හිස්...Excellency Finance Minister .කෝ..?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,767
    1
    60,504
    113
    Mother Earth
    සුනිල් හඳුන්නෙත්ති ඉන්න හැටි බලපන්. මොන්ටිසෝරියේ තෑගී බෙදාදීමේ උත්සවේට තෑග්ග හම්බෙනකන් වාඩි වෙලා ඉන්න පොඩි එකෙක් වගේ.😍
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,966
    27,587
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ටොයියො අතේ ගහනවා වගේ පොටෝ එකක් දිහා බලාගෙන.
    ඕකෙ ඉන්නෙ ආර්ථික මන්ඩලෙ ඉන්න සහෝදරවරු.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,767
    1
    60,504
    113
    Mother Earth
    pMdeEph.jpeg

    හඳුනා පවු වැඩේ හැබැයි. උගේ අර ඇඟිලි අඩු සීන් එක සුද්දෝ දැක්කොත් "Bro, what's wrong with your fingers.." කියලා අහයි කියලා ඌ ඇඟිලි හංගන් ඉන්නෙ මේසේ උඩ අත් නොතිය. පව් වැඩේ බන්.😔
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    pMdeEph.jpeg

    හඳුනා පවු වැඩේ හැබැයි. උගේ අර ඇඟිලි අඩු සීන් එක සුද්දෝ දැක්කොත් "Bro, what's wrong with your fingers.." කියලා අහයි කියලා ඌ ඇඟිලි හංගන් ඉන්නෙ මේසේ උඩ අත් නොතිය. පව් වැඩේ බන්.😔
    මුන් ඔක්කොම ඇත වනාවන් ගිහින් තියෙන්නේ , බලපන් IMF එකේ උන් අවොත් ඉන්න විදිහ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    මුන් ඔක්කොම ඇත වනාවන් ගිහින් තියෙන්නේ , බලපන් IMF එකේ උන් අවොත් ඉන්න විදිහ
    වැඩිය සිරියස් ගන්න එපා Photo ටික තමා වැදගත් 🤩
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,909
    3,271
    113
    Malabe
    View attachment 238668

    හොදට බලපන් . ජනාධිපති වරයා පත් කරපු කමිටුව එක්කයි සාකච්චාව තිබුනේ . පොනිල නම් ඉතින් සුද්දෙක් දැක්ක ගමන් ගිහින් ලගින් වාඩි වෙනවනේ ජාත්යන්තර සම්බන්දතා තියනවා කියල පෙන්නන්න :lol: . එක නෙමෙයි @monson අර van තුන හදල ඉවරද බන්

    Arthika kandayama nisa ratey mudal amathi Anura neveida? :lol:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,909
    3,271
    113
    Malabe
    ඕකා පට්ට බයයි English වලින් ප්‍රශ්න අහනවා ට
    English වලින් මොනවා හරි ඇහුවොත් මුට ඉන්න තැනත් අමතක වෙලා දුවනවා කියපන්කෝ🤣
    එදා ABC එකේ ගනී ප්‍රශ්නයක් ඇහුවා මූ පැනලා දිව්වා වාහනයට🤩


    "How are you feeling right now?" kiyala ahuvama Anura kiyanava "It's very happy" lu. Kohe thiyana ingreesiyakda aeka?
    Mehema giyoth moo Udurawana ge jokes valatath keliy vagey. :lol:
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    "How are you feeling right now?" kiyala ahuvama Anura kiyanava "It's very happy" lu. Kohe thiyana ingreesiyakda aeka?
    Mehema giyoth moo Udurawana ge jokes valatath keliy vagey. :lol:
    grammar නම් මොනවා හරි බං ඌ English කථා කරන කොට ගොඩේ Accent එකක් තියෙන්නේ හැම වාක්‍යකම අගට OK කියලා කියනවා🤣
    හෙන ගොඩේ Vibe එකක් එනවා බං🤮
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    972
    113
    Monson, EVC එළ කොල්ලොනේ.

    කෝ යකෝ මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා, මහබැංකු අධිපති තුමා. මම නම් හිතන්නේ හොදම එකෙන් #කවගන්න යන්නේ සෙට් එක.
    ------ Post added on Oct 3, 2024 at 6:28 PM
     
    • Haha
    Reactions: 2osama