හිට්ලර් ගේ කථිකත්වය

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කවුරු මොන කතා කිවුවත්, මටනං මිනිහ වැඩ්ඩෙක්..

    නිකං හිතන්න,
    තමුන්ගෙ මතයට මුලු රටක්ම නම්මගත්ත...
    රටක් විදිහට කේවලව, වෙන රටවල් බර ගානකින් ගේම ඉල්ලුව...
    එච්චර යුද්ධමය වාතාවරණයක් අස්සෙ, තමුන්ගෙ රටට අවශ්‍ය සියලුම දේවල් උපකරණ, ආහාර, නිමිද්‍රව්‍ය වගේ හැම දෙයක්ම රට ඇතුලෙ හදාගෙන ස්වයං පෝශිත උනා...
    ඉතිං මිනිහ වැඩ්ඩෙක් නෙමෙයිද..
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    විමල් වීරවංශ වගේ බලේ ගන්න බොරු ගොතපු එක තමා ඌත් කාලේ
    Apooo e gon pakayata wada nm muu hodai neda bn. Real patriotic porak. Boru kiyannath ba bn uu WW1 solider kenekne

    මොකක්ද ඒ අයිස් කතාව 😅 ඌට එක විදියකට ඉන්නත් බෑ
    Mokakda ice kathawa. Moral eka thamai.
    ------ Post added on Oct 10, 2024 at 8:14 PM

    කවුරු මොන කතා කිවුවත්, මටනං මිනිහ වැඩ්ඩෙක්..

    නිකං හිතන්න,
    තමුන්ගෙ මතයට මුලු රටක්ම නම්මගත්ත...
    රටක් විදිහට කේවලව, වෙන රටවල් බර ගානකින් ගේම ඉල්ලුව...
    එච්චර යුද්ධමය වාතාවරණයක් අස්සෙ, තමුන්ගෙ රටට අවශ්‍ය සියලුම දේවල් උපකරණ, ආහාර, නිමිද්‍රව්‍ය වගේ හැම දෙයක්ම රට ඇතුලෙ හදාගෙන ස්වයං පෝශිත උනා...
    ඉතිං මිනිහ වැඩ්ඩෙක් නෙමෙයිද..
    Aniwaren matath ekenma
    ------ Post added on Oct 10, 2024 at 8:15 PM
     
    • Like
    Reactions: PHBhagya and Jiro