කරවල කමු......

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,440
    24,763
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලුණු නිසා විෂබීජ මැරෙනව. යසයි රසයි කදිමයි.

    මේව තමා රසම
    dried-bombil-fish.jpg
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් ඔය ලුණු හෝදනවා. එත් වතුර ජරාව නේ බන්.
    උඹට ඉතින් ලුණු මවන්න වෙයි පැහැදිලි ලුණු වතුරෙන් කරෝල හදන්න

    වීඩියෝ එක ශකබුං!! දැන් ඉතින් එන එන එකාගේ ඇඬියාව
    🤣
     
    • Like
    Reactions: Amith0424 and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,742
    72,980
    113
    මාලඹේ
    ඔව් ඔය ලුණු හෝදනවා. එත් වතුර ජරාව නේ බන්.
    ඔය වතුරත් ලූණු නේද ඕකුන් ඔය ලූණු ටැංකියේ වතුර අයින් කරන්නේ නැහැ ලු ජීවිතේට
    මුලින්ම ලූණු වතුරෙන් හෝදලා පස්සේ ලූණු කැට තියෙන Tank එකක්ට ගහනවා
     
    • Like
    • Wow
    Reactions: NRTG and Amith0424