රනිල්ගෙ සජිත් ගෙ ගු කාපු උන්

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මොකද බන් මුන්ට වෙලා තියෙන්නෙ මෙකෙ thread කියක් දැම්මත් අනුර 2/3 ගන්න එක මුන්ට නවත්තන්න වෙන්නෙ නැ කියල මුන්ට තෙරෙන්නෙ නැද්ද, මම දැන්න සජිත් ට රනිල්ට දාපු ගොඩක් උන් දැන් අනුරට දානව කියනව, මෙ පකයල එලකිරියම කනව මොඩ thread දාල, තොපෙ හාමුලා අයෙ කවදාවත් මෙ රටේ රජ වෙන්නෙ නැ යකො, තෙරුම් ගනින්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    පාර්ලිමෙන්තු චන්දෙ මාලිමාව දිනලා මහ දේශපාලුවො 100ක විතර දේශපාලනෙ ඉවරවෙනව. අන්තිම හුස්ම ටික ගන්නෙ ඔය
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    2/3 ගන්න බැරි කමක් නෑ. ඒවුනාට ඒක ලේසි වැඩක් නෙමේ. NPP එකට අද හෙටම බැහැලාම වැඩ කරන්න වෙනවා චන්දෙට ජනාධිපතිවරණයේ තරමටම.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    46,981
    113
    මොකද බන් මුන්ට වෙලා තියෙන්නෙ මෙකෙ thread කියක් දැම්මත් අනුර 2/3 ගන්න එක මුන්ට නවත්තන්න වෙන්නෙ නැ කියල මුන්ට තෙරෙන්නෙ නැද්ද, මම දැන්න සජිත් ට රනිල්ට දාපු ගොඩක් උන් දැන් අනුරට දානව කියනව, මෙ පකයල එලකිරියම කනව මොඩ thread දාල, තොපෙ හාමුලා අයෙ කවදාවත් මෙ රටේ රජ වෙන්නෙ නැ යකො, තෙරුම් ගනින්

    හැමෝටම තමන්ගේ මතයක් දරන්න නිදහසක් තියෙනවා..උබට වගේම.. :oo:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    2/3 ගන්න බැරි කමක් නෑ. ඒවුනාට ඒක ලේසි වැඩක් නෙමේ. NPP එකට අද හෙටම බැහැලාම වැඩ කරන්න වෙනවා චන්දෙට ජනාධිපතිවරණයේ තරමටම.
    මමනම් කියන්නෙ තුනෙන් දෙක් කතා නෙමෙයි 120ක් ඇති. නැත්නම් මේකෙ සිලින්ඩර් බයියොන්ගෙ පපුව පැලිල මැරෙයි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    NPP ඵකට කවදහරි කෙලවෙන්නේ මෙන්න මේ @handley වගේ බයියෝ නිසා...😹

    බොරුනම් බලපං...😼😼
     
    • Like
    Reactions: AKI-SL

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒක අවුලක් නෑ බන්. වැඩිය හිතන්නෙ නැතුව ඉදපන්.
    බලෙන් කාගෙවත් මතයක් වෙනස් කරන්න try කරන්න එපා.
    ඉබේ වෙයි වෙන වෙලාවක. හැමෝම එකම මතයක් දරන්න ඕන කියල එකකුත් නෑ.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    NPP ඵකට කවදහරි කෙලවෙන්නේ මෙන්න මේ @handley වගේ බයියෝ නිසා...😹

    බොරුනම් බලපං...😼😼
    Ai Uba NPP Eka gena concern wenne
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    @P Starlin ඇයි බං තොපි ඔහොම. සිලින්ඩර් බයියා හවස කාපු රයිස් එක හිරවෙලා මැරිලද දන්නෙ නෑ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Ai Uba NPP Eka gena concern wenne

    නෑ ඉතිං උඹල වගේ උන් ඵකතු වුනා කියන්නේ උනුත් ඉවරයි කියලා කිව්වෙ.ඉතිං අැත්ත නේ.😹😹
     
    • Haha
    Reactions: 2osama

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Screenshot_8.png
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    නෑ ඉතිං උඹල වගේ උන් ඵකතු වුනා කියන්නේ උනුත් ඉවරයි කියලා කිව්වෙ.ඉතිං අැත්ත නේ.😹😹
    Are you a secret admirer of Anura 😍
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට නම් තේරෙන්නෙ නෑ තුනෙන් දෙක දෙන්න හරි එපා හරි කියන එක. එකා එකා තනි තනිවනෙ ඡන්ද දාන්නෙ. ගණන් කරද්දිනෙ දන්නෙ කොච්චරද කියලා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මට නම් තේරෙන්නෙ නෑ තුනෙන් දෙක දෙන්න හරි එපා හරි කියන එක. එකා එකා තනි තනිවනෙ ඡන්ද දාන්නෙ. ගණන් කරද්දිනෙ දන්නෙ කොච්චරද කියලා.
    තුනෙන් දෙක ආපු හැමවෙලාවෙම රටට කෙලවුනා, ඒකයි එපා කියන්නෙ.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මට නම් තේරෙන්නෙ නෑ තුනෙන් දෙක දෙන්න හරි එපා හරි කියන එක. එකා එකා තනි තනිවනෙ ඡන්ද දාන්නෙ. ගණන් කරද්දිනෙ දන්නෙ කොච්චරද කියලා.
    Dena Hari nodena Hari neme rate tiyana tatwe tamai meka , month ago I didn’t believe Anura could get even 10% , now he’s president
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මට නම් තේරෙන්නෙ නෑ තුනෙන් දෙක දෙන්න හරි එපා හරි කියන එක. එකා එකා තනි තනිවනෙ ඡන්ද දාන්නෙ. ගණන් කරද්දිනෙ දන්නෙ කොච්චරද කියලා.

    තුනෙන් දෙක අනුරට දෙන්න ඕන..නැත්නම් උන් ඒකත් excuse ඵකක් කරගන්නවා..මට නම් ඕන අනුර බලේ නැති කාලේ කියපුවා බලේ ගත්තහම කරනවද කියලා බලන්න විතරයි..
     
    • Like
    Reactions: AKI-SL

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මොකද බන් මුන්ට වෙලා තියෙන්නෙ මෙකෙ thread කියක් දැම්මත් අනුර 2/3 ගන්න එක මුන්ට නවත්තන්න වෙන්නෙ නැ කියල මුන්ට තෙරෙන්නෙ නැද්ද, මම දැන්න සජිත් ට රනිල්ට දාපු ගොඩක් උන් දැන් අනුරට දානව කියනව, මෙ පකයල එලකිරියම කනව මොඩ thread දාල, තොපෙ හාමුලා අයෙ කවදාවත් මෙ රටේ රජ වෙන්නෙ නැ යකො, තෙරුම් ගනින්
    Npp දිනනවා එකෙන්ම.ගැම්මක් නැ ඒකනම්. නමුත් 2/3ක් ලැබිය යුතු නැ. Npp එකේ දිගු කාලින පැවැත්ම පතන කෙනෙක්ට නම් හොදම දේ 2/3 නොදිම
     
    • Like
    Reactions: $onny

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Npp දිනනවා එකෙන්ම.ගැම්මක් නැ ඒකනම්. නමුත් 2/3ක් ලැබිය යුතු නැ. Npp එකේ දිගු කාලින පැවැත්ම පතන කෙනෙක්ට නම් හොදම දේ 2/3 නොදිම
    Denna onada neti eka wenama kathawak. Wenna yana de thama man kiwwe , ape ammala akkala pawa demme Ranil ta. Den Anurata full support
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    Denna onada neti eka wenama kathawak. Wenna yana de thama man kiwwe , ape ammala akkala pawa demme Ranil ta. Den Anurata full support
    දැනට 2/3ක් බැ බං. ග්‍රවුන්ඩ් එකේ තාම එහෙම ලයින් එකක් නැ. Npp මනාප තරගයකට තාම හරි එකගතාවක් නැතුව පස්ස ගහන නිසා 2/3ටම යන්න තාම අමාරුයි.