ඔබේ අවතාරයේ කතාව

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,094
    2,413
    113
    22
    සුබ සන්ද්‍යාවක් එළකිරි වාසි සියලු දෙනාටම.

    එළකිරි හැමෝටම අවතාරයක් තියෙනවනේ. මටනම් සමහර අය ගේ නම දැක්ක ගමන් මතක් වෙන්නේ එයාලගේ අවතාරය. උදා @Heshan Daminda

    මම කැමතියි ඔයාල දාගෙන ඉන්න අවතාරය (Avatar) එක දැම්මේ ඇයි කියල දැනගන්න. හැමෝම අවතාරයයි ඒ ගැන පොඩි විස්තරයකුයි දාගෙන යන්න.


    මේ මගේ අවතාරය

    580712 (1).jpg


    මේ ඉන්නේ තරු දිහා බලාගෙන ඉන්න ළමයෙක්. මම තරු වලට කැමති හින්ද තමයි මේක දාල තියෙන්නේ. AI generated එකක්




    Invitations : @dilann @hancok @රෝසි ආච්චි @nevermindNevergiveup @lankalk @elektro @Stimulus mind @Reincarnator @geeko @Robinhood wage ekek @CorD SaC @Truth Hurts @scurvy :lol: @හෙළයෙක් @emoji diaries @Lovtus @Solo Rider @Gingy @Fiona Dabare @Chimpanzee Putha
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    462030.jpg


    මම ඉන්න කැමති වයිබ් එක බං.. පුලුවං නන් ජීවිතේ තියෙන සියලුම දේවල් අත ඇරල ආතල් එකේ මලක් ගහගෙන ට්‍රැවල් කර කර ජීවත් වෙනව..
    හැබැයි ඉතිං වගකීම් එක්ක දැං ජීවිතේ පොඩ්ඩක් සංකීර්ණ වෙලා හිර වෙලා ඉන්නෙ :(
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,186
    1
    158,036
    113
    98
    කෑගල්ල
    ඔයාල දාගෙන ඉන්න අවතාරය (Avatar) එක දැම්මේ ඇයි කියල දැනගන්න. හැමෝම අවතාරයයි ඒ ගැන පොඩි විස්තරයකුයි දාගෙන යන්න.


    මම බල්ලෙක්
    පරිණාමික ඉනිමගෙ අනිත් එවුන්ට වඩා උඩට නැගපු එකෙක් :nerd:

    මිනිස්සු කරන ඕන දෙයක් කරන්න පුලුවන්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,059
    113
    Kuwait-Galle
    මම එලකිර් එනකාලේ හොදටම ගංජා ගහනව, රැගෙ එහෙම අහන්නේ. එකයි මේක දැම්මේ. බොබ් මාලි ගංජා ගහන එකක්.

    කවදාවත් මාරු කරේ නෑ මේක.
     
    Last edited: