NPP එක ගැන දැඩි විශ්වාසය එපා ✋

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.

    PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.
    මගෙ skill එක එක එකාට ගැති වෙන එක. MK?
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara

    එකම සහ අන්තිම විසඳුම N.P.P. තමා ඉතින්
    මුන් ට කරන්න බැරි උනොත් ආයි බලයට එන්නෙ පරණ උන්ම තමයි, ඉතින් අපි ප්‍රාර්ථනා කරමු සේරම හොඳට වෙන්න කියල 😴🌺
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත

    ඔයා දන්නවා නේ ඉස්සරහට වෙන්න පුළුවන් දේ ගැන :love2: . ඔය සිද්දිය දන්නේ ටික දෙනයි :yes:
     
    • Like
    Reactions: Solo Rider

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    පිස්සුද බං. මට හිතෙන්නේ සිංගප්පූරු ලෙවල් එකටම රට ඒවි
    සිංගප්පූරුව පිටින් දියුණුයි වගෙ පෙනුනට පොඩ්ඩක් හොයල බලන්න මිනිස්සු මාර stressed ... cost of living වැඩී .... දැන් තියන ලංකාව හොඳයි සිංගප්පූරුව එක්ක බලද්දි
     
    • Like
    Reactions: Solo Rider

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    432
    344
    63
    NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.
    USD gaththoth awul weyda
     
    • Like
    Reactions: Solo Rider

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.
    gold කියන්නේ නිකන්ම නිකන් දෙයක් බටහිර බලවේග උඩ දාපු
    මං නම් මට හම්බවෙන හැම දේම පක්ෂේ අරමුදලට දානවා
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    USD gaththoth awul weyda
    අවුලක් නැහැ

    ඔයා දන්නවා නේ ඉස්සරහට වෙන්න පුළුවන් දේ ගැන :love2: . ඔය සිද්දිය දන්නේ ටික දෙනයි :yes:
    මට පොඩ්ඩක් negative smell එකක් දැනෙනව බන්. මුල ඉදලම ඒක ගැන අවුල් තිබ්බ. ඒත් මිනිස්සු NPP එක ගේනව කියල දැනගෙන හිටිය. බලමුකෝ එහෙම උනොත් ඇයි කියල හේතු කියන්නං
    ------ Post added on Oct 3, 2024 at 10:25 PM
     
    • Like
    Reactions: vibhashana

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,891
    113
    NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.
    ayi utto masa 6 dan 5 to 6 years unada? :lol: :lol: :lol:
    Salli walata puka nodi idapan
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    පිස්සුද බං. මට හිතෙන්නේ සිංගප්පූරු ලෙවල් එකටම රට ඒවි
    සිංගප්පූරුව develop කරන්න කලින් develop කරන්න start කරකරපු කාලෙ ගැන history එක පොඩ්ඩක් හොයල බලන්න. මිනිස්සු කන්න නැතුව බඩගින්නෙ මැරිල පවා තියනව ලොකු sacrifice එකක් ඒ කාලෙ මිනිස්සු සිංගප්පූරුව develop කරන කාලෙ කරල තියනව. හැබැයි ලංකාවෙ මිනිස්සු ඒ වගෙ දේකට කොහොමවත් ready නෑ. එහෙම කරන්න ගියොත් ඊළඟ ඡන්දෙන්ම කට්ටිය ගෙදර. රටක් develop කරන්න අවුරුදු 20ක්වත් යනව. එකම plan එකක් ප්‍රතිපත්තියක් එක දිගට ඒ කාලෙ යන්න ඕන. මෙහෙ අවුරුදු 5න් 5ට ඒක වෙනස් වෙනව. මේක develop කරන්න බෑ නෙමේ පුළුවන්. බලමුකො නේද ඉතින්. මේ වෙලාවෙ නං seriously තමන් ගැන හිතල තමන්ව develop කරන් තියාගන්න එක තමා හොද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,812
    31,602
    113

    From 4:08

    බලය උපද්දන්නේ ව්‍යවස්ථාවෙන් උනත්, බලය ලබා දෙන්නේ ජනතාවගේ ජනවරමින්!
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,345
    3,649
    113
    මොනර තැන්න
    එකම සහ අන්තිම විසඳුම N.P.P. තමා ඉතින්
    මුන් ට කරන්න බැරි උනොත් ආයි බලයට එන්නෙ පරණ උන්ම තමයි, ඉතින් අපි ප්‍රාර්ථනා කරමු සේරම හොඳට වෙන්න කියල 😴🌺
    wena account ekak hada ganin kala kanniyek wenne nathuwa