Pregnant Help !!!

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    ( For My Friend )

    Forwarded :-

    wife ගෙ කොණ්ඩේ යනවානේ බන්. බබා හම්බෙන්න ඉද්දී කොණ්ඩේ දිගට වැවෙන්න ගත්තා.ඒත් දැන් බබා හම්බුනාට පස්සෙ කොණ්ඩේ මාර විදියට යනවානේ.කොණ්ඩේ පීරනකොට පනාවෙ රැඳිලා තියෙනවා කෙස් ගොඩක්.තව ටික දවසක් ගියොත් තට්ටේ පෑදෙයි වගේ. එයත් කිව්වෙ නැති උනාට අවුලෙන් ඉන්නෙ.
    මේක normal ද ? බෙහෙත් එකක් හරි vitamin එකක් හරි දන්නවා නම් හොයල කියන්නකෝ.

    3 Months Old


    :oo:
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    ඔව්නේ මචන්.වයිෆ්ට කැල්සියම් එකයි විටමින් එකයි දුන්නේ නැද්ද.?ඒක අනිවා.. පොඩ්ඩොන්ට කිරි දෙනකාලේ ඉවර වෙනකන් බොන්න ඕන.නැත්තම් කේස් වෙනවා ඔහොම සීන්..
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    ( For My Friend )
    පොඩි එකෙක් ඉන්න යාලුවා උබට කිව්වද Elakiri එකෙන් අහපන් කියලා?
    එලකිරි තාත්තෙක්

    මාත් එහෙමයි, ඔය ඩොක්කු දන්න මගුලක් නැහැ
    මං hospital වලට යන්නේ නෑ, හැම දේම online තියෙනවා
    as a self-diagnosed PTSD survivor i approve this
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    නංගිගෙන් ඇහුව

    කිරිදෙනකොට එහෙම වෙනවලු
    පස්සෙ කොණ්ඩෙ යන එක නතර වෙනවලු, දිගටම ඔහොම වෙන්නෙ නෑ. හොදට කාල බීල ඉන්න තියෙන්නෙ
    ගර්භණී කාලෙදි දුන්න විටමින් කැල්සියම් අනං මනං ටික බබා හම්බුණාට පස්සෙත් මාස 6 ක් විතර යනකං බොන්න කිව්ව

    බය වෙන්න දෙයක් නෑ
    කිරි දෙනකං විතරයි ඔහොම වෙන්නෙ
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    පොඩි එකෙක් ඉන්න යාලුවා උබට කිව්වද Elakiri එකෙන් අහපන් කියලා?
    එලකිරි තාත්තෙක්

    ඌ එලකිරි කියල එකක් දන්නේ නෑ.අනික ඌ මේක මට වට්සැප් එකෙන් එව්වේ.මම තමයි එලකිරි එකෙන් ඇහුවෙ මොකද මෙකේ ලමයි ඉන්න අය ඉන්න හින්දා.
    උබට වගේ මේකට වෙලා කාලෙ කන්න ඌට වෙලාවක් නෑ.

    මාත් එහෙමයි, ඔය ඩොක්කු දන්න මගුලක් නැහැ
    මං hospital වලට යන්නේ නෑ, හැම දේම online තියෙනවා
    as a self-diagnosed PTSD survivor i approve this
    දොස්තරලාගෙන් අහලා vog ලට පෙන්නලා ඒ දේවල් කරාට පස්සේ උන් කියලා තියෙන්නේ ඒක වැඩිය හිතන්නෙපා normal දෙයක් කියලා.ඒ උනාට බබෙක් හම්බුනාට පස්සෙ ගෑණු අය පොඩි දේටත් අවුල් ගන්නවානේ.ඒ හින්දා ඌ දන්න කියන අයගෙනුත් මේවා අහනවා.හැම ලෙඩේම මේ විදියට online බෙහෙත් හොයන්නෙ නෑ. 😑
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,070
    5,575
    113
    Pregnant, kiri dena ammala ehema hithena hithena hama magulama bonna ganna hoda na,
    vitamin or wena supplement wunath
    hoda specialized doctor kenek gen recommendation ekak nathuwa
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,479
    5,872
    113
    Honda doc kenek ta pennana kiyanne oka thama.. ammalata vitamins thiyanawa ..ewa aniwaryen bonna ona... Calcium denne kiri dena nisa.. ..puluwan nam multivitamin ekak ganna ... lamayata kiri deddi..angey thiyana serama daruwata yanawa .... Vog kenek gen ahala la ganna.. baka pandith doc huththiyge Puthalath innawa.. .gedara kama hondata kanna ethakota hari yanawa kiyana..ehema wenne nah.. multivitamin ekak ganna.. lamayatath vitamin d, zincovit, iorn aniwaryen denna..ekath doc ahanna.. samahra doc nam denne nah.. eth arawa denna puluwan nam godak hondai.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    අම්මගෙ පෝශනය බබාට යනකොට අම්මගෙ කොන්ඩෙ යනව තමා. ඒක නවත්තන්න විටමින් ටික දිගටම ගන්න ඕනෙ. ඇයි උබලට ඩොකා කිව්වෙ නැද්ද? දැන්වත් යකඩ, කැල්සියම් ෆෝලික් ඇසිඩ් ගනින් DHA එකක් එක්ක.

    Recommended
    Kalzana, Ferup, FA-One

    වියදම් කරන්න පුලුවන් නම්
    Vitracal, Momcal, Vitromama, D-Vac 1000
     
    Last edited: