NPP එකේ jvp රුට් එක නාවන්න යන්නේ මුන්ව. මේක මැනේජ් කරගත්තේ නැත්තම් ඉතින් අවුරුදු 5ම විපක්සයට කියවන්න දේවල් දිලා දානවා මුන්ම.
1. වාහන
අදාල දේ නොකර ඩේලි ආතල් දිදි ඇදන් යනවා.
2. ටිරාන්.
පාස්පොට්, vfs විසා, තාඹුගල ගේ උසාවි හෙලිදරව්ව, කොටි සල්ලි වගේ සියක් දෙවල් තියාගෙනත් මුන් පස්ස ගහනවා. ගොත ගගහා බබා හුකුන්.
වාහන කේස් එකේදි වගේම ටිරාන් ගේ කේස් එකෙත් නාන තැනට ගෙනාවේ, වසන්ත සමරසිංහ වගේ පරන සෙට් එක.
1. වාහන සීන් එක බොහෝ දුරට විසඳෙනව බන් .... ගොඩක් ඒව ඒ අදාළ අයට සුදුසු ඒව පවරල, High fuel consumption ටික තමා ඉතුරු වෙලා ඇත්තෙ ... ඒව එක්කො deport කරයි, නැත්තන් auction කරයි අනේ මන්ද .... අනික ඕව NPP එකෙන් පෙන්නවද බන් .... Media එකෙන් නෙ පට්ට ගහන්නෙ ... අනුර වචනයක් කිව්වද ඕව ගැන
2. ටිරාන්, පාස්පෝට්, vfs, තාඹුගල සේරම මූල්‍යමය අපරාධ නෙ බන්... ඒ වගෙ ඒවල නඩු ඇදල අවශ්‍ය පියවර ගන්න ගොඩක් කල් යනව