හිස්...Excellency Finance Minister .කෝ..?

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,356
    4,658
    113
    නොපෙනෙන මානයේ
    ෆොටෝ ක්‍රෙඩිඩ් - Anura Dissanayake

    අනුර සහෝදරයා ඔතන මුල් පුටුවේ වාඩිවෙලා ඉන්න එඩිටක් දාලා මේ ප්‍රශ්නේ ඉවරකරමුද?

    අනුර සහෝදරය තමයි යකෝ ෆොටෝ එක අරං තියෙන්නෙ :angry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,493
    28,301
    113


    කෝ යකෝ මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා, මහබැංකු අධිපති තුමා. මම නම් හිතන්නේ හොදම එකෙන් #කවගන්න යන්නේ සෙට් එක.
    ------ Post added on Oct 3, 2024 at 6:28 PM

    Minitry of Finance / central bank / government officials ලා නෙමෙයි IMF එක්ක සාකච්චා කරන්නේ NPP පක්ෂේ උන් :lol:

    YxnTW7x.png
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,211
    9,102
    113
    IMG-20240917-WA0139-1170x578.jpg


    @monson ඔයගමන් වෙලාවක් තිබ්බොත් මෙන්න මේ වාහන 3 හදලා ඉවර වෙන්නේ කවද්ද කියලත් බලපන් :ROFLMAO: :ROFLMAO:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,493
    28,301
    113
    IMG-20240917-WA0139-1170x578.jpg


    @monson ඔයගමන් වෙලාවක් තිබ්බොත් මෙන්න මේ වාහන 3 හදලා ඉවර වෙන්නේ කවද්ද කියලත් බලපන් :ROFLMAO: :ROFLMAO:
    සුපුරුදු JVP කුහක ගති නැතුව බලන් ඉන්න Mahindra, Hyundai assembly plants වල වගේ ඕකෙත් වාහන එලියට දායි. Senok එකෙන් බිලියන 8ක් invest කරලා තියෙන්නේ ඔය factory එක හදන්න :lol:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,211
    9,102
    113
    සුපුරුදු JVP කුහක ගති නැතුව බලන් ඉන්න Mahindra, Hyundai assembly plants වල වගේ ඕකෙත් වාහන එලියට දායි. Senok එකෙන් බිලියන 8ක් invest කරලා තියෙන්නේ ඔය factory එක හදන්න :lol:
    කුහක ටොයි ගති නැතුව පොඩ්ඩක් ආණ්ඩුව කරන දේත් බලන් ඉමු බ්‍රදර්
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,637
    5,486
    113
    So Many Kuhakayo in This Thread,
    I Feel Everyone Pain, Loosing Ranil Rajapaksha. But That's The Majority Decision, Nothing To Do.
     
    Last edited:

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Minitry of Finance / central bank / government officials ලා නෙමෙයි IMF එක්ක සාකච්චා කරන්නේ NPP පක්ෂේ උන් :lol:
    IMF eke ewun aapahu giye nene. poddak hitapan okkoma ekka kathaa karala yai aapahu yanna kalin

    Onna balaganin His Excellency @monson


    ------ Post added on Oct 3, 2024 at 8:49 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    තමන්ටම හිනා යන කමෙන්ට්නේ යකෝ මේවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අනුරගේ ගූ බෙට්ටත් කාලා හරිම රහයි කියන්නේ තොපි වගේ අඩුකු කුලේ වහල්ලු 🤮
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,211
    9,102
    113
    අනුරගේ ගූ බෙට්ටත් කාලා හරිම රහයි කියන්නේ තොපි වගේ අඩුකු කුලේ වහල්ලු 🤮
    අපිට නං කාගෙ බෙට්ටත් ගඳයි..මැද මුලනේ ගූවලේ ගූකන තොට නං රාජපක්ශ කටේ රුන්නත් රහයි..කුලී කොමෙන්ට් දාල හොයාගෙන කනවට හොඳයි යකෝ ගිහින් ගූ කාපන් ගෙවලයා 🤮🤮🤮
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    IMF ගිහිල්ල මොකද කරන්නේ? tax අඩු කරන්න, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න, රජයේ ආයතන ප්‍රතිසන්විදනය කරන්න, පවුද්ගලිකරණය කරන වැඩපිළිවෙල නතර කරන්න, රුපියල වඩාත් නිදහසේ පාවෙන්න දෙන එක නම් එතන ප්‍රශ්නයක්

    IMF යෝජනා කියන්නේ ආර්ථික ප්‍රශ්නය ආර්ථික විද්‍යාත්මකව තේරුම් අරන් එකට විසදුන් මාලාවක්. අපි එකට එකතු කරලා ඊට එහා ගිය විසදුම් ක්‍රියාත්මක කරන්න ඕනේ.

    නැතිනම් අයිත ගෝටා, මහින්ද ගිය පාරේ තමයි යන්නේ. ලංකාව ආර්ථික වශයෙන් හරි මගට ගන්න තිබ්බ අගන අවස්ථාවක් මගහැරුණ

    මාසෙකට 150,000 ගන්න මනුස්සයෙක් ගෙවන්න ඕනේ TAX එක 3500 වගේ ඉතා අඩු මුදලක් නේද ?
     
    • Like
    Reactions: Bigfatbaby