හැමෝම සමත් ඉස්කෝලයක්!

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    462315191_954626280024218_268368279785919905_n.jpg



    May be an image of ticket stub and text







    නමුණුකුල මායිමේ දුෂ්කර පාසලක්
    ගුරු හිගය උග්‍රයි
    දරුවො ටියුෂන් යන්නේ නෑ
    දරුවන් ට ටියුෂන් නෑ.....

    ඒත්,
    මු‍ළු ප්‍රතිපල ලේඛණයටම එක W එකක් වත් නෑ....

    මොනරාගල කලාපයේ බඩල්කුබුර කොට්ඨාසයේ මො/මියනකදුර මහ විද්‍යාලය
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,811
    113
    Earth
    පට්ට මචන් ❤️ හොඳ ගුරුවරු දෙන්නෙක් තුන්දෙනෙක් හිටියත් ඇති ඔහොම ඉස්කෝලවල.. ගොඩ දානව රොත්ත පිටින්ම..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    පහේ ශිෂ්‍යත්වේ කියන්නේ වැඩකට ඇති විභාගයක් නෙමෙයි කියල මේකෙන්ම ඔප්පු කරනවනේ.