Bikes 🏍️

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    Facebook එකේ posts දැකලා තියනවා CB 4 වගේ bikes දාලා තියනවා විකුණන්න Just fitted කියලා. ඒවා register කරගන්නේ කොහොමද බං? Case නැද්ද ඒවට? :confused:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    ජස්ට් ෆිටඩ් කියන්නෙ, ස්පෙයා පාට්ස් විදිහට ගෙන්නල ෆිට් කරපුව වෙන්න ඇති...
    ලියකියවිලි නැති නිසා රෙජිස්ටර් කරන්න නටන්න වෙයි ඉතිං... වෙන බයික් එකක පොත් හොයාගෙව, ඒවට ගැලපෙන්න අංක කොටල තමයි හදන්න වෙන්නෙ. ඉල්ලීගල් වැඩ...
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ජස්ට් ෆිටඩ් කියන්නෙ, ස්පෙයා පාට්ස් විදිහට ගෙන්නල ෆිට් කරපුව වෙන්න ඇති...
    ලියකියවිලි නැති නිසා රෙජිස්ටර් කරන්න නටන්න වෙයි ඉතිං... වෙන බයික් එකක පොත් හොයාගෙව, ඒවට ගැලපෙන්න අංක කොටල තමයි හදන්න වෙන්නෙ. ඉල්ලීගල් වැඩ...
    Register karanna be

    Horen ge wate padinna hoday
    Nathnan chassis ketima, wena bike eheka number plate ellagena diwima wage ewth karanna puluwan
    issara nan 25k dunnama register krl gtthki rmv kakkekta kiyala. dan nan khmd dnne na.

    mmth d tracker ekk wage ganna bala bala inne therumak na me dws wala nan. duka thama
    Revo එහෙම සෑහෙන්න තියනවා. අහු වුනොත් නඩු කේස් නේ.
     
    • Sad
    Reactions: PHBhagya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,761
    49,026
    113
    සේදවත්ත
    400 දැන් රෙජිස්ට්‍රේශන් කරන්න පුලුවන් 450 වෙනකම් පුලුවන් . ඒත් ආනයනය කරපු ඩොක් ඕනේ.

    ඉස්සර නම් rmv එකේ බුවාල හිටියා කැලි ගෙනල්ලා හයි කරපුවට ඩොකුමන්ට් හදලා රෙජිස්ට්‍රේශන් කරලා දෙන අතට ලක්ශයක් වගේ දුන්නම උන්ට
     
    • Like
    Reactions: chatura_CN

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    400 දැන් රෙජිස්ට්‍රේශන් කරන්න පුලුවන් 450 වෙනකම් පුලුවන් . ඒත් ආනයනය කරපු ඩොක් ඕනේ.

    ඉස්සර නම් rmv එකේ බුවාල හිටියා කැලි ගෙනල්ලා හයි කරපුවට ඩොකුමන්ට් හදලා රෙජිස්ට්‍රේශන් කරලා දෙන අතට ලක්ශයක් වගේ දුන්නම උන්ට
    250 වලින් උඩ බෑ නේද... ආයෙ නීතිය වෙනස් වුනා වගේ මතකයි. ටික දවසක් තිබිල...
     
    • Like
    Reactions: chatura_CN

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,396
    17,992
    113
    මේ ටිකේ බෑ පුතා. ආයෙ පුලුවන් වෙයිද ෂුවර් ත් නෑ.. 450cc වලට register කරල 1000 එහෙම ත් පැද්ද උසාවි දාල වරද Rmv එකට පටවල court release papers අරන් ඒව අතේ තියන්.
     
    • Like
    Reactions: chatura_CN

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,761
    49,026
    113
    සේදවත්ත
    250 වලින් උඩ බෑ නේද... ආයෙ නීතිය වෙනස් වුනා වගේ මතකයි. ටික දවසක් තිබිල...
    1000cc වෙනකම් පුලුවන් . රේසින් කරන අයට ඒම rmv එකේ විශේශ විදීලිදාන තියනවා . 450 කරා පහුගිය ආන්ඩුවෙන් . ඒක රිවස් කරේ නෑ. මම පොඩ්ඩක් නීති පොත බලලා කියන්නම් . මොකද මම 400 එකක් රෙජිස්ට්‍රේශන් කරා මෛත්‍රීපාල ඉන්න කාලේ
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    1727799707368.jpeg

    මේකක් පදින්න ආසයි බන්.highway එකක දාලා අරින්න තියනවනම් පට්ට.ලංකාවේ නැතුව ඇති නේද ninja h2r.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,761
    49,026
    113
    සේදවත්ත
    View attachment 238607

    මේකක් පදින්න ආසයි බන්.highway එකක දාලා අරින්න තියනවනම් පට්ට.ලංකාවේ නැතුව ඇති නේද ninja h2r.
    තියනවා . චැනල් එකක් කරන එකෙක් ඉන්නවා . ලංකාවට එනවා බන් අලුත්ම ඒවා සෙට් එකක් ඉන්නවා පදින
     
    • Like
    Reactions: P Starlin

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    තියනවා . චැනල් එකක් කරන එකෙක් ඉන්නවා . ලංකාවට එනවා බන් අලුත්ම ඒවා සෙට් එකක් ඉන්නවා පදින
    ඒ H2 එක බන්.H2R එක රෝඩ් ඉල්ලීගල් සීන් එකක් තියනවා පට්ට ස්පීඩ් එකක් නේ 400 පන්නලා යනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,761
    49,026
    113
    සේදවත්ත
    ඒ H2 එක බන්.H2R එක රෝඩ් ඉල්ලීගල් සීන් එකක් තියනවා පට්ට ස්පීඩ් එකක් නේ 400 පන්නලා යනවා.
    limit කරලා පදින්න පුලුවන් . අලුතෙන් එන එවගේ ඉලෙක්ට්‍රොනික් බේස්ඩ් . ටයිප් එක තෝරන්න පුලුවන් ස්පොට්ස් ඔන් රෝඩ් වගෙ
     
    • Like
    Reactions: P Starlin