කවුද මේ?🍶🍾

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කවුද මේ බෝතල් මූඩි නහයේ වදින්න හදපු පගයා?

    පරිසරේට හොඳ දෙයක් වුනාට හෙන වදයක්. උඹලගෙත් මෙහෙමද?
    😐

    1200x675_cmsv2_cc18bd25-689a-5001-aeb5-151452f2f3d7-8457618.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකක්ද බෝතලේ? අදමයි දැක්කේ.
    හැම ප්ලාස්ටික් බීම බෝතලේටම වගේ හැමින්නලා. ඔය මූඩි මුහුදට යනවයි, සත්තු ගිලිනවයි කියල.
    ස්ට්‍රෝසුත් කොල වලින් හදලා දෙපාර අදිනකොට පෙඟිලා, දැන් බලන්න ඕන විදියක් නහයේ වද්දගන්නේ නැතිව බෝතලෙන් බොන්න.😐
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,791
    113
    34
    Kalutara
    හැම ප්ලාස්ටික් බීම බෝතලේටම වගේ හැමින්නලා. ඔය මූඩි මුහුදට යනවයි, සත්තු ගිලිනවයි කියල.
    ස්ට්‍රෝසුත් කොල වලින් හදලා දෙපාර අදිනකොට පෙඟිලා, දැන් බලන්න ඕන විදියක් නහයේ වද්දගන්නේ නැතිව බෝතලෙන් බොන්න.😐
    කොකාකෝලා බෝතල් වල නම් ඔහොම නෑ.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    oka paththen beepan mitto...
    හරි හාමු🤣

    අම්මගේ රෙද්දේ පරිසරේ.

    Attached bottle cap එකේ සීන් එක හෙන කතාවක් mcn. මේක පොඩ්ඩක් balapn.



    එල, බලන්නම්☺️
    ------ Post added on Oct 10, 2024 at 1:49 AM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Oka tawa watayak karakawala (180°) bipanko kalu mitto.. Nahaye wadin nene etakota.. :rofl:
    කොහෙට හැරෙව්වත් බෝතලේ මූඩිය වදිනව යකූ, ඔහොම හැරෙව්වම නිකටේ වදිනවා.
    දැන් මේ ට්‍රොපිකානා ඔරෙන්ජ් ජූස් එකක් ගත්තා. ඒකත් මූන වටේම වදිනවා.🤬
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,231
    24,365
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පොඩි උන් සූප්පු උරන්නෙ අත් දෙකෙන්ම අල්ලන් එහෙම බොන්න තියෙන්නෙ. මූඩියත් එක අතකින් අල්ලන්.