ඔබේ අවතාරයේ කතාව

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    V for Vendetta

    1000019751.jpg

    මේකට මාරු උන කාලේ හරියටම මතක නෑ... හැබැයි මහින්දගේ කාලේ... රතුපස්වල, හලාවත, කටුනායක වගේ මර්ධනය ඉහවහා ගියපු කාලෙක ඒකට එරෙහිව දාපු එකක්...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මම බල්ලෙක්
    පරිණාමික ඉනිමගෙ අනිත් එවුන්ට වඩා උඩට නැගපු එකෙක් :nerd:

    මිනිස්සු කරන ඕන දෙයක් කරන්න පුලුවන්
    සොලෝ මාමේ කැබ් එකට දැව ආරක්ෂක ටිකක් ගෑවොත් මොකද.... නිකන් අවදානමක් ගන්න බැහැනේ.
    දැක්කනේ රෝසා නෝනට වෙලා තියන දේ........ :cool:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සොලෝ මාමේ කැබ් එකට දැව ආරක්ෂක ටිකක් ගෑවොත් මොකද.... නිකන් අවදානමක් ගන්න බැහැනේ.
    දැක්කනේ රෝසා නෝනට වෙලා තියන දේ........ :cool:

    අඩො මෙව්ව වානෙ වාගෙ ජපන් බඩු
    සොලිඩ් පියො ස්ටීල් :oo:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අඩො මෙව්ව වානෙ වාගෙ ජපන් බඩු
    සොලිඩ් පියො ස්ටීල් :oo:
    ජර්මන් එව්වාත් වේයෝ කන එකේ ඔය ජපන් ලඩි වලට කාගේ පිහිටද. බැරිනම් ඩිසල් වලට කපුරු බෝල ටිකක් දාලා හරි ගැමු :cool:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    mge inne kellek, muna idan perigena ena le diven raha balana ekak, black and white

    black and white nisa gloomy, sinister, sadistic vibe ekak enw, le walata asai mn podi kale idn, oya hospital wala cannula gahan inn ewa, nahayen katen le ena ewa, terminal illnesses hadila life support eken inn seen walata asai
    also mama sadistic kenek 😛

    also I admire women's beauty n demureness, kellek wela ipadunanm mru 😛
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,744
    18,524

    doc or dextor?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    මගේ කලින් තිබුනෙ NH මගේ චැනල් එකේ ඉනිශියල්ස්. පස්සෙ කොහෙදෝ ඉදන් ආපු භූතයෙක් ඒක උස්සලා කනපිට හරවල උගේ අවතාරෙට දාගෙන ඉන්නවා. එක නිසා මන් මෙ පොටො එක ඉන්ටනෙට් එකෙන් ඩවුන් ලොඩ් කරන් දාගත්තා. :baffled: :baffled: :baffled:
     
    mge inne kellek, muna idan perigena ena le diven raha balana ekak, black and white

    black and white nisa gloomy, sinister, sadistic vibe ekak enw, le walata asai mn podi kale idn, oya hospital wala cannula gahan inn ewa, nahayen katen le ena ewa, terminal illnesses hadila life support eken inn seen walata asai
    also mama sadistic kenek 😛

    also I admire women's beauty n demureness, kellek wela ipadunanm mru 😛
    Dark web එක familiar ද? :eek: