ගෑස් මිල 1248කින් පහලට. හාස්කමක් !

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගෑස් පිපිරුවේ නෑ. ඒක බොරු කතාවක්. 🤷‍♂️

    ඒකාලේ ගුපියො ගෝඨා අපහසුතාවයට පත්කරන්න ගිනි තියාගත්තා 🤣🤣

    එක කෙල්ලෙක් ලිප පුපුරවලා දෙවෙනි තට්ටුවෙන් පැන්නා 🤣🤣
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මෙන්න සජබයියො ගෑස් මිල අඩු කරල. මුන්ම තමා පෙට්‍රල් 150කින් අඩුවෙනවා කියල පච පැල කරල විසිකරෙ. පස්සෙ කෝ අඩු කලෙ නැද්ද අහනවා. ගොබෙල්ස් තියරියද

    View attachment 238709
    දවස් ගානක් ආන්ඩු කරලත් සජබයියෝ ⁣ගූබයියොන්ට හරිහමන් වැරැද්දක් හොයාගන්න බැරුව දගලනවා. පවු අප්පා.
    අපිම ඒකත් හොයලා දෙනකං මේ ලොන්තයෝ බලං ඉන්නේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    දවස් ගානක් ආන්ඩු කරලත් සජබයියෝ ⁣ගූබයියොන්ට හරිහමන් වැරැද්දක් හොයාගන්න බැරුව දගලනවා. පවු අප්පා.
    අපිම ඒකත් හොයලා දෙනකං මේ ලොන්තයෝ බලං ඉන්නේ.
    චන්දෙන් අතුගෑවිලා යන්නෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    චන්දෙන් අතුගෑවිලා යන්නෙ
    පරණ එවුන් අයින්වෙන එක එච්චර ලෙසි නැ. මඩිය පිරුණු එවුන් ගියත්, ඇච්චෝ බැච්චෝ ටික කොහොමහරි කොක්ක ගහන්න බලන් ඉන්⁣නෙ.

    Npp එකට බලෙන්ම ව⁣ගේ හේත්තු වෙන්න බලෙන්ම සාකච්ඡා තිය තිය ෆුල් ට්‍රයි මේ දවස්වල. හිතන්නැති චරිත පවා බඩගාගෙන එන්නේ මේ දවස්වල ලොක්කා ලගට.

    ඒ අස්සේ පරණ සෙට් එක පුටුවලට කරකව කරකව ඉන්නවා. ඩිප්ස්ටේට් එක හිමිට නගිනවා.

    ලොක්කා මොලෙන් ගේම ගැහුවේ නැත්තම් පරන එවුන් ටික ඡන්දයෙන් නැතත් සිස්ටම් එක තුල යම් බලයක් ලබාගන්නවා.
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා

    ශ්‍රීලංකා එකෙන් උන් බලෙන් සහය දෙනව කිය කිය යනවා නේද? ගන්න හොඳ නැහැ පැත්ත පලාතෙ
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    ශ්‍රීලංකා එකෙන් උන් බලෙන් සහය දෙනව කිය කිය යනවා නේද? ගන්න හොඳ නැහැ පැත්ත පලාතෙ
    පෝට්ටු අලියා කුසලාන දෙමල හැම පක්ෂයෙම එනවා බං. හිටපු නිලධාරින් පවා. සෑර් කියන ඕනාම විදිහකට ඉන්න කැමති ගාන් එන්නේ.

    මේ වෙලාවේ npp එකෙත් මැතිවරණ යාන්ත්‍රණය මදි. බලය ගත්තාම පරිපාලන වැඩ හිරවෙලා නිසා ඒවට අවධානය අඩුයි. ඒකයි මුන්ට ඔලුව දාගන්න ⁣පුලුවන් වෙලා තියෙන්නේ.
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    පෝට්ටු අලියා කුසලාන දෙමල හැම පක්ෂයෙම එනවා බං. හිටපු නිලධාරින් පවා. සෑර් කියන ඕනාම විදිහකට ඉන්න කැමති ගාන් එන්නේ.

    මේ වෙලාවේ npp එකෙත් මැතිවරණ යාන්ත්‍රණය මදි. බලය ගත්තාම පරිපාලන වැඩ හිරවෙලා නිසා ඒවට අවධානය අඩුයි. ඒකයි මුන්ට ඔලුව දාගන්න ⁣පුලුවන් වෙලා තියෙන්නේ.
    කෝ දැන් පරන ජෙප්පො නැද්ද නුවරට විතරක් නොමිනේශන් ඇප්ලිකේශන් 600ක් වැටිලා. අලුත් මූනු විශ්වාස කරන්නෙ කොහොමද
     
    • Like
    Reactions: emoji diaries