චීන්නු - ඔයාලා ගහගන්න, අපි ටිල්වින් වගේ ඉන්නම්ඉරානය එක්ක විතරක් නෙවෙයි ඔය යුද්දෙ කරන්න වෙන්නේ... රුසියාව සහ චීනය අනිවා ඕක proxy war එකක් කර ගන්නවා...
ඉරානය කොහොමත් හැදීගැව්ල යයි... ඒක අරුන්ට ප්‍රශ්නයක් නෙවෙයි...

පව් බං. උන්ටත් කෙල වේගෙන යන්නේඅපිත් මාලදිවයිනට ගහමු
වැදෙන්නේ නෑනේ බන් ඒවා
අර පුස් කාපු අහස් කූරු වගේ එකපාරට හොග් ගාලා යනවා
Most of the second wave's missiles... Strategy එක තමයි එක... Iron dome එකට handle කරගන්න පුළුවන් intencity එකට වඩා වැඩි ගානක් ගහනවා... එතකොට එකක් දෙකක් හරි වදිනවා...Me video eke widiyate most of the missiles pass through the iron dorm and hit isreal targets?