රංගන

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,008
    13,592
    113
    පෘථිවිය
    ජනාධිපතිවරණය අවසන් වී දැනට සති කීපයක් ගියා නේ

    අනුර කුමාර , හරිනි ප්‍රමුඛ රජය මේ වනවිට විශාල වැඩ කොටසක් කරලා.

    පැවති සාප ආණ්ඩු වලින් කරන්නවත් නොහිතපු වැඩ මේ සති දෙක තුල සිද්ද වුනා

    මොනාද මේ වැඩ ?

    1. විසා ප්‍රශ්නයට කඩිනම් පිළිතුරු
    2. පාස්පෝට් ප්‍රශ්නය සහ පෝලිම අවසන් කිරීම
    3. බිත්තර මිල පහල දැමීම
    4. කොත්තු මිල පහල දැමීම
    5. ජනාධිපති මාවත ජනතා අයිතියට පැවරීම
    6. අරලියගහ මන්දිරයට පිටුපස පාර ඇරීම
    7. මිලියන 200ක ණයක් අනුමත කරගැනීම
    8. පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් හමු වීම සහ පිළිතුරු ලබා දීම
    9. 5 ශිෂත්ව විභාගයේ ප්‍රශ්න එලියට දැමීම නිසා ඒ ප්‍රශ්නවලට ලකුණු ලබා දීම
    10. ලංගම සභාපති ලෙස ඉතා ගුණවත් රමාල් සහෝදරයා පත් කිරීම
    11. සඟවා තිබු අරලිය නිපුන සහල් එලියට ගැනීම
    12. අලවලට අනයිනික බද්දක් පැනවීම
    13. ලුණු වලට අනයිනික බද්දක් පැනවීම
    14. තෙල් මිල රුපියල් 20කින් අඩු කිරීම


    අමතක වුන ඒවා තියෙනවම් දාගෙන යන්න

    රට හරි අතට!
    ඔබට ජය!
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113


    462313165_1087670002915381_510381705735968081_n.jpg


     
    Last edited:
    • Like
    • Haha
    Reactions: tharakaf and hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,350
    6,447
    113
    බිත්තර පහල යද්දී එක කලේ කැරි ජෙප්පෝ නම් උඩට යද්දී කරන්නේ මොකුන්ද?
     
    • Haha
    Reactions: Mr Bones

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,472
    113
    එකමත් එක රටක
    බිත්තර මිල පහල දැමීම
    බිත්තර කොත්තු මිල පහල දැමීම
    බිත්තර රොටි මිල පහල දැමීම
    බිත්තර ආප්ප මිල පහල දැමීම
    බිත්තර රයිස් ඇන්ඩ් කරි මිල පහල දැමීම
    බිත්තර ෆ්‍රයිඩ් රයිස් මිල පහල දැමීම

    බිත්තර මිල ඉහල දැමීම
    බිත්තර කොත්තු මිල ඉහල දැමීම
    බිත්තර රොටි මිල ඉහල දැමීම
    බිත්තර ආප්ප මිල ඉහල දැමීම
    බිත්තර රයිස් ඇන්ඩ් කරි මිල ඉහල දැමීම
    බිත්තර ෆ්‍රයිඩ් රයිස් මිල ඉහල දැමීම
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,487
    113
    දෙහිවල
    මෙහෙමයි, හොරු අල්ලන්නයි, තව උඩන්ගා රත්තරන් ගේන්නයි දෙකක් බෑ.. හදිසි එක කියන්නකො.. ඒක කරන්නම්..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,008
    13,592
    113
    පෘථිවිය
    එළකිරියේ මලිමාවට සහය දක්වපු අය එකතුකරලා සංසදයක් හදල ආණ්ඩුවට සහය දක්වන්න යවමු!
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,600
    13,267
    113
    අනුර කුමාර , හරිනි ප්‍රමුඛ රජය මේ වනවිට විශාල වැඩ කොටසක් කරලා.
    අනුර කුමාර , හරිනි ප්‍රමුඛ රජය මේ වනවිට විශාල වැඩ කොටසක් කරලා.
    අනුර කුමාර , හරිනි ප්‍රමුඛ රජය මේ වනවිට විශාල වැඩ කොටසක් කරලා.
    අනුර කුමාර , හරිනි ප්‍රමුඛ රජය මේ වනවිට විශාල වැඩ කොටසක් කරලා.
    අනුර කුමාර , හරිනි ප්‍රමුඛ රජය මේ වනවිට විශාල වැඩ කොටසක් කරලා.
    අනුර කුමාර , හරිනි ප්‍රමුඛ රජය මේ වනවිට විශාල වැඩ කොටසක් කරලා.


    ඔන්න මම ලොකු කමෙන්ට් එකකුත් දැම්මා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,935
    34,326
    113
    නොවැ 14 හැමෝම මාලිමාවට කතිරෙ ගහමු.
    මානාප නම් නොදුන්නත් කමක් නෑ.
    මාලිමාවට කතිරෙ ගැහීමයි වැදගත්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,008
    13,592
    113
    පෘථිවිය
    නොවැ 14 හැමෝම මාලිමාවට කතිරෙ ගහමු.
    මානාප නම් නොදුන්නත් කමක් නෑ.
    මාලිමාවට කතිරෙ ගැහීමයි වැදගත්
    ඕනෑම දේශපාලන පක්ෂෙකට 2/3 දෙන්න එපා

    විපක්ෂය පණ තියෙන්න ඕන

    උගන්ඩාවේ සල්ලි , රාජපක්ෂලා හිරේ දැම්මොත් විතරක් ඔක්කොම මලිමාවට දෙමු! එච්චරයි!