අම්ම අද ඇඩ්මිට් වෙලා test කරාට පස්සේ ඩෙංගු කියලා අහුවෙලා.
මට ඒ ලෙවෙල්, තාත්තා වැඩ; මොකද කරන්නේ
කන බොන ඒවා ප්‍රශ්නයක් නෑ ඔක්කොම දෙන නිසා. වෙන මොනව හරි ගිහින් දෙන්න ඕනද
හෙට මැත සෙකන්ඩ් එක ලියලා බලන්න යන්න පුලුවන්
+ ගෙදරට PHI එනවද?
urine අප්සෙට් නම් අනිවාර්යෙන් test කරගන්න මේ දවස්වල