උන්ගේ තියරි උන්ටම වදිනවා.. පව්. 🤣

Anushka123

Active member
  • Aug 25, 2008
    225
    74
    28
    Gampaha
    උබලා පව් බන් බලහන්කො ජෙප්පෝ චන්දේ දිනන හැටි.ඔය මඩ වලින් ත්රුමක් නැ.පරණ දෙසපාලුවන්ට තේරිලා උන් ඔක්කොම අයින් වෙනවා.උබලට තේරෙන් නැති එකනේ පුදුමේ
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,326
    6,379
    113
    පච කොටා ආව දවසේ ඉදන් චන්ද කොරනවා. ටවුන් වල කානු සුද්ද කරන ඒවා කුණු අදින ඒවා ගැන හොයලා බලන්නේ නෑ. රටේ මිනිස්සු ගං වතුරට යටවෙනවා.

    ගොරිල්ලා අල්ලපු හොරෙකුත් නෑ. කරන වැඩකුත් නෑ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    බේබද්දෝ ආරක්ෂක ලේකම් කරලා පේනවා රටේ නීතිය අනුව වැඩ නම් වෙනවා කියලා 🤣🤣
    කවුද යකෝ බේබද්ද . ඒ මනුස්සය බොන මනුස්සයෙක් නෙමෙයි හිටපු එකා වගේ .
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    462692267_8505114979582164_6805173921494631028_n.jpg
    chanda ganna eka eka baila ghanwa ithin kiyapuwa kara ganna bari veddi thama elawanne ithin :lol: :lol:
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    උබලා පව් බන් බලහන්කො ජෙප්පෝ චන්දේ දිනන හැටි.ඔය මඩ වලින් ත්රුමක් නැ.පරණ දෙසපාලුවන්ට තේරිලා උන් ඔක්කොම අයින් වෙනවා.උබලට තේරෙන් නැති එකනේ පුදුමේ

    චන්ද නම් බන් ඉතින් ගෝටත් දිනුවේ ලොවෙත් නැතිවෙන්න
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය ඔක්කොම නාමල් බේබි ගෙන්න වෙන්න ඕනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඔව් ඔව් මම තාමත් කියන්නේ දැන් මෝඩ පුතානෝ, උගෙන් බේරගන්න ඊට පස්සේ බූරු පූතානෝ.
    කාලකන්නි පුෂ් ඇටේ චන්ද කැඩුවේ නැත්තං මේ වෙනකොට ශජිත් උඹළගේ දෙයියෝ.
     
    • Haha
    Reactions: netudara

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    උබලා පව් බන් බලහන්කො ජෙප්පෝ චන්දේ දිනන හැටි.ඔය මඩ වලින් ත්රුමක් නැ.පරණ දෙසපාලුවන්ට තේරිලා උන් ඔක්කොම අයින් වෙනවා.උබලට තේරෙන් නැති එකනේ පුදුමේ

    Dinanna thama bun oane, niyama time eke RW stage eka deela thiyenne lapayata. Dan natapanko.
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උබලා පව් බන් බලහන්කො ජෙප්පෝ චන්දේ දිනන හැටි.ඔය මඩ වලින් ත්රුමක් නැ.පරණ දෙසපාලුවන්ට තේරිලා උන් ඔක්කොම අයින් වෙනවා.උබලට තේරෙන් නැති එකනේ පුදුමේ
    හිත නිවා ගන්න.. උන් කරන්න හදන්නේ සමිති ටිකට රිංගන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    462472557_858857343035681_6621418297223158083_n.jpg


    බදු වලට තෙල් ගහල ආණ්ඩුව හයිවේ යන්නද
    ට්‍රැක පනින වැඩ කරන්න එපා නෙතුදාර
    ඇයි දැන් යන්නේ නැද්ද??? :ROFLMAO::ROFLMAO::ROFLMAO:


    ------ Post added on Oct 11, 2024 at 8:17 PM
     
    • Haha
    Reactions: Amith0424

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,890
    113
    මාලිමාව කඩේ ගියපු උනුත් උන් හරි නෑ කියනවා ... පව් හිකනල් පැටියා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    uba yi meke uba wage 5000 ta puka dena 10 deyi witharayi oka kiyanne utto Paw
    Me uba neda?
     
    • Haha
    Reactions: netudara