කවුද මේ බෝතල් මූඩි නහයේ වදින්න හදපු පගයා?
පරිසරේට හොඳ දෙයක් වුනාට හෙන වදයක්. උඹලගෙත් මෙහෙමද?

පරිසරේට හොඳ දෙයක් වුනාට හෙන වදයක්. උඹලගෙත් මෙහෙමද?
ow dan meheth bothale muudiya galawanna thahanam.කවුද මේ බෝතල් මූඩි නහයේ වදින්න හදපු පගයා?
පරිසරේට හොඳ දෙයක් වුනාට හෙන වදයක්. උඹලගෙත් මෙහෙමද?
![]()
හැම ප්ලාස්ටික් බීම බෝතලේටම වගේ හැමින්නලා. ඔය මූඩි මුහුදට යනවයි, සත්තු ගිලිනවයි කියල.මොකක්ද බෝතලේ? අදමයි දැක්කේ.
කොකාකෝලා බෝතල් වල නම් ඔහොම නෑ.හැම ප්ලාස්ටික් බීම බෝතලේටම වගේ හැමින්නලා. ඔය මූඩි මුහුදට යනවයි, සත්තු ගිලිනවයි කියල.
ස්ට්රෝසුත් කොල වලින් හදලා දෙපාර අදිනකොට පෙඟිලා, දැන් බලන්න ඕන විදියක් නහයේ වද්දගන්නේ නැතිව බෝතලෙන් බොන්න.![]()
කොකාකෝලා වලින් තමයි පටන්ගත්තේ. උඹලටත් මග එයිකොකාකෝලා බෝතල් වල නම් ඔහොම නෑ.
කොකාකෝලා වලින් තමයි පටන්ගත්තේ. උඹලටත් මග එයි
හරි හාමුoka paththen beepan mitto...
අම්මගේ රෙද්දේ පරිසරේ.
Attached bottle cap එකේ සීන් එක හෙන කතාවක් mcn. මේක පොඩ්ඩක් balapn.
කොහෙට හැරෙව්වත් බෝතලේ මූඩිය වදිනව යකූ, ඔහොම හැරෙව්වම නිකටේ වදිනවා.Oka tawa watayak karakawala (180°) bipanko kalu mitto.. Nahaye wadin nene etakota..![]()