     
    • Sad
    Reactions: Don GasCan

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    මටනම් ඒක නෙවී ප්‍රශ්නේ. මිනිහෙක් කිසිම වරප්‍රසාදයක්/වාසියක් නැතුව වැඩක් කරයි කියලා විස්වාස කරන්න තරම් හරක් ලංකාවෙ ඉන්නවා කියන එකයි ප්‍රශ්නෙ.
    ------ Post added on Oct 1, 2024 at 3:36 PM
    එහෙම එවුන් නැත්තෙමත් නෑ...
    මට නම් හැබැයි මේ වගේ ලොකු තනතුරක් ලැබිලා නෑ, හැබැයි නොමිලේ කිසිම වරප්‍රසාදයක් නැතුව වැඩක් කරගෙන යනවා (නොමිලේ උගන්නන එක)
    මොකද සල්ලි ගත්තා නම් මාසෙට 25,000ක් වගේ ගන්න තිබ්බ සතියට පැය 3ක් උගන්නලා.