#සීනුවට_කෝටියක්අනිවා අනිවා 225 හේන් 200 වත් ආසන ඕනේ වෙයි ඒකියපුවා කරන්න එක NPP එකට ආසන අඩුම 190+ ලබා දෙන එක තමයි අපේ යුතුකම.
#ආසන_190ක්
ඔහෝ, පරන දාර බයියෙක් මේ දැන් ලැන්ඩ් කරා
#සීනුවට_කෝටියක්අනිවා අනිවා 225 හේන් 200 වත් ආසන ඕනේ වෙයි ඒකියපුවා කරන්න එක NPP එකට ආසන අඩුම 190+ ලබා දෙන එක තමයි අපේ යුතුකම.
අපෙ ආයතනයේ ක් වැඩ බැරි මාලිමාව ට කඩේ ගිය එකෙක්ව සභාපති කරලා බං. ඌ කලින් පොඩි පොඩි හොරකම් කරපු එකෙක්.
දැක්කනෙ ඕන එකෙක්ට ඕන බොරුවක් ගොතලා කියන්න පුළුවන්. මම ජොබක් කරන්නෙත් නැහැ.
ඉස්සර රනිල්ට දුන්න උනුත් දැන් හැරිල ඉන්නෙ මාලිමාවටMan Danna okkoma wage malimawata den
උබ පෙන්ෂන් නේදඅපෙ ආයතනයේ ක් වැඩ බැරි මාලිමාව ට කඩේ ගිය එකෙක්ව සභාපති කරලා බං. ඌ කලින් පොඩි පොඩි හොරකම් කරපු එකෙක්.
දැක්කනෙ ඕන එකෙක්ට ඕන බොරුවක් ගොතලා කියන්න පුළුවන්. මම ජොබක් කරන්නෙත් නැහැ.
#සීනුවට_කෝටියක්
#ආසන_190ක්
ඔහෝ, පරන දාර බයියෙක් මේ දැන් ලැන්ඩ් කරා![]()
මේක මූ දෙන ආතල් එකක් වෙන්නත් පුලුවන්
------ Post added on Oct 7, 2024 at 6:56 PM
චන්ද්‍රකා ආණ්ඩුවෙයි යහපාලන ආණ්ඩුවෙයි CTB එකේ ඉදලා තියෙනවා. CTB එකේ අවුරුදු 40කටද කොහෙද පස්සේ පලවෙනි පාරට CTBඑක ලාභදායි ආයතනයක් කරලා තියෙන්නේ මෙයාගේ කාලේ. ඊට පස්සේ අවුරුදු 3ක් එක දිගට CTB එක profit. මුගේ කාලේ CTB සේවකයෝන්ට බෝනස් පවා අවුරුද්ද ගානේ ගෙවලා තියෙනවා Profit එකක් ගන්න හින්දා . ආයේ ගෝඨා ආවට පස්සේ වෙන සභාපති කෙනෙක් ඇවිල්ලා, ආයේ CTB එක ලොස්.මාත් දැක්කා ඒකනං. හැබැයි කීප දෙනෙක් හොඳ කිව්වට idea එකක් ගන්න බෑ.
මේ වගේ ඉන්සුවරන්ස් එකක් දාගන්න එක හැම අතින්ම හොදයි හැබයි එකව්න්ට් එකම අත ඇරලා දාන්න වෙනවාට වඩා.මේක මූ දෙන ආතල් එකක් වෙන්නත් පුලුවන්![]()
ලොල්. මම නිදහස් ගොවියෙක්ඉස්සර රනිල්ට දුන්න උනුත් දැන් හැරිල ඉන්නෙ මාලිමාවට
එකෙක් ඇනොනිමස්ලි කියන දෙයක් අහල ටොබයියො සෙට් එකක් සුරාන්තියට පත්වෙලා වගේ.
මේක මූ දෙන ආතල් එකක් වෙන්නත් පුලුවන්
උබ පෙන්ෂන් නේද
------ Post added on Oct 7, 2024 at 6:56 PM
hangenne moketeda bung? 22 indan 24/7 mada gahanewa
Yes Ranil ta dipu un okkoma wage malimawata, sajith ta dipu unuth innawa man Danna unuth malimawata denඉස්සර රනිල්ට දුන්න උනුත් දැන් හැරිල ඉන්නෙ මාලිමාවට
එකෙක් ඇනොනිමස්ලි කියන දෙයක් අහල ටොබයියො සෙට් එකක් සුරාන්තියට පත්වෙලා වගේ.
මේක මූ දෙන ආතල් එකක් වෙන්නත් පුලුවන්
උබ පෙන්ෂන් නේද
------ Post added on Oct 7, 2024 at 6:56 PM
මම ඕකට ගියදවස්වලම ත්‍රෙඩ් එකක් දාල ඇති. විභාගෙ ලියල ඉන්ටර්වීව් ගිහින් නියම විදිහට ජොබ් එකට ගියේ. කිසිම දේසපාලන දැන හැඳුනුම්කමක් ඇතුලෙ දන්න එකෙක් හිටියෙ නෑ.මුලින්ම ලියමු බලන්න තමා ඔය වැඩ කරන තැන ජොබ් එක සෙට් උනේ සුදුසුකම් වලින්මද? එහෙමත් නැත්තම් සුදුසුකම් තිබ්බත් තරඟෙ නිසා කාගේ හරි ගොට්ටක් අල්ලලාද?
ඔය දෙකම නෙවේ හෙට පොර වැඩ බාරගන්නව එතකොට බලන්න පුළුවන්.මුන් දෙන්න නේ අද දැම්මේ මෙතනින් කොයි එකාද
![]()
![]()
ඔය දෙකම නෙවේ හෙට පොර වැඩ බාරගන්නව එතකොට බලන්න පුළුවන්.
අපෝ නෑ බං හෙට මම ඌ වැඩ බාරගන්නකොට ෆොටෝ එකක් දාන්නම්කො. මේකෙ ඔය ටොයියො බයියො එක්ක මම තරම් ඇරගත්ත උන් තව දෙතුන්දෙනෙක් ඇති. ඇත්තටම පට්ට disappoint උනා මේක හින්ද.ඉස්සර රනිල්ට දුන්න උනුත් දැන් හැරිල ඉන්නෙ මාලිමාවට
එකෙක් ඇනොනිමස්ලි කියන දෙයක් අහල ටොබයියො සෙට් එකක් සුරාන්තියට පත්වෙලා වගේ.
මේක මූ දෙන ආතල් එකක් වෙන්නත් පුලුවන්
උබ පෙන්ෂන් නේද
------ Post added on Oct 7, 2024 at 6:56 PM
තිලකරත්න කියල හොරණ එකෙක්. ඔය විස්තර ඇතිනෙ නේද ?නම කියපන්කො ඉතින්