Apooo e gon pakayata wada nm muu hodai neda bn. Real patriotic porak. Boru kiyannath ba bn uu WW1 solider kenekneවිමල් වීරවංශ වගේ බලේ ගන්න බොරු ගොතපු එක තමා ඌත් කාලේ
Mokakda ice kathawa. Moral eka thamai.මොකක්ද ඒ අයිස් කතාවඌට එක විදියකට ඉන්නත් බෑ
Aniwaren matath ekenmaකවුරු මොන කතා කිවුවත්, මටනං මිනිහ වැඩ්ඩෙක්..
නිකං හිතන්න,
තමුන්ගෙ මතයට මුලු රටක්ම නම්මගත්ත...
රටක් විදිහට කේවලව, වෙන රටවල් බර ගානකින් ගේම ඉල්ලුව...
එච්චර යුද්ධමය වාතාවරණයක් අස්සෙ, තමුන්ගෙ රටට අවශ්‍ය සියලුම දේවල් උපකරණ, ආහාර, නිමිද්‍රව්‍ය වගේ හැම දෙයක්ම රට ඇතුලෙ හදාගෙන ස්වයං පෝශිත උනා...
ඉතිං මිනිහ වැඩ්ඩෙක් නෙමෙයිද..