Facebook එකේ posts දැකලා තියනවා CB 4 වගේ bikes දාලා තියනවා විකුණන්න Just fitted කියලා. ඒවා register කරගන්නේ කොහොමද බං? Case නැද්ද ඒවට? 


ජස්ට් ෆිටඩ් කියන්නෙ, ස්පෙයා පාට්ස් විදිහට ගෙන්නල ෆිට් කරපුව වෙන්න ඇති...
ලියකියවිලි නැති නිසා රෙජිස්ටර් කරන්න නටන්න වෙයි ඉතිං... වෙන බයික් එකක පොත් හොයාගෙව, ඒවට ගැලපෙන්න අංක කොටල තමයි හදන්න වෙන්නෙ. ඉල්ලීගල් වැඩ...
Register karanna be
Horen ge wate padinna hoday
Nathnan chassis ketima, wena bike eheka number plate ellagena diwima wage ewth karanna puluwan
Revo එහෙම සෑහෙන්න තියනවා. අහු වුනොත් නඩු කේස් නේ.issara nan 25k dunnama register krl gtthki rmv kakkekta kiyala. dan nan khmd dnne na.
mmth d tracker ekk wage ganna bala bala inne therumak na me dws wala nan. duka thama
Revo එහෙම සෑහෙන්න තියනවා. අහු වුනොත් නඩු කේස් නේ.
හරියට රෙජිස්ට්‍රේශන් කරගත්තම අවුලක් නෑ . 450 වෙනකම් පුලුවන් පදින්න .Case
Usawi, rajasanthakay + ubata nadu
Risky wedak ithin
250 වලින් උඩ බෑ නේද... ආයෙ නීතිය වෙනස් වුනා වගේ මතකයි. ටික දවසක් තිබිල...400 දැන් රෙජිස්ට්‍රේශන් කරන්න පුලුවන් 450 වෙනකම් පුලුවන් . ඒත් ආනයනය කරපු ඩොක් ඕනේ.
ඉස්සර නම් rmv එකේ බුවාල හිටියා කැලි ගෙනල්ලා හයි කරපුවට ඩොකුමන්ට් හදලා රෙජිස්ට්‍රේශන් කරලා දෙන අතට ලක්ශයක් වගේ දුන්නම උන්ට
1000cc වෙනකම් පුලුවන් . රේසින් කරන අයට ඒම rmv එකේ විශේශ විදීලිදාන තියනවා . 450 කරා පහුගිය ආන්ඩුවෙන් . ඒක රිවස් කරේ නෑ. මම පොඩ්ඩක් නීති පොත බලලා කියන්නම් . මොකද මම 400 එකක් රෙජිස්ට්‍රේශන් කරා මෛත්‍රීපාල ඉන්න කාලේ250 වලින් උඩ බෑ නේද... ආයෙ නීතිය වෙනස් වුනා වගේ මතකයි. ටික දවසක් තිබිල...
Import කරන්න පටන් ගත්තොත් නම් අඩු වෙයි.dan bike ganan adu weida bn
Bike import karanawa kiyala kiuwwada mcnImport කරන්න පටන් ගත්තොත් නම් අඩු වෙයි.
තියනවා . චැනල් එකක් කරන එකෙක් ඉන්නවා . ලංකාවට එනවා බන් අලුත්ම ඒවා සෙට් එකක් ඉන්නවා පදිනView attachment 238607
මේකක් පදින්න ආසයි බන්.highway එකක දාලා අරින්න තියනවනම් පට්ට.ලංකාවේ නැතුව ඇති නේද ninja h2r.
ඒ H2 එක බන්.H2R එක රෝඩ් ඉල්ලීගල් සීන් එකක් තියනවා පට්ට ස්පීඩ් එකක් නේ 400 පන්නලා යනවා.තියනවා . චැනල් එකක් කරන එකෙක් ඉන්නවා . ලංකාවට එනවා බන් අලුත්ම ඒවා සෙට් එකක් ඉන්නවා පදින
limit කරලා පදින්න පුලුවන් . අලුතෙන් එන එවගේ ඉලෙක්ට්‍රොනික් බේස්ඩ් . ටයිප් එක තෝරන්න පුලුවන් ස්පොට්ස් ඔන් රෝඩ් වගෙඒ H2 එක බන්.H2R එක රෝඩ් ඉල්ලීගල් සීන් එකක් තියනවා පට්ට ස්පීඩ් එකක් නේ 400 පන්නලා යනවා.