ජනපති අනුරට මෝදිගෙන් ආරාධනයක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ආරාධනා කර තිබේ.

    ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් එම ආරාධනය ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා විසින් එම ආරාධනය සිදුකර ඇත.

    මේ අතර නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියව හමුවී තිබේ.

    සංචාරය අතරතුර එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමුවී සාකච්ඡා කර පවත්වා ඇත.

    නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා එරට ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින් අද (04) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.

    මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මෙරටට පැමිණි ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයා වන්නේ ජයශංකර් මහතාය.

    මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අද දහවල් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාව ද හමුවුණි.

    එස්. ජයශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූයේ ජනාධිපති කාර්යාලයේදීය.

    ජනාධිපති අනුර දිසානායක හමුවීමෙන් අනතුරු ජයිශංකර් මහතා X පණිවිඩයක් තබමින් පවසා සිටියේ, ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා සඳහා අනුර කුමාර දිසානායක මහතාගේ මඟපෙන්වීම අගය කරන බවය.

    එමෙන්ම දෙරටේ ජනතාවගේ යහපත වෙනුවෙන් පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගන්නා ආකාරය පිළිබඳව නායකයින් දෙපොළ මෙහිදී සාකච්ඡා කර තිබේ.
     
    • Like
    Reactions: haunte

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,761
    113
    පරද්දන්න කරන්න පුළුවන් ඔක්කෝම කරා. ජනාදිපතිවරනෙට ඔන්න මෙන්න තියලත් එකෙක්ව එව්වා. දින්නට පස්සෙත් ඉන්දියා ආන්ඩුවට ගොට්ට අල්ලන මීඩියා දම්මලා පුළුවන් තරම් මඩ ගැහුවා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඵන්න කියලා බය කරවයි හීන් දාඩිය දාන්නම..😹😹

    උඹටත් අරූ වගේ රටින් පැනල යන්න අාසද අහපු ගමන් මූ බය වෙයි කකුල් සට සට ගාලා වෙවුලන්න..😹
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ආරාධනා කර තිබේ.

    ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් එම ආරාධනය ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා විසින් එම ආරාධනය සිදුකර ඇත.

    මේ අතර නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියව හමුවී තිබේ.

    සංචාරය අතරතුර එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමුවී සාකච්ඡා කර පවත්වා ඇත.

    නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා එරට ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින් අද (04) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.

    මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මෙරටට පැමිණි ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයා වන්නේ ජයශංකර් මහතාය.

    මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අද දහවල් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාව ද හමුවුණි.

    එස්. ජයශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූයේ ජනාධිපති කාර්යාලයේදීය.

    ජනාධිපති අනුර දිසානායක හමුවීමෙන් අනතුරු ජයිශංකර් මහතා X පණිවිඩයක් තබමින් පවසා සිටියේ, ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා සඳහා අනුර කුමාර දිසානායක මහතාගේ මඟපෙන්වීම අගය කරන බවය.

    එමෙන්ම දෙරටේ ජනතාවගේ යහපත වෙනුවෙන් පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගන්නා ආකාරය පිළිබඳව නායකයින් දෙපොළ මෙහිදී සාකච්ඡා කර තිබේ.

    අනුර නම් ඉන්දියාවට පුක දෙනෙකල් නැ රනිල් වගෙ .... රනිල් ඉන්දියාවට ගියොත් ලංකාවෙ මොකක් හරි විකුණල එන්නෙ ඉස්සර ... පක්ෂෙ ප්‍රථිපත්ති සහ අනුරගෙ ඉන්දියාව ගැන තියන මතයන්, ප්‍රකාශ එක්ක බලද්දි අනුර නම් නැවෙනකල් නැ

    ඒත් අපි පිළිගන්න ඕනි ඉන්දියාව දැන් ලෝක බලවතෙක්, ඇමරිකාව,චීනය,රුසියාව ට පස්සෙ ඉන්නෙ ඉන්දියාව ... මෝදි මේ ටිකේම ලෝක බලවතුන් හම්බ උනා පුටින්, Xi ඒම ... ඒ නිසා ඉතින් ඉන්දියාව තරහ කරන් බෑ අපිට, ඒමයි කියල ඕන ඕන විදියට නටන්නත් බැ උන්ට 😴😴

    බලමු බලමු කෝකටත් අපිට ඉන්න අසල්වැසියනෙ,
     
    • Like
    Reactions: nadunkwee

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    සංචාරය අතරතුර එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමුවී සාකච්ඡා කර පවත්වා ඇත.
    real purpose of the tour :lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,931
    2
    116,001
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Happy To Help Narendra Modi GIF by GIPHY News