පියමි හන්සමාලිගේ ක්‍රීම් 😋

tarson

Well-known member
  • Feb 25, 2009
    8,686
    5,896
    113
    පියමි හන්සමාලි ගෙ ක්‍රීම් බිස්නස් එකේ කේස් එක මොකෝ බන් උනේ? සද්දයක් වත් නෑනෙ.
    එයා මයින්ඩගෙ කලු සල්ලි සුඩු කරලද නැද්ද? 😌

    ----
    35000 ක්‍රීම් බම්ප්
     
    • Like
    Reactions: Amarican.Ekek

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ජේලර්ස්ල ක්‍රීම් එක ඒකිගෙ පුකේ අතුල්ලා බඩු යන්න අරිනවලු
     
    • Haha
    Reactions: tarson

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පියමි හන්සමාලි ගෙ ක්‍රීම් බිස්නස් එකේ කේස් එක මොකෝ බන් උනේ? සද්දයක් වත් නෑනෙ.
    එයා මයින්ඩගෙ කලු සල්ලි සුඩු කරලද නැද්ද? 😌

    ----
    35000 ක්‍රීම් බම්ප්
    අන්න වෙලාවට ඇද්දේ
    දැන් මේක ආයෙත් අවුස්සලවත් ගන්න ඕන
    ක්‍රීම් එකට බලපත්‍රයක් නැහැ
    හැබැයි බෝතල් තොගයක් විකුණලා
     
    • Like
    Reactions: tarson

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    ඕකි ටර්කි යනවා නිතරම. සුදු වීමේ රහස සහ ක්‍රීම් බිස්නස් එක අතර ඩොට්ස් ටික කනෙක්ට් කර ගනින්.
     
    • Like
    Reactions: tarson

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ඕකි ටර්කි යනවා නිතරම. සුදු වීමේ රහස සහ ක්‍රීම් බිස්නස් එක අතර ඩොට්ස් ටික කනෙක්ට් කර ගනින්.
    කොහෙද බන් ඒ?
     
    • Like
    Reactions: tarson

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    පියමි හන්සමාලි ගෙ ක්‍රීම් බිස්නස් එකේ කේස් එක මොකෝ බන් උනේ? සද්දයක් වත් නෑනෙ.
    එයා මයින්ඩගෙ කලු සල්ලි සුඩු කරලද නැද්ද? 😌

    ----
    35000 ක්‍රීම් බම්ප්

    Court of Appeal eken order ekak dunna arrest karanna epa kiyala
     
    • Like
    Reactions: tarson

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    කොහෙද බන් ඒ?
    තුර්කිය කියල අහල තියනවද ?
    ස්තාන්බුල් ඉතාම ප්‍රසිද්ද කොස්මැටික් සර්ජරි වලට. (ඔවු සුදු වෙන්න කරන බෙහෙතුත් )
     
    • Like
    Reactions: tarson and Axeoil

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    කුඩ්ඩාගේ BMW කාරය ළඟ තබා ගැනීම ගැන වත්කම් විමර්ශන අංශය පියුමිගෙන් ප්‍රශ්න කරන්න යයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබුණු බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටියි.

    මෙම ප්‍රශ්න කිරීම අද හෙටම සිදුවන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
     
    • Like
    Reactions: tarson