NPP ඉල්ලං නාගන්න බොහෝම ලගයි.

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    NPP එකේ jvp රුට් එක නාවන්න යන්⁣නේ මුන්ව. මේක මැනේජ් කරගත්තේ නැත්තම් ඉතින් අවුරුදු 5ම විපක්සයට කියවන්න දේවල් දිලා දානවා මුන්ම.

    1. වාහන
    අදාල දේ නොකර ඩේලි ආතල් දිදි ඇදන් යනවා.

    2. ටිරාන්.
    පාස්පොට්, vfs විසා, තාඹුගල ගේ උසාවි හෙලිදරව්ව, කොටි සල්ලි වගේ සියක් දෙවල් තියාගෙනත් මුන් පස්ස ගහනවා. ගොත ගගහා ⁣බබා හුකුන්.

    වාහන කේස් එකේදි වගේම ටිරාන් ගේ කේස් එකෙත් නාන තැනට ගෙනාවේ, වසන්ත සමරසිංහ වගේ පරන සෙට් එක.

    1. වාහන සීන් එක බොහෝ දුරට විසඳෙනව බන් .... ගොඩක් ඒව ඒ අදාළ අයට සුදුසු ඒව පවරල, High fuel consumption ටික තමා ඉතුරු වෙලා ඇත්තෙ ... ඒව එක්කො deport කරයි, නැත්තන් auction කරයි අනේ මන්ද .... අනික ඕව NPP එකෙන් පෙන්නවද බන් .... Media එකෙන් නෙ පට්ට ගහන්නෙ ... අනුර වචනයක් කිව්වද ඕව ගැන 😂😂

    2. ටිරාන්, පාස්පෝට්, vfs, තාඹුගල සේරම මූල්‍යමය අපරාධ නෙ බන්... ඒ වගෙ ඒවල නඩු ඇදල අවශ්‍ය පියවර ගන්න ගොඩක් කල් යනව
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    යකෝ තාම මාසයක්වත් නෑ නේද.. වැරදිම හොය හොය දඟලන්නේ නැතුව හිටපං උන්ට ටික කාලයක් දීලා..උඹලත් අනේ මංද..උනුත් ලංකාවෙම උන් තමා වෙන ලෝකෙකින් අැවිල්ල නෑ සතියෙන් දෙකෙන් ඔක්කොම හදන්න..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    වාහන පර්මිට් නැති හින්ද වෙදාට රිදිල
    අධිකරණය ස්වාධීන නෑ කියයි දේශපාලකයො ඇගිලි ගැහුවම
    ඔය මොකටත් වඩා මට අදිකරණය උතුම්. මගේ ජිවිතයටත් වඩා උසස් තැනක ඒක තියන්නේ. මම ලියන ඒවා දකිනවනම් දන්නවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ඕනම ආණ්ඩුවක් ඉතිං මාස 6ක් යනකොට කුරුවල් වෙන්න පටං ගන්නව
    6ක් අල්ලන්න් ඉන්න බෑ මුන්ට.මොලේ කල්ප්නා කලේ නැත්ත්ං.හොරු අල්ලන්න තියෙන ප්ලෑන් එකක් හරි මේ වෙන්කොට කියන්න ඔනි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    1. වාහන සීන් එක බොහෝ දුරට විසඳෙනව බන් .... ගොඩක් ඒව ඒ අදාළ අයට සුදුසු ඒව පවරල, High fuel consumption ටික තමා ඉතුරු වෙලා ඇත්තෙ ... ඒව එක්කො deport කරයි, නැත්තන් auction කරයි අනේ මන්ද .... අනික ඕව NPP එකෙන් පෙන්නවද බන් .... Media එකෙන් නෙ පට්ට ගහන්නෙ ... අනුර වචනයක් කිව්වද ඕව ගැන 😂😂

    2. ටිරාන්, පාස්පෝට්, vfs, තාඹුගල සේරම මූල්‍යමය අපරාධ නෙ බන්... ඒ වගෙ ඒවල නඩු ඇදල අවශ්‍ය පියවර ගන්න ගොඩක් කල් යනව
    අනිත් ජනාධිපතිලාටත් කෙල වෙව්වේ ඔහොමම තමයි.
    අනුරගේ වචනයෙන්ම කිව්වොත්
    පොඩ්ඩක් කල්පනාකරලා බලන්න.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    IMG_5451.jpeg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    යකෝ තාම මාසයක්වත් නෑ නේද.. වැරදිම හොය හොය දඟලන්නේ නැතුව හිටපං උන්ට ටික කාලයක් දීලා..උඹලත් අනේ මංද..උනුත් ලංකාවෙම උන් තමා වෙන ලෝකෙකින් අැවිල්ල නෑ සතියෙන් දෙකෙන් ඔක්කොම හදන්න..
    බැ මම හොයනවා.
    අනික හොයන්න අයිතියකුත් තියනවා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,626
    28,613
    113
    2. ටිරාන්.
    කොටි සල්ලි
    ඉතින් මහින්දලා ටිරාන් හරහා කොටින්ට සල්ලි දීලා දෙමල ඡන්ද උතුරු -නැගෙනහිර නැවැත්තුව
    දකුණේ campaign එක JVP එක ලවා කරා. එහෙමනේ JVP ටිරාන් ලා MR ව ජනාධිපති කරේ. ජෙප්පෝ මොකටද ටිරාන්ට case දාන්නේ එකට ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,827
    18,651
    113
    ඉතින් මහින්දලා ටිරාන් හරහා කොටින්ට සල්ලි දීලා දෙමල ඡන්ද උතුරු -නැගෙනහිර නැවැත්තුව
    දකුණේ campaign එක JVP එක ලවා කරා. එහෙමනේ JVP ටිරාන් ලා MR ව ජනාධිපති කරේ. ජෙප්පෝ මොකටද ටිරාන්ට case දාන්නේ එකට ?
    ටිරාන් ද agent වැඩේ කලේ?
     
    • Like
    Reactions: emoji diaries

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එකෙන්ම!

    මම උනත් බොහොම අමාරුවෙන් හිත හදාගන මුන්ට සපෝර්ට් කරේ.

    මුණුත් බබා හුකුන් දාගන ආවොත් නම් නාමලයට දෙනවා මේ රට හැදි ගාවලම දාන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    NPP එකේ jvp රුට් එක නාවන්න යන්⁣නේ මුන්ව. මේක මැනේජ් කරගත්තේ නැත්තම් ඉතින් අවුරුදු 5ම විපක්සයට කියවන්න දේවල් දිලා දානවා මුන්ම.

    1. වාහන
    අදාල දේ නොකර ඩේලි ආතල් දිදි ඇදන් යනවා.

    2. ටිරාන්.
    පාස්පොට්, vfs විසා, තාඹුගල ගේ උසාවි හෙලිදරව්ව, කොටි සල්ලි වගේ සියක් දෙවල් තියාගෙනත් මුන් පස්ස ගහනවා. ගොත ගගහා ⁣බබා හුකුන්.

    වාහන කේස් එකේදි වගේම ටිරාන් ගේ කේස් එකෙත් නාන තැනට ගෙනාවේ, වසන්ත සමරසිංහ වගේ පරන සෙට් එක.
    මම ඔය ටික දන්න නිසා තමා NPP එකට ඡන්දෙ දුන්නේ නැත්තේ 🤣
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඉතින් මහින්දලා ටිරාන් හරහා කොටින්ට සල්ලි දීලා දෙමල ඡන්ද උතුරු -නැගෙනහිර නැවැත්තුව
    දකුණේ campaign එක JVP එක ලවා කරා. එහෙමනේ JVP ටිරාන් ලා MR ව ජනාධිපති කරේ. ජෙප්පෝ මොකටද ටිරාන්ට case දාන්නේ එකට ?
    එතකොට ඇයි සල්ලි උන්ට ගෙනිහින් දීලා පරාද කරපු එමිල් කාන්තන් එක්ක පස්සේ හාමු සෙට් උනේ, ඒ ඩීල් එක දාපු ටිරාන්ට මහජන ආරක්ෂක ඇමැතිකම දුන්නෙ 😏