Sarath Ganegoda new Chairman at SriLankan Airlines

2osama

Well-known member
  • Oct 25, 2010
    81,403
    72,625
    113
    මාලඹේ
    Sarath Ganegoda new Chairman at SriLankan Airlines

    image_6d4b37a027.jpg

    business leader Sarath Ganegoda has been appointed the new Chairman of SriLankan Airlines.

    A new Board of Directors has been appointed as well.

    Ganegoda replaces business leader Ashok Pathirage who served as Chairman of the national carrier since December 2019.

    Ganegoda serves as an Executive Director of the Hayleys PLC Board following his appointment into the Group Management Committee in July 2007 and the Board in September 2009.

    He is a Fellow Member of CA Sri Lanka and Member of the Institute of Certified Management Accountants of Australia. He holds an MBA from the Postgraduate Institute of Management, University of Sri Jayewardenepura.

    Other members of the new Board are Buddhika Hewawasam, Sugath Rajapakse, Eranga Rohan Peiris Goonetilleke, D. Arandara, Ananda Athukorale, Lakmal Ratnayake, and Niranjan Arulpragasam.

    කවුද මේ තට්ටයා Sri Lankan ගොඩ දායි ද මූ
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    හැලි ලියන්නේ නැතුව කෙලින්ම කියපන්... මුට Airlines aviation management qualifications තියෙනවාද?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,506
    5,929
    113
    Sri Lankan එකේ බාගයක් ගෙදර ඇරිතොත් Profit කරන්න පුළුවන් නැත්නම් බැහැ
    අපිට තමා උන්ගේ පඩි ගෙවන්න වෙන්නේ
    Akd ge putha wa arinna ona seratama kalin.. :p
     
    • Haha
    Reactions: 2osama

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,489
    124,457
    113
    දෙහිවල
    වැඩ කාරයෙක් ද බං මූ ගැන වැඩිය අහලා නම් නැහැ

    හැලි ලියන්නේ නැතුව කෙලින්ම කියපන්... මුට Airlines aviation management qualifications තියෙනවාද?
    විස්තර නොදනී. පොරව දන්නවා ඇතුලේ උන් එක්ක වැඩ කරන නිසා. සබාපති වෙන්න ඊලග පඩිපෙළේ ඉදපු කෙනා කියලා අහලා තියෙනවා.
    මුල් පුටුවට එන්න ඕන / තෝරාගන්නේ කලමනාකර ලෙවල් එකේ සුදුසුකම්. නැතුව ගුවන් සේවා ගැන ලේවකාපු දැනුමක් ඕනේ නැහැ. දන්න විදියට සැහෙන්න වැඩක් කරපු කෙනෙක්.
     
    • Love
    • Like
    Reactions: supun_sg and 2osama

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,644
    2,338
    113
    වැඩ කාරයෙක් ද බං මූ ගැන වැඩිය අහලා නම් නැහැ
    yes management patten sira issara Hayleys hugak parana company ekak unata leading position ekak tibbe nah. meya Pandithage family wage kattiya tama sahenna grow kale recently passe tama Dammika Perera acquire kale mathaka vidihata Amaya ekai Fortress Resort ekai swap karala start kle 2015-16 wage period ekedi.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,403
    72,625
    113
    මාලඹේ
    Akd ge putha wa arinna ona seratama kalin.. :p
    ඕකාාගේ පුතා මුලින් මීහින් ලංකා එක සූප්පු කරා එක ඉවර කරලා දැන් Sri Lankan එකට බැහැලා
    අනුරයා ලොවෙත් Sri Lankan එක විකුනන්නේ නැහැ
    අතින් ගෙවලා හරි අපිට තමා Sri Lankan Airlines එකේ එවුන්ගේ පඩි ගෙවන්න වෙන්නේ🤦
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    හැලි ලියන්නේ නැතුව කෙලින්ම කියපන්... මුට Airlines aviation management qualifications තියෙනවාද?
    shiranthige mallita Airlines aviation management qualifications thibbada?????????????????????
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    Sarath Ganegoda new Chairman at SriLankan Airlines

    image_6d4b37a027.jpg

    business leader Sarath Ganegoda has been appointed the new Chairman of SriLankan Airlines.

    A new Board of Directors has been appointed as well.

    Ganegoda replaces business leader Ashok Pathirage who served as Chairman of the national carrier since December 2019.

    Ganegoda serves as an Executive Director of the Hayleys PLC Board following his appointment into the Group Management Committee in July 2007 and the Board in September 2009.

    He is a Fellow Member of CA Sri Lanka and Member of the Institute of Certified Management Accountants of Australia. He holds an MBA from the Postgraduate Institute of Management, University of Sri Jayewardenepura.

    Other members of the new Board are Buddhika Hewawasam, Sugath Rajapakse, Eranga Rohan Peiris Goonetilleke, D. Arandara, Ananda Athukorale, Lakmal Ratnayake, and Niranjan Arulpragasam.

    කවුද මේ තට්ටයා Sri Lankan ගොඩ දායි ද මූ

    දැන් ඕක විකුණන්නෙ නැ private sector එකට කියල බැන්න නෙ කට්ටියක් අනුර තීන්දුව ගෙනාවම ... ඕක හොඳ දෙයක් සම්පූර්ණ යෙන්ම පෞදගළික අංශයට පවරණවට වඩා ඔය විදියට කරණ එක ... අනික අපිට Airlines ගොඩක් තියනවයැ එකය්නෙ තියෙන්නෙත් 🤥