අම්මාගේ නම ෆාතිමා නිසා කරගොඩ පින්වතුන් එ&#3482

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේකෙ දැම්ම කියල ඇති වෙන හොදේ මොකද්ද?
    කිසි ම දෙයක් වෙයිද ? නෑනෙ

    මෙහෙමයි ඕවා බලලා උදවු කරන මිනිස්සු මේ රටේ ඕන තරං ඉන්නවා
    ඔය කුරුණෑගල පැත්තෙ aids වගේ සිද්දි නිසා
    පාසල් එන්න බැරි උන ලමයින්ට හොඳ පාසල් උදාවූ
    ලැබුනේ
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    තම්බි නම් මෙහෙම ප්‍රසිද්දියෙ උන්ගෙ වැරදි ප්‍රචාරය කලේ නෑ මහත්තයො..
    උඩ බලන් කෙල ගහගන්න එපා..
    මෙහෙම එකක් උනා හෝ නැතා මේව ප්‍රසිද්ද උනා කියල වෙන සෙතක් කියන්න පුලුවන් නම් ?

    සිංහල කෑම එපා කියන
    සිංහල බැංකු එපා කියන
    රටේ උසාවි එපා කියන

    කට්ටියගෙ වැඩ නිසා තමා සිංහලයත් දැන් පිස්සු වැටිල ඉන්නෙ..

    සුදුහුනු ගාන්න එපා

    PS : කරපු වැඩේ හරි කියනව නෙමෙයි..
    කතාව ප්‍රසිද්ද උනා කියල ඒ මිනිස්සුන්ට වත් සිංහල අයටවත් සෙතක් වෙන්නේ නෑ කියන එක පෙන්නුවෙ..
    අහක ඉන්න අන්තවාදීන් මේව නිසා අහිංසක වෙලා සුද්ද වෙන එක හොද නෑ
    :yes::yes::yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේකෙ අය දැනගන්නව නෙ මෙහෙම මිනිස්සුත් ඉන්නවා කියල

    ඊට වඩා වෙන්නෙ තම්බි සුද්ද වෙන එකනෙ බං..

    අපේ උන්ට වැරැද්දක් උනත් අන්තිමට වැරදිකාරයො වෙන්නෙ අපේ උන්..

    ඒකනෙ අපේ රටේ තත්වෙ..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මෙහෙමයි ඕවා බලලා උදවු කරන මිනිස්සු මේ රටේ ඕන තරං ඉන්නවා
    ඔය කුරුණෑගල පැත්තෙ aids වගේ සිද්දි නිසා
    පාසල් එන්න බැරි උන ලමයින්ට හොඳ පාසල් උදාවූ
    ලැබුනේ

    ඒක ඇත්ත..

    ඒත් මේක නිකන් අපි අන්තවාදය පතුරනව වගේ යටින් යන එකක්නෙ
    මම ඒකයි එහෙම කිව්වෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඊට වඩා වෙන්නෙ තම්බි සුද්ද වෙන එකනෙ බං..

    අපේ උන්ට වැරැද්දක් උනත් අන්තිමට වැරදිකාරයො වෙන්නෙ අපේ උන්..

    ඒකනෙ අපේ රටේ තත්වෙ..

    කුරාණෙ කියල දීල තියෙන විදිහට අන්‍යාගමිකයන්ට සලකන බෞද්ධයො රැකල ඇති වැඩක් නෑ - උන්ටත් ජාතිවාදී තම්බින්ට සලකන හැන්දෙන්ම සලකන්න ඕන
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    thambi ganiyek badinawanam nama wenas karagaththanam harine
    un sinhala ganu badala sinhala nam walinma thiyaganne na wage ape eunuth thambi ganu badinawanam ganige nama wenas kalanam hari
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,304
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ දරුවව පන්තියෙන් අයින් කරන්න කියල අනික් ලමයින්ගෙ දෙමාපියො උද්ගෝශනය කරපු අත්දැකීමක් මට තියෙනවා. මේ වගේ දේකට මුහුණ දෙන්නම ඕනෙ ඒකෙ වේදනාව තේරුම් ගන්න.:dull:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    thambi ganiyek badinawanam nama wenas karagaththanam harine
    un sinhala ganu badala sinhala nam walinma thiyaganne na wage ape eunuth thambi ganu badinawanam ganige nama wenas kalanam hari

    Good point
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මගේ දරුවව පන්තියෙන් අයින් කරන්න කියල අනික් ලමයින්ගෙ දෙමාපියො උද්ගෝශනය කරපු අත්දැකීමක් මට තියෙනවා. මේ වගේ දේකට මුහුණ දෙන්නම ඕනෙ ඒකෙ වේදනාව තේරුම් ගන්න.:dull:

    E moka da e cn Eka !
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කුරාණෙ කියල දීල තියෙන විදිහට අන්‍යාගමිකයන්ට සලකන බෞද්ධයො රැකල ඇති වැඩක් නෑ - උන්ටත් ජාතිවාදී තම්බින්ට සලකන හැන්දෙන්ම සලකන්න ඕන

    තේරුනේ නෑනෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    තේරුනේ නෑනෙ

    අන්‍යාගමිකයන්ට ඉස්ලාමිකයන්ට තියෙන තරම් අයිතියක් කිසිම දේකට නෑ කියල තියෙන්නෙ කුරාණෙ, ඒකයි ඉස්ලාමිකයො බහුතරයක් වෙච්ච රටවල අන්‍යාගමිකයන්ට තැනක් නැත්තෙ

    බෞද්ධ බහුතරය වෙච්ච රටෙත් අන්‍යාගමිකයන්ට ඒ විදියටම නං සලකන්නෙ බෞද්ධාගම රැකල ඇති වැඩක් නෑනේ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අන්‍යාගමිකයන්ට ඉස්ලාමිකයන්ට තියෙන තරම් අයිතියක් කිසිම දේකට නෑ කියල තියෙන්නෙ කුරාණෙ, ඒකයි ඉස්ලාමිකයො බහුතරයක් වෙච්ච රටවල අන්‍යාගමිකයන්ට තැනක් නැත්තෙ

    බෞද්ධ බහුතරය වෙච්ච රටෙත් අන්‍යාගමිකයන්ට ඒ විදියටම නං සලකන්නෙ බෞද්ධාගම රැකල ඇති වැඩක් නෑනේ

    :no::no::no:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මගේ දරුවව පන්තියෙන් අයින් කරන්න කියල අනික් ලමයින්ගෙ දෙමාපියො උද්ගෝශනය කරපු අත්දැකීමක් මට තියෙනවා. මේ වගේ දේකට මුහුණ දෙන්නම ඕනෙ ඒකෙ වේදනාව තේරුම් ගන්න.:dull:

    sirwata mokakda reason eka ain karanna kiuwa?.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,304
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    E moka da e cn Eka !

    sirwata mokakda reason eka ain karanna kiuwa?.

    වයිෆ් එක දවසක් පන්තිය අතුගාන්න ගියේ නෑ කියල ටීචර් මගේ දරුවට වෙනස්කම් කරන්න පටන් ගත්තා. මම ප්‍රින්සිපල්ගෙන් ඉල්ලීමක් කරා ලමයව වෙන පන්තියකට දාන්න. ප්‍රින්සිපල් කිව්ව එහෙම අවශ්‍ය නෑ ටීච එක්ක කතා කරන්නම් කියල. ඒකෙන් ටීච තව තරහ උනා, මගේ ලමයව පන්තියෙන් අයින් කරේ නැතිනම් එයා උගන්නන්නේ නෑ කියල දෙමාපියන්ව උසිගන්නලා උද්ගෝෂනයක් කරා. ඊට පස්සෙ ලමයගෙ පන්තිය මාරු කරා. :dull:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    තම්බි නම් මෙහෙම ප්‍රසිද්දියෙ උන්ගෙ වැරදි ප්‍රචාරය කලේ නෑ මහත්තයො..
    උඩ බලන් කෙල ගහගන්න එපා..
    මෙහෙම එකක් උනා හෝ නැතා මේව ප්‍රසිද්ද උනා කියල වෙන සෙතක් කියන්න පුලුවන් නම් ?

    සිංහල කෑම එපා කියන
    සිංහල බැංකු එපා කියන
    රටේ උසාවි එපා කියන

    කට්ටියගෙ වැඩ නිසා තමා සිංහලයත් දැන් පිස්සු වැටිල ඉන්නෙ..

    සුදුහුනු ගාන්න එපා
    PS : කරපු වැඩේ හරි කියනව නෙමෙයි..
    කතාව ප්‍රසිද්ද උනා කියල ඒ මිනිස්සුන්ට වත් සිංහල අයටවත් සෙතක් වෙන්නේ නෑ කියන එක පෙන්නුවෙ..
    අහක ඉන්න අන්තවාදීන් මේව නිසා අහිංසක වෙලා සුද්ද වෙන එක හොද නෑ

    :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    වයිෆ් එක දවසක් පන්තිය අතුගාන්න ගියේ නෑ කියල ටීචර් මගේ දරුවට වෙනස්කම් කරන්න පටන් ගත්තා. මම ප්‍රින්සිපල්ගෙන් ඉල්ලීමක් කරා ලමයව වෙන පන්තියකට දාන්න. ප්‍රින්සිපල් කිව්ව එහෙම අවශ්‍ය නෑ ටීච එක්ක කතා කරන්නම් කියල. ඒකෙන් ටීච තව තරහ උනා, මගේ ලමයව පන්තියෙන් අයින් කරේ නැතිනම් එයා උගන්නන්නේ නෑ කියල දෙමාපියන්ව උසිගන්නලා උද්ගෝෂනයක් කරා. ඊට පස්සෙ ලමයගෙ පන්තිය මාරු කරා. :dull:

    කලාප අධ්‍යාපන කාර්‍යාලය හරහා ගේම අදින්න තිබ්බේ.

    දෙමාපියො ලවා පන්ති සුද්ධ කරගන්න බැරි වුණා කියල උගන්නන්නේ නැතුව ඉඳල පඩිත් ගන්න බෑනෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,304
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කලාප අධ්‍යාපන කාර්‍යාලය හරහා ගේම අදින්න තිබ්බේ.

    දෙමාපියො ලවා පන්ති සුද්ධ කරගන්න බැරි වුණා කියල උගන්නන්නේ නැතුව ඉඳල පඩිත් ගන්න බෑනෙ.

    ගේමක් දෙන්න හිතන්නවත් බැරි තත්වයක් තිබුනෙ අනික් දෙමාපියොන්ගෙ දුශ්ටකමත් එක්ක. මොබ් මානසිකත්වෙන් උන් හිටියෙ. මගේ අරමුණ උනේ ලමයව ශිෂ්‍යත්වෙ පාස් කරගෙන වෙන පාසලකට යන්න.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    වයිෆ් එක දවසක් පන්තිය අතුගාන්න ගියේ නෑ කියල ටීචර් මගේ දරුවට වෙනස්කම් කරන්න පටන් ගත්තා. මම ප්‍රින්සිපල්ගෙන් ඉල්ලීමක් කරා ලමයව වෙන පන්තියකට දාන්න. ප්‍රින්සිපල් කිව්ව එහෙම අවශ්‍ය නෑ ටීච එක්ක කතා කරන්නම් කියල. ඒකෙන් ටීච තව තරහ උනා, මගේ ලමයව පන්තියෙන් අයින් කරේ නැතිනම් එයා උගන්නන්නේ නෑ කියල දෙමාපියන්ව උසිගන්නලා උද්ගෝෂනයක් කරා. ඊට පස්සෙ ලමයගෙ පන්තිය මාරු කරා. :dull:

    මහා ජරා කුහක යක්කු බන්, ඔහොම ගුරුවරු එලවන්න ඕන..අධ්‍යාපනේ වටිනාකම දන්නේ නැති දේශපලකයින්ට පුක දීල පත්වීම ගත්ත එවුන්..

    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වයිෆ් එක දවසක් පන්තිය අතුගාන්න ගියේ නෑ කියල ටීචර් මගේ දරුවට වෙනස්කම් කරන්න පටන් ගත්තා. මම ප්‍රින්සිපල්ගෙන් ඉල්ලීමක් කරා ලමයව වෙන පන්තියකට දාන්න. ප්‍රින්සිපල් කිව්ව එහෙම අවශ්‍ය නෑ ටීච එක්ක කතා කරන්නම් කියල. ඒකෙන් ටීච තව තරහ උනා, මගේ ලමයව පන්තියෙන් අයින් කරේ නැතිනම් එයා උගන්නන්නේ නෑ කියල දෙමාපියන්ව උසිගන්නලා උද්ගෝෂනයක් කරා. ඊට පස්සෙ ලමයගෙ පන්තිය මාරු කරා. :dull:

    ohoma jara guruwaru inawa un hithagana inne un tharam danna kuruth na kiyala un wage eun nissa thamai lamaita kela ma wela yanne.