Pimburattewa Tank In Sri Lanka.

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,819
    12,777
    113
    මට කාලෙක ඉඳන් ආසාවක් තියෙනවා ඔහොම තැනකට ගිහින් හොඳ උඩක ඉඳන්, (හෙලිකොප්ටර් එකකින් වගේ) පනින්න මැදටම.

    හොඳ කරන්න බැරි කැන්සර් එකක් එහෙම හැදුනොත් බලන්න ඕන
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,916
    6,328
    113
    East Blue (Goa Kingdom)
    මට කාලෙක ඉඳන් ආසාවක් තියෙනවා ඔහොම තැනකට ගිහින් හොඳ උඩක ඉඳන්, (හෙලිකොප්ටර් එකකින් වගේ) පනින්න මැදටම.

    හොඳ කරන්න බැරි කැන්සර් එකක් එහෙම හැදුනොත් බලන්න ඕන
    tank eka haduwe parakramabahu , oya pena kaalla oya widihata wenas kare 2015 withara
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,819
    12,777
    113
    tank eka haduwe parakramabahu , oya pena kaalla oya widihata wenas kare 2015 withara
    අවුලක් නෑ, වතුර ඔය වගේ නිල්පාට තියෙන්න ඕන, පැරාසේලින් කරද්දි එක පාරක් ඔය ආතල් එක ආවා. කොහෙද මලේ නෑ