NPP එක ගැන දැඩි විශ්වාසය එපා ✋

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    I didn't mention about that one earlier. මම පක්ශ වලට බර වෙලා පැත්තක් අරන් කියපු දෙයක් නෙමේ මේක
    මෙතන වැටෙන කොමෙන්ට් වලින් තේරෙනවා නේ බන් , සිද්දිය දන්නා එකෙක්වත් නැ කියල
     
    • Like
    Reactions: manarrow

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    Balala vishwasha karana aya karai nethiya balala nikan inna.👇

    කනාවට කිව්වද දන්නේ නැහැ ගෝඨා දින්න ගමන් සතියේ මෙයා හරියටම කිව්වා ඉස්සරහට වෙන ටික. උට බලු බැනුම් බැනල තිබ්බ මිනිස්සු එදා
     
    • Like
    Reactions: DXB2021

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.

    PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.

    :yes:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,752
    113
    ආශ්චර්යමත් රටක
    කැම්පේන් බයියො දම්මල හෑලි ලියවන, ගෝතබායිට දාපු කොමෙන්ට් දාන සීන් එකකුත් මට පේනවා. උන්ට කියල හෑලි ගහලා, කොමෙන්ට් දාලා අප් කරලා, උන්ගෙම තව සෙට් එකක් මේ හෑලි ගහන කරං වැඩ කරල නෑනෙ කියලා එකක් පෙන්නන්න හදනවා. 🙈

    ඒ බයියො හිතන් ඉන්නවා අපි දන්නෙ නෑ කියලා 😹😹
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,798
    11,170
    113
    එකම සහ අන්තිම විසඳුම N.P.P. තමා ඉතින්
    මුන් ට කරන්න බැරි උනොත් ආයි බලයට එන්නෙ පරණ උන්ම තමයි, ඉතින් අපි ප්‍රාර්ථනා කරමු සේරම හොඳට වෙන්න කියල 😴🌺
    ගෙරිම 2000න් පහල ස්මෙල් එකක් එන්නෙ උබෙන්
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,074
    5,315
    113
    කැම්පේන් බයියො දම්මල හෑලි ලියවන, ගෝතබායිට දාපු කොමෙන්ට් දාන සීන් එකකුත් මට පේනවා. උන්ට කියල හෑලි ගහලා, කොමෙන්ට් දාලා අප් කරලා, උන්ගෙම තව සෙට් එකක් මේ හෑලි ගහන කරං වැඩ කරල නෑනෙ කියලා එකක් පෙන්නන්න හදනවා. 🙈

    ඒ බයියො හිතන් ඉන්නවා අපි දන්නෙ නෑ කියලා 😹😹
    melo deyak therun na
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,752
    113
    ආශ්චර්යමත් රටක
    melo deyak therun na

    ඔච්චර පොඩි දෙයක් වත් තේරෙන්නෙ නැතුවද බන් රට හදන හෑලි ලියන්නෙ 🙈

    මං කිව්වෙ ගෝතබයියට බයියො දාපු කොමෙන්ට් සෙට් එකම ඒ සෙට් එකම ලව්වා දැන් අනුරගෙ විඩියෝ, පෝස්ට් වලට දාගෙන යනවා කියල මට පේනවා. ඒ මෝඩ බයියන්ගෙ කැම්පේන් එකේ කෑල්ලක් විදියට.

    ඒ සෙට් එකේ වැඩේ තමයි දැන් පුලුවන් තරං අනුරව උස්සල තියන එක දවසෙන් දෙකෙන් මාසෙන් කරන්න බැරි දේවල් කරනවා කියලා අප් කරල තියලා ඒ කාලෙදි ඒව කරගන්න බැරි උනාම ආයෙ බිමට වට්ටන එක තමයි උන්ගෙ කැම්පේන් එක. 🙈
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,074
    5,315
    113
    ඔච්චර පොඩි දෙයක් වත් තේරෙන්නෙ නැතුවද බන් රට හදන හෑලි ලියන්නෙ 🙈

    මං කිව්වෙ ගෝතබයියට බයියො දාපු කොමෙන්ට් සෙට් එකම ඒ සෙට් එකම ලව්වා දැන් අනුරගෙ විඩියෝ, පෝස්ට් වලට දාගෙන යනවා කියල මට පේනවා. ඒ මෝඩ බයියන්ගෙ කැම්පේන් එකේ කෑල්ලක් විදියට.

    ඒ සෙට් එකේ වැඩේ තමයි දැන් පුලුවන් තරං අනුරව උස්සල තියන එක දවසෙන් දෙකෙන් මාසෙන් කරන්න බැරි දේවල් කරනවා කියලා අප් කරල තියලා ඒ කාලෙදි ඒව කරගන්න බැරි උනාම ආයෙ බිමට වට්ටන එක තමයි උන්ගෙ කැම්පේන් එක. 🙈
    කියන එකක් ඉතින් තේරෙන විදිහට කියන්න ඕන වචන හලන් නැතුව. අනික මම කියල තියෙන්නෙ රට හදන හෑල්ලක් නෙමේ. වෙන්න පුළුවන් possible prediction එකක්. රට හදන හෑලි ලියන එක නං මට හෙන කම්මැලි. අනිත් එක මම ඔතන කියල තියෙන්නෙ රට හදන සීන් එකක් නෙමේ. රට හදන එක බල බල ඉන්නෙ නැතුව තමන්ට තමන් ගැන බලාගන්න කියල තමංගෙ skills හදාගෙන තමංගෙම ගමනක් යන්න කියල. ඉස්සරහට ජොබ් එකකින් විතරක් survive වෙන්න අමාරු වෙන්න පුළුවන් කියන එක
     
    • Like
    Reactions: Asmodeus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.

    PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.

    chande dunna @2osama wage wesa baiyanta danmama epa wela
     
    • Like
    Reactions: manarrow

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.

    PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.
    Apita nang poddak wath epa wela na.

    End of story.

    Tata Good bye Cheerio!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    හැබැයි ඉතිං එහෙම කියල මිනිස්සුන්ට නම් සජබයියෝ, පොට්ටුවෝ, ටෝයියො එහෙම විස්වසම නැහැ කියලත් මතක තියාගන්න හොඳේ...
     
    • Like
    Reactions: sahan50

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113

    From 4:08

    බලය උපද්දන්නේ ව්‍යවස්ථාවෙන් උනත්, බලය ලබා දෙන්නේ ජනතාවගේ ජනවරමින්!

    හ්ම්... ජනවරමක් නැතුව ව්‍යවස්ථා උගුල් වලින් ගන්න බලය ඉක්මණින්ම සේදිලා යන්නෙ ඒකයි...
    ජනවරමයි 01...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    I just wanted to bump this shit again to remind to the Elakiriyans. Still valid and you might understand now what I was talking. Still you got time
    හැබැයි ඉතිං එහෙම කියල මිනිස්සුන්ට නම් සජබයියෝ, පොට්ටුවෝ, ටෝයියො එහෙම විස්වසම නැහැ කියලත් මතක තියාගන්න හොඳේ...
     
    • Like
    Reactions: manarrow

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,365
    4,678
    113
    නොපෙනෙන මානයේ
    Mentally Ill Lol GIF by Feliks Tomasz Konczakowski