කවුද බන් මේ හුත්තට උපදෙස් දෙන්නෙ?🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113

    යකෝ 44 ඉඳන් 20ට අඩු කරගත්තාම ඒක නරකයි කියලා ලොවෙත් තර්ක කරන්න බෑනේ. මොකද මොකා කලත් ලංකාවට තමා ඕකෙන් හොඳක්/නරකක් වෙන්නෙ. :yes: :yes:

    ලංකාවෙ හැම එකාම ඕකේ පොසිටිව් පැත්ත දැකලා හොඳ කියනකොට මේ ගොන් හුකන්න තනියම ගිහින් හානවා. එක්කො මූට උපදේශකයෝ නෑ නැත්තන් මූ උන් කියන ඒවා මායිම් කරන්නෙ නෑ.:lol::lol:

    මූට ඕකෙන් පොලිටිකල් mileage ටිකක් ගන්න ඕනම් agree උන conditions එලියට එනකන් ඉන්න ඕනා. මූට ඒකටවත් ඉවසීමක් නෑ ගිහින් හානවා. :lol::lol:

    මූ ඉන්නකන් එහා පැත්තෙ පොල්පිත්තක් දැම්මත් දිනනවා. නාමල්ගෙ ජනාදිපති වීමේ සිහිනෙ මූලිකම දෙයක් වෙන්න ඕනේ මේ බූරුවව පක්ශ නායක කමේ තියන් ඉන්න එක. ;);)

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    හර්ෂ එක්ක වලියක් බං ඔය යන්නේ. හර්ෂවයි මූවයි කොටවලා මැද ඉන්න සෙට් එකක් ආතල් එකක් ගන්නවා දිර්ඝකාලින වාසියක් තකා.
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    උ නරකයි කියලා නෑනේද 15 ට අඩුකරගන්න ඉලක්ක කරන්න කියලනේ කියන්නේ
     
    • Like
    Reactions: DadayamBatta

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    උෟ කියල තියෙන්නේ 15% වුනානම් තවත් හොඳ වෙනවා කියලනේ..පච ජෙප්පෝ ඒක විකෘති කරලා උෟව පච කරන්න..

    මේ අතර අමෙරිකාව මෙරටට පැනවූ තීරු බදු අනුපාතය 20% දක්වා අඩුකිරීම ගැන සතුට පළකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් X පණිවුඩයක් තබා තිබුණි.

    ඔහු පවසන්නේ ඉන්දියාවට 25%ක තීරුබදු අනුපාතයක් පනවද්දී ශ්‍රී ලංකාව, බංගල්දේශය හා වියට්නාමයට 20%ක සමාන තීරුබදු අනුපාතයක් පනවා ඇති බවය.

    එමෙන්ම අපේ අපනයනකරුවන්ට සැබෑ වාසියක් අත්කරදීමට නම් එම අනුපාතය 15% දක්වා අඩු කරගැනීම සඳහා අමෙරිකාව සමඟ තවදුරටත් සාකච්ඡාවල නිරතවිය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    උ නරකයි කියලා නෑනේද 15 ට අඩුකරගන්න ඉලක්ක කරන්න කියලනේ කියන්නේ
    පරන ජොබ් එකේ කස්ටෙක් එක්ක වලියක් දාගෙන අපිට ෆ්‍රි මොනාහරි දෙන්න උනාම මම හැදුවෙ free දීලා කස්ටට කියන්න "අපේ වැරැද්දක් හින්දා නෙවී මේක උනේ, ඒත් අපිට ඔයාල වැදගත් හින්දා අපි අලාබේ බාරගන්නවා" කියලා.

    එහෙම කරන්නද කියලා ඇහුවාම මගෙ පරන ලොක්කෙක් මට කියපු දේ තමා "තාරක කාට හරි හොඳක් කරනවානම් / කියනවානම් ඒක විතරක් කරන්න / කියන්න, හොඳක් කියනකොට අගට but එකක් දාල ඒ කියපු එක දියාරු වෙන විදියට දෙයක් කිව්වාම හොඳ කියපු එකෙත් ඇති වැඩක් නෑ. එක්කො මුකුත් නොකිය ඉන්න" කියලා. :lol: :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Nidarshana_k

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දකුණු කොරියාව 15% ක් කරගන්න මොනතරම් ගේමක් ගහලාද බලන්න 👇🏻

    "Trump says US will set 15% tariff on South Korean imports under new deal"

    *South Korea agrees to invest $350 billion in US projects

    *Investment projects to include shipbuilding, chips, batteries

    *South Korea to purchase $100 billion in US energy products

    *Tariffs on South Korean autos also at 15% on par with Japan, EU

    Source : https://www.reuters.com/
     
    Mata hithenne sahabaagi una ekata + monahai general dewal walata thama adu karanna aththe. Ethanin ehaata apita karanna deyak ne. Anith ratawal walata itawada chance athi samahara wita
     
    • Like
    Reactions: Chimpanzee Putha

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,796
    16,678
    113
    එක අතකින් රනිල් හරි

    පක්ශ නායකකම දෙන්න වෙන එකෙක්වත් නෑ

    ඉන්න සේරම මානසික ලෙඩ්ඩු 🤣🤣
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,032
    113
    Colombo
    යකෝ 44 ඉඳන් 20ට අඩු කරගත්තාම ඒක නරකයි කියලා ලොවෙත් තර්ක කරන්න බෑනේ. මොකද මොකා කලත් ලංකාවට තමා ඕකෙන් හොඳක්/නරකක් වෙන්නෙ. :yes: :yes:

    ලංකාවෙ හැම එකාම ඕකේ පොසිටිව් පැත්ත දැකලා හොඳ කියනකොට මේ ගොන් හුකන්න තනියම ගිහින් හානවා. එක්කො මූට උපදේශකයෝ නෑ නැත්තන් මූ උන් කියන ඒවා මායිම් කරන්නෙ නෑ.:lol::lol:

    මූට ඕකෙන් පොලිටිකල් mileage ටිකක් ගන්න ඕනම් agree උන conditions එලියට එනකන් ඉන්න ඕනා. මූට ඒකටවත් ඉවසීමක් නෑ ගිහින් හානවා. :lol::lol:

    මූ ඉන්නකන් එහා පැත්තෙ පොල්පිත්තක් දැම්මත් දිනනවා. නාමල්ගෙ ජනාදිපති වීමේ සිහිනෙ මූලිකම දෙයක් වෙන්න ඕනේ මේ බූරුවව පක්ශ නායක කමේ තියන් ඉන්න එක. ;);)

    :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    අපිලට ඕවා වැඩක් නෑ
    යටින් වැඩ ටික ගානට කෙරීගෙන යනවා
    අනුරයියා රට ගොඩගන්නවා සත්තයි
    මුලු රටම මාලිමාවට!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    එක අතකින් රනිල් හරි

    පක්ශ නායකකම දෙන්න වෙන එකෙක්වත් නෑ

    ඉන්න සේරම මානසික ලෙඩ්ඩු 🤣🤣
    මටනම් ඒක තේරිලා තිබ්බෙ 2020 ඉඳන් වගේ. ඌට හිතෙන්න ඇති අමාරුවෙන් ගොඩදාපු පක්ශේ මූ වගේ එකෙක්ට දීලා හානවට වඩා මරලම දාන එක හොඳයි කියලා.
     
    • Haha
    Reactions: KrishanL89