CNN Breaking NEWS - Imminant Attack by Iran - US is ready to attack.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,718
    26,118
    113
    ඉරානය එක්ක විතරක් නෙවෙයි ඔය යුද්දෙ කරන්න වෙන්නේ... රුසියාව සහ චීනය අනිවා ඕක proxy war එකක් කර ගන්නවා...

    ඉරානය කොහොමත් හැදීගැව්ල යයි... ඒක අරුන්ට ප්‍රශ්නයක් නෙවෙයි...
    චීන්නු - ඔයාලා ගහගන්න, අපි ටිල්වින් වගේ ඉන්නම් 🤣
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    U.S. believes කියල තියෙන්නෙ බං .. තාම මුකුත් වෙලා නැ 😴
    Trump අප්පච්චි එනකක් තමා ඉතින් සේරම නටන්නෙ ... ඊටපස්සෙ ලෝක සාමය උදාවෙනව
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    වැදෙන්නේ නෑනේ බන් ඒවා
    අර පුස් කාපු අහස් කූරු වගේ එකපාරට හොග් ගාලා යනවා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,088
    18,281
    113
    major-rachel-jones.jpg


    අය්යෝ අය්යේ අපි ඉවරය්
     
    • Haha
    Reactions: dayt0na and haunte

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,762
    48,301
    113
    කෝ කෝ ඉරානෙට ගැහුවද?🤣🤣

    වැදෙන්නේ නෑනේ බන් ඒවා
    අර පුස් කාපු අහස් කූරු වගේ එකපාරට හොග් ගාලා යනවා

    වැදුනත් ඉතිං ඊශ්‍රායලය කියයි..🤣🤣
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Me video eke widiyate most of the missiles pass through the iron dorm and hit isreal targets?
    Most of the second wave's missiles... Strategy එක තමයි එක... Iron dome එකට handle කරගන්න පුළුවන් intencity එකට වඩා වැඩි ගානක් ගහනවා... එතකොට එකක් දෙකක් හරි වදිනවා...