පට්ට මඩ වතුරනෙ බං.ලුණු නිසා විෂබීජ මැරෙනව. යසයි රසයි කදිමයි.
මේව තමා රසම
![]()
ඔය ලුනු වතුර නේද?පට්ට මඩ වතුරනෙ බං.
හාල්මැස්සො හෝදද්දි වතුරේ පාට කොහොමදපට්ට මඩ වතුරනෙ බං.
ඔව් ඔය ලුණු හෝදනවා. එත් වතුර ජරාව නේ බන්.ඔය ලුනු වතුර නේද?
උඹට ඉතින් ලුණු මවන්න වෙයි පැහැදිලි ලුණු වතුරෙන් කරෝල හදන්නඔව් ඔය ලුණු හෝදනවා. එත් වතුර ජරාව නේ බන්.
ඔය වතුරත් ලූණු නේද ඕකුන් ඔය ලූණු ටැංකියේ වතුර අයින් කරන්නේ නැහැ ලු ජීවිතේටඔව් ඔය ලුණු හෝදනවා. එත් වතුර ජරාව නේ බන්.