NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    අනිවා අනිවා 225 හේන් 200 වත් ආසන ඕනේ වෙයි ඒකියපුවා කරන්න එක NPP එකට ආසන අඩුම 190+ ලබා දෙන එක තමයි අපේ යුතුකම.
    #සීනුවට_කෝටියක්
    #ආසන_190ක් 🙏

    ඔහෝ, පරන දාර බයියෙක් මේ දැන් ලැන්ඩ් කරා 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,510
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    අපෙ ආයතනයේ ක් වැඩ බැරි මාලිමාව ට කඩේ ගිය එකෙක්ව සභාපති කරලා බං. ඌ කලින් පොඩි පොඩි හොරකම් කරපු එකෙක්.

    දැක්කනෙ ඕන එකෙක්ට ඕන බොරුවක් ගොතලා කියන්න පුළුවන්. මම ජොබක් කරන්නෙත් නැහැ.

    ඔව් කවුරු කිව්වත් පැහැදිලිව තියෙන චෝදනා ප්‍රසිද්ධියෙ දාන්න ඕන.
     
    • Like
    Reactions: SL Hypocrite

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Man Danna okkoma wage malimawata den
    ඉස්සර රනිල්ට දුන්න උනුත් දැන් හැරිල ඉන්නෙ මාලිමාවට
    එකෙක් ඇනොනිමස්ලි කියන දෙයක් අහල ටොබයියො සෙට් එකක් සුරාන්තියට පත්වෙලා වගේ.
    මේක මූ දෙන ආතල් එකක් වෙන්නත් පුලුවන් 🤗

    අපෙ ආයතනයේ ක් වැඩ බැරි මාලිමාව ට කඩේ ගිය එකෙක්ව සභාපති කරලා බං. ඌ කලින් පොඩි පොඩි හොරකම් කරපු එකෙක්.

    දැක්කනෙ ඕන එකෙක්ට ඕන බොරුවක් ගොතලා කියන්න පුළුවන්. මම ජොබක් කරන්නෙත් නැහැ.
    උබ පෙන්ෂන් නේද
    ------ Post added on Oct 7, 2024 at 6:56 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,207
    113
    #සීනුවට_කෝටියක්
    #ආසන_190ක් 🙏

    ඔහෝ, පරන දාර බයියෙක් මේ දැන් ලැන්ඩ් කරා 🤭
    Chicago Pd Police GIF by Wolf Entertainment
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මාත් දැක්කා ඒකනං. හැබැයි කීප දෙනෙක් හොඳ කිව්වට idea එකක් ගන්න බෑ.
    චන්ද්‍රකා ආණ්ඩුවෙයි යහපාලන ආණ්ඩුවෙයි CTB එකේ ඉදලා තියෙනවා. CTB එකේ අවුරුදු 40කටද කොහෙද පස්සේ පලවෙනි පාරට CTBඑක ලාභදායි ආයතනයක් කරලා තියෙන්නේ මෙයාගේ කාලේ. ඊට පස්සේ අවුරුදු 3ක් එක දිගට CTB එක profit. මුගේ කාලේ CTB සේවකයෝන්ට බෝනස් පවා අවුරුද්ද ගානේ ගෙවලා තියෙනවා Profit එකක් ගන්න හින්දා . ආයේ ගෝඨා ආවට පස්සේ වෙන සභාපති කෙනෙක් ඇවිල්ලා, ආයේ CTB එක ලොස්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    මුලින්ම ලියමු බලන්න තමා ඔය වැඩ කරන තැන ජොබ් එක සෙට් උනේ සුදුසුකම් වලින්මද? එහෙමත් නැත්තම් සුදුසුකම් තිබ්බත් තරඟෙ නිසා කාගේ හරි ගොට්ටක් අල්ලලාද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,207
    113
    මේක මූ දෙන ආතල් එකක් වෙන්නත් පුලුවන් 🤗
    මේ වගේ ඉන්සුවරන්ස් එකක් දාගන්න එක හැම අතින්ම හොදයි හැබයි එකව්න්ට් එකම අත ඇරලා දාන්න වෙනවාට වඩා.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    @nul මේක හැංගිලා ඉන්න ටොබයියෝ, සජබයියෝ එළියට ගන්න දාපු thread එකක් නේද?
    නේද?

    sn1x-amida-ia.gif
     
    • Haha
    Reactions: supun_sg

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉස්සර රනිල්ට දුන්න උනුත් දැන් හැරිල ඉන්නෙ මාලිමාවට
    එකෙක් ඇනොනිමස්ලි කියන දෙයක් අහල ටොබයියො සෙට් එකක් සුරාන්තියට පත්වෙලා වගේ.
    මේක මූ දෙන ආතල් එකක් වෙන්නත් පුලුවන් 🤗

    උබ පෙන්ෂන් නේද
    ------ Post added on Oct 7, 2024 at 6:56 PM
    ලොල්. මම නිදහස් ගොවියෙක්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,901
    28,809
    113
    @nul මේක හැංගිලා ඉන්න ටොබයියෝ, සජබයියෝ එළියට ගන්න දාපු thread එකක් නේද?
    නේද?

    sn1x-amida-ia.gif
    hangenne moketeda bung? 22 indan 24/7 mada gahanewa

    jeppo wediya penda na dan
     
    • Haha
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,405
    75,056
    113
    Karima wilaapayakne ban mekey tiyenne. Gota wath mechchara ikmanata andanna ariye nee 🤭🤭
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඉස්සර රනිල්ට දුන්න උනුත් දැන් හැරිල ඉන්නෙ මාලිමාවට
    එකෙක් ඇනොනිමස්ලි කියන දෙයක් අහල ටොබයියො සෙට් එකක් සුරාන්තියට පත්වෙලා වගේ.
    මේක මූ දෙන ආතල් එකක් වෙන්නත් පුලුවන් 🤗

    උබ පෙන්ෂන් නේද
    ------ Post added on Oct 7, 2024 at 6:56 PM
    Yes Ranil ta dipu un okkoma wage malimawata, sajith ta dipu unuth innawa man Danna unuth malimawata den
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මුලින්ම ලියමු බලන්න තමා ඔය වැඩ කරන තැන ජොබ් එක සෙට් උනේ සුදුසුකම් වලින්මද? එහෙමත් නැත්තම් සුදුසුකම් තිබ්බත් තරඟෙ නිසා කාගේ හරි ගොට්ටක් අල්ලලාද?
    මම ඕකට ගියදවස්වලම ත්‍රෙඩ් එකක් දාල ඇති. විභාගෙ ලියල ඉන්ටර්වීව් ගිහින් නියම විදිහට ජොබ් එකට ගියේ. කිසිම දේසපාලන දැන හැඳුනුම්කමක් ඇතුලෙ දන්න එකෙක් හිටියෙ නෑ.

    මුන් දෙන්න නේ අද දැම්මේ මෙතනින් කොයි එකාද :coffee:

    BqaEjF4.jpeg

    YcuhsyP.jpeg
    ඔය දෙකම නෙවේ හෙට පොර වැඩ බාරගන්නව එතකොට බලන්න පුළුවන්.
    ------ Post added on Oct 7, 2024 at 7:57 PM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඉස්සර රනිල්ට දුන්න උනුත් දැන් හැරිල ඉන්නෙ මාලිමාවට
    එකෙක් ඇනොනිමස්ලි කියන දෙයක් අහල ටොබයියො සෙට් එකක් සුරාන්තියට පත්වෙලා වගේ.
    මේක මූ දෙන ආතල් එකක් වෙන්නත් පුලුවන් 🤗

    උබ පෙන්ෂන් නේද
    ------ Post added on Oct 7, 2024 at 6:56 PM
    අපෝ නෑ බං හෙට මම ඌ වැඩ බාරගන්නකොට ෆොටෝ එකක් දාන්නම්කො. මේකෙ ඔය ටොයියො බයියො එක්ක මම තරම් ඇරගත්ත උන් තව දෙතුන්දෙනෙක් ඇති. ඇත්තටම පට්ට disappoint උනා මේක හින්ද.

    මේකෙ බරටම හොරකම් උන හින්ද අපි මේදවස්වල බැහැලම රජයේ විගනනයට ඕන දේවල් හොයල දිදී ඉද්දි මූව දැම්මෙ. දැන් නම් අපරාදෙ ඒකට උන මහන්සිය කියල හිතෙනව.

    නම කියපන්කො ඉතින්
    තිලකරත්න කියල හොරණ එකෙක්. ඔය විස්තර ඇතිනෙ නේද ?
    ------ Post added on Oct 7, 2024 at 8:02 PM
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    බය නැත්නම් කියහන් මොන රජය ආයතනයේද වැඩ කරන්නේ කියලා.. මම එනවා ඔයාව හොයාගෙන :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: